කෙල්ලන්ගෙ-වැඩ

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    එක පාර වෑඩ 2ක් කරගෙන යන්න පුළුවන් ඕයි වගේ තෑන් තියෙන්නේ අඩුවෙන්.අඩේ හරියටම තෑන කියපන් කෝ අපිටත් ආපු වෙලාවක චූ කරලා යන්න..:P:P:P

    aniwa kiyapankooooo :lol:
     

    numeric

    Member
    Jun 7, 2010
    1,467
    602
    0
    මේකනම් උබගේ රාගික නිලයක් thread එක බලලා හොයන් ඇවිත් ඔරොප්පුවටම කරපු වැඩක්!
    වෙලාවට කොල්ලන්ගේ නිල ගැන දැම්මේ නැත්තේ,එහෙනම් උබට උදේ පාන්දර ගූ අදින්න තමා වෙන්නේ!


    (පොඩි විහිළුවක් කලේ!)
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    උබ දැක්කම කෙල්ලෝ දෙන්නට බය හිතුනද දන්නේ නෑ :lol:
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,568
    536
    113
    අන්තර්ජංජාලය
    මචං උඹට ශුවර් ද කෙල්ලො දෙන්නම ඕක කරා කියල...? ඒ දෙන්න එන්න කලින් බල්ලෙක් එහෙම ඇවිත් ඇහුවෙ නැද්ද 'අයියෙ කෝල් එකක් ගන්නද?' කියල....?? :P :P :D :D
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේකනම් උබගේ රාගික නිලයක් thread එක බලලා හොයන් ඇවිත් ඔරොප්පුවටම කරපු වැඩක්!
    වෙලාවට කොල්ලන්ගේ නිල ගැන දැම්මේ නැත්තේ,එහෙනම් උබට උදේ පාන්දර ගූ අදින්න තමා වෙන්නේ!


    (පොඩි විහිළුවක් කලේ!)

    එහෙමද දන්නෙත් නෑ මට සැක කෙනෙක් ඉන්නව එලකිරි එකේම