patta scn eka mekanam ahumai me oya scn eka news paper ekaka danna watinawa jokes walata..he he he he he
mara kello ban enne..mun kelloda nathnam ???
mara kello ban enne..mun kelloda nathnam ???
උඹ කෙල්ලන්ගේ නිල අල්ලන්න ගිහින් උන්ට හුජ්ජ බරක් ආවද දන්නේ නෑ![]()

එක පාර වෑඩ 2ක් කරගෙන යන්න පුළුවන් ඕයි වගේ තෑන් තියෙන්නේ අඩුවෙන්.අඩේ හරියටම තෑන කියපන් කෝ අපිටත් ආපු වෙලාවක චූ කරලා යන්න..![]()

නෑ බං සල්වාරියක් ඇද ගත්තු දෙන්නෙක් ආවෙ මූනත් වහගෙන හින්ද හරියට අදුන ගන්නත් බෑ.............![]()



මේකනම් උබගේ රාගික නිලයක් thread එක බලලා හොයන් ඇවිත් ඔරොප්පුවටම කරපු වැඩක්!
වෙලාවට කොල්ලන්ගේ නිල ගැන දැම්මේ නැත්තේ,එහෙනම් උබට උදේ පාන්දර ගූ අදින්න තමා වෙන්නේ!
![]()
(පොඩි විහිළුවක් කලේ!)
maara scene eka ne............ kello kiyala sureda?