මේ දවස්වල ට්‍රයි කරනවා බටකොල ආච්චිට තාම සෙට් උනේ නෑ කෙලින්ම අහන්න බයයි ඉදලෙන් ගහයි කියලා![]()
කොස්ස නෙමේද ?

මේ දවස්වල ට්‍රයි කරනවා බටකොල ආච්චිට තාම සෙට් උනේ නෑ කෙලින්ම අහන්න බයයි ඉදලෙන් ගහයි කියලා![]()

ශොපින් කරන්න එකයි
ලව් කරන්න එකයි
ටයිම් පාස් කරන්න එකයි
ස්ටෙට්ස් හදාගන්න එකයි
ජොලියට එකයි
ගමන් බිමන් යන්න සැපපහසු වහනයකට එකයි.
හදිසියකට අතමාරුවකට සල්ලි ගන්න එකයි..
තව මතක් වෙන විදිහට දාන්නම්![]()

දැන් පොඩ්ඩකට ඉස්සල්ලා එකෙක් උගේ නම දාලා මට රෙප් දිලා ඌට රෙප් දෙන්න කියලා ඌව හෙව්වා හෙව්වා හොයා ගන්න බැරි උනානේ බං

ඒක නෙමෙයි බං උබලා දැන් මට රෙප් දුන්නාම උබලගේ නම දාලානේ රෙප් දෙන්නේ?දැන් පොඩ්ඩකට ඉස්සල්ලා එකෙක් උගේ නම දාලා මට රෙප් දිලා ඌට රෙප් දෙන්න කියලා ඌව හෙව්වා හෙව්වා හොයා ගන්න බැරි උනානේ බං
මේ බලපන් ඌ දාලා තියන නම
කෙල්ලන්ට දෙකක් ඕනෙ 08-20-2018 05:24 PM moda ponnaya

matah oya wage nam walin hena godak rep denawa ban dawaskata,math unta rep denna eda indalama hoyanawa hoya ganna vidiyak neha.

කොස්ස නෙමේද ?![]()

Mamath wedding eka gatte harima saralawa
Dan ituru karagatta salli walin gedara hadanna patan gatta
Mage wife gawa nane boru wada e hinda man goda
Santhosai!

හැරි පොටර් කාරයානේ කොස්සෙන් යන්නේ බඩකොල ආච්චි යන්නේ ඉදලෙන්![]()
ශොපින් කරන්න එකයි
ලව් කරන්න එකයි
ටයිම් පාස් කරන්න එකයි
ස්ටෙට්ස් හදාගන්න එකයි
ජොලියට එකයි
ගමන් බිමන් යන්න සැපපහසු වහනයකට එකයි.
හදිසියකට අතමාරුවකට සල්ලි ගන්න එකයි..
තව මතක් වෙන විදිහට දාන්නම්![]()

හායි... තුදු මැණික....![]()

ශොපින් කරන්න එකයි
ලව් කරන්න එකයි
ටයිම් පාස් කරන්න එකයි
ස්ටෙට්ස් හදාගන්න එකයි
ජොලියට එකයි
ගමන් බිමන් යන්න සැපපහසු වහනයකට එකයි.
හදිසියකට අතමාරුවකට සල්ලි ගන්න එකයි..
තව මතක් වෙන විදිහට දාන්නම්![]()
ක්‍රෙඩිට් කාඩ් කියක් තියෙනවා ද![]()