කෙල්ලනේ reload දාන්නේ ප්‍රෙව්සමෙන්

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
ඕව් මචන්...
දැන් මේ රටේ ඉන්නේ එක එක ජාතියේ අමුතු පොරවල්.....
රිලෝඩ් විතරක් නෙමෙයි අනිත් සේවාවන් ලබාගන්න යනකොටත් ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනි.....
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හීන් පුතා;10424383 said:
    වතිලයට තමයි ඉතින් ඊ ළඟට ගේම හම්බවෙන්නෙ..?

    ඌට ගේම හම්බවෙන්නේ කොල්ලෙක් යාලු වෙලා ඉන්න කෙල්ලෙක්ගෙන් ඒකිගේ කොල්ලට අතවර කරා කියල
    :lol::lol:
     

    Mozilla

    Well-known member
  • ඌට ගේම හම්බවෙන්නේ කොල්ලෙක් යාලු වෙලා ඉන්න කෙල්ලෙක්ගෙන් ඒකිගේ කොල්ලට අතවර කරා කියල
    :lol::lol:

    ආ ඩිල්ෂාන්:P විශාකා ඉස්ස්කොලේට කොහොමද යන්නේ?
     

    Lalinda

    Member
    Oct 13, 2006
    604
    55
    0
    41
    Location
    මචන් ෂොප් එකේ නම මොකක්ද? ඔය වගේ එවුන්ගෙ නම් ප්‍රසිද්ධ කරන්න ඕනෙ....