හ්ම්, ඔව්, ඒ විතරක් නෙවෙයි..
කෙල්ලෙක්ට පුලුවන් කම තියෙනවා.. හොද ජිවිතයක් ගත කරපු කොල්ලෙක් ව ඇත්තටම නැති කරන්න ඒ වගේම නැති බැරි කොල්ලෙක් ව ඉහලට ගෙනියන්නත්..
කෙල්ලෙක් කියන්නේ පුදුමාකාර චරිතයක්..
ඒ චරිතයට අපිව ඇති කරන්නයි නැති කරන්නයි..
ඒ තරම් කාලයක් යන්නේ නම් නෑ..
ඒ වගේ චරිත අපිව පාලනය කරන්නේ ඒ අයගේ අහිංසකත්වය අපිට පෙන්නුම් කරලායි..
ඒත් බාහිරව පෙන අහිංසකත්වය ඇතුලාන්තයෙන් අපිට දකින්නට ලැබෙන්නේ
නැත්තේ අපි ටික කාලයක් ආශ්රය කලාම නම් තමයි..
ඒත් ඒ වෙද්දි අපිටත් නොදැනම අපි පරක්කු වැඩි..
( මේ දේවල් හැම කෙල්ලෙක්ටම පොදුයි.. ඒත් ලංකාවේ හොද චරිතවත් කෙල්ලෝ නැතුවාමත් නෙවෙයි.. )

හරියට හරි මචන්... ගොඩක් හොද කෙල්ලෝ ලැබිච්ච කොල්ලොන්ට වෙලා තියෙන්නේ, ඒ කෙල්ල කියනදේ අහන්න බැරිකම. සමහරු හිත්නවා ඒක මදිකමක්, යලුවො ඉස්සරහ නොන්ඩි වැඩක් කියල, අනිත් උන් හිතනවා එවා ප්රායෝගික නෑ, ෆන් එකක් ගන්න වෙන්නෙම නෑ කියලා.
ඔය දෙකම වැරදි .. කෙල්ල කියන ඒවා අහනවනම්, ගොඩක් කචල් වලින් වැරදි වැඩ වලින් බේරිලා ඉන්න පුලුවන්. කොල්ලෙක්ට සාමන්යයෙන් ගන්න ඕන ෆන් ඔක්කොම කෙල්ල එක්ක හොදින් කතා කරලා තෙරුම් කරලා ගන්න පුළුවන් (හැබැයි ඒ ෆන් එකේ කොහේවත් වෙන කෙල්ලෙක්ගෙ කොන්ඩ ගහක්වත් ගාවගන්න එපා. කෙල්ල්ලොන්ට ඕන දෙයක් ඉවසන්න පුලුවන්, ඊරිසියාව ඇර.)
ඔව්, අනිවාර්යෙන් ම..
අනික අපි කෙල්ල කියන හැම දෙයක් ම තේරුම් ගත්තේ නැති වුනත්.. ඒ කෙල්ලට අපි හගවන්න ඕනේ..
ඒ කෙල්ල කියන හැම දෙයකටම කැමතියි කියලා.. අනික විශ්වාසය මෙතන වැදගත්.. තමන්ගේ කෙල්ලත් එක්ක සැමදාම සතුටින් ජිවත් වෙන්න නම්.. තමාගේ දෛනික ජිවිතයේදි සිදු වු සහ අද දවසේ සිදු වු සුවිශේෂි කාරණා වුනත් පැහැදිලි කරලා දෙන්න ඕනේ..
එහෙම වුනා නම් තමයි.. කෙල්ලට වුනත් තේරුම් යන්නේ.. තමාගේ සහකරු කවදාවත් මට කිසිම දෙයක් හංගන්න උත්සහ කරලා නෑ කියලා..
අනික තවත් දෙයක් තමයි අපේ අය කරන දෙයක් තමයි බොරු කීම විහිළුවට හරි බොරු කියන්න උත්සහ කරන්න එපා.. ඒ උත්සහයෙන් තමන්ගේ සහාකාරියට හිත් අමනාපයක් ඇති වෙනවා වගේම එක් දවසක් කියපු බොරුව මට්ටෙන් අපි කවදාත් ඇත්ත කිව්වාත් ඒ දේ බොරුවක් හැටියට තේරුම් ගන්න උත්සහ කරනවා.. ඒකයි බොහෝ දෙනාගේ වැරද්ද.. ඒත් අපි තේරුම් අරන් ජිවත් වුනා නම් ප්රශ්නයක් වෙන එකක් නෑ..

මොනවා කරන්න ද මචන් අපි ඇන්දුනත් නැතත්..
අපේ ජිවිතයේ කෙදිනක හෝ දවසක කෙල්ලෙක් එනවා අපිත් එක්ක ජිවිතය ඉදිරියට ගෙනියන්න..
ඉතින් ඒ හින්දා ඒ දවස වෙනකම් ඒ බලාපොරොත්තුව මත ජිවත් වෙන්න විදියක් නෑ නේ..
ඒ හින්දා අපේ මේ ජිවිතය තුලදි හමු වෙන චරිතය වෙන්න පුලුවන් අපේ ජිවිතය කාලය පුරාවට ම ඉන්න බලාපොරොත්තුවෙන් එන කෙනා.. ඒ හින්දා ඒ ලැබෙන හැම අවස්ථාවකදිම අපි හිතන්න ඕනේ මේ චරිතය වෙන්න ඇති මගේ ජිවිතයට ඇවිත් ඉන්න එකම කෙනා කියන මතයෙන්..
ඒ අනුවයි අපි කටයුතු කරන්න ඕනේ..
aththa thamai bnඔව්, අනිවාර්යෙන් ම..
අනික අපි කෙල්ල කියන හැම දෙයක් ම තේරුම් ගත්තේ නැති වුනත්.. ඒ කෙල්ලට අපි හගවන්න ඕනේ..
ඒ කෙල්ල කියන හැම දෙයකටම කැමතියි කියලා.. අනික විශ්වාසය මෙතන වැදගත්.. තමන්ගේ කෙල්ලත් එක්ක සැමදාම සතුටින් ජිවත් වෙන්න නම්.. තමාගේ දෛනික ජිවිතයේදි සිදු වු සහ අද දවසේ සිදු වු සුවිශේෂි කාරණා වුනත් පැහැදිලි කරලා දෙන්න ඕනේ..
එහෙම වුනා නම් තමයි.. කෙල්ලට වුනත් තේරුම් යන්නේ.. තමාගේ සහකරු කවදාවත් මට කිසිම දෙයක් හංගන්න උත්සහ කරලා නෑ කියලා..
අනික තවත් දෙයක් තමයි අපේ අය කරන දෙයක් තමයි බොරු කීම විහිළුවට හරි බොරු කියන්න උත්සහ කරන්න එපා.. ඒ උත්සහයෙන් තමන්ගේ සහාකාරියට හිත් අමනාපයක් ඇති වෙනවා වගේම එක් දවසක් කියපු බොරුව මට්ටෙන් අපි කවදාත් ඇත්ත කිව්වාත් ඒ දේ බොරුවක් හැටියට තේරුම් ගන්න උත්සහ කරනවා.. ඒකයි බොහෝ දෙනාගේ වැරද්ද.. ඒත් අපි තේරුම් අරන් ජිවත් වුනා නම් ප්රශ්නයක් වෙන එකක් නෑ..

හ්ම්, ඔව්, ඒ විතරක් නෙවෙයි..
කෙල්ලෙක්ට පුලුවන් කම තියෙනවා.. හොද ජිවිතයක් ගත කරපු කොල්ලෙක් ව ඇත්තටම නැති කරන්න ඒ වගේම නැති බැරි කොල්ලෙක් ව ඉහලට ගෙනියන්නත්..
කෙල්ලෙක් කියන්නේ පුදුමාකාර චරිතයක්..
ඒ චරිතයට අපිව ඇති කරන්නයි නැති කරන්නයි..
ඒ තරම් කාලයක් යන්නේ නම් නෑ..
ඒ වගේ චරිත අපිව පාලනය කරන්නේ ඒ අයගේ අහිංසකත්වය අපිට පෙන්නුම් කරලායි..
ඒත් බාහිරව පෙන අහිංසකත්වය ඇතුලාන්තයෙන් අපිට දකින්නට ලැබෙන්නේ
නැත්තේ අපි ටික කාලයක් ආශ්රය කලාම නම් තමයි..
ඒත් ඒ වෙද්දි අපිටත් නොදැනම අපි පරක්කු වැඩි..
( මේ දේවල් හැම කෙල්ලෙක්ටම පොදුයි.. ඒත් ලංකාවේ හොද චරිතවත් කෙල්ලෝ නැතුවාමත් නෙවෙයි.. )

ඔව්, අනිවාර්යෙන් ම..
අනික අපි කෙල්ල කියන හැම දෙයක් ම තේරුම් ගත්තේ නැති වුනත්.. ඒ කෙල්ලට අපි හගවන්න ඕනේ..
ඒ කෙල්ල කියන හැම දෙයකටම කැමතියි කියලා.. අනික විශ්වාසය මෙතන වැදගත්.. තමන්ගේ කෙල්ලත් එක්ක සැමදාම සතුටින් ජිවත් වෙන්න නම්.. තමාගේ දෛනික ජිවිතයේදි සිදු වු සහ අද දවසේ සිදු වු සුවිශේෂි කාරණා වුනත් පැහැදිලි කරලා දෙන්න ඕනේ..
එහෙම වුනා නම් තමයි.. කෙල්ලට වුනත් තේරුම් යන්නේ.. තමාගේ සහකරු කවදාවත් මට කිසිම දෙයක් හංගන්න උත්සහ කරලා නෑ කියලා..
අනික තවත් දෙයක් තමයි අපේ අය කරන දෙයක් තමයි බොරු කීම විහිළුවට හරි බොරු කියන්න උත්සහ කරන්න එපා.. ඒ උත්සහයෙන් තමන්ගේ සහාකාරියට හිත් අමනාපයක් ඇති වෙනවා වගේම එක් දවසක් කියපු බොරුව මට්ටෙන් අපි කවදාත් ඇත්ත කිව්වාත් ඒ දේ බොරුවක් හැටියට තේරුම් ගන්න උත්සහ කරනවා.. ඒකයි බොහෝ දෙනාගේ වැරද්ද.. ඒත් අපි තේරුම් අරන් ජිවත් වුනා නම් ප්රශ්නයක් වෙන එකක් නෑ..

polowe paya gahalada uba me baila tika kiyanne?
nathnam heeneka hari film eheka hari debasakda?
wisheshen hindi....![]()

kello kiyana hama ekatama kamathi unoth **** arala thama
nawathinne oluwata athath hodala.uba machan kisima deyak
practical karala naha ban.eka ube katha walin hodatama therenawa.
ube wayasa keeyada ? ubata kellek hitiyada kiyala newe ahanna
wenne mata uba jeewitheta hari minis sthriyak dakala thiyenawada
kiyala ..ube katha walin therenne ekko uba methana kellek alla ganna
show eka danawa **** iragena nathnam , thamange hakiyawa kiyala
nohakiyawa pradarshanaya kara gannawa, nathnam uba hari ugath kiyala
pennanna gihin balu wenawa, nathnam aththa loke kawadawath dakala nathi
booruwek kiyala...
ube hitha riddanna one na naha mata, eth ube hasireema maha wihiluwak..
othokota oyage pasubima mokakda?ඇයි උඹ කියන්නේ.. මේ දේවල් ප්රායෝගික නෑ කියලා ද ?
එහෙනම් මට උඹ ගැන නම් කියන්න වචන නෑ..
හැම දෙයක් ම බෑ කියන සම්මත මතයේ ඉදගෙන ජිවත් වෙන කෙනෙක්ට නම් අලුත් අනාගතයක් කියා..
තමන්ගේ ජිවිතය ගැන වුනත් කිසිම විදියකින් සතුටකින් බලන්න ඒ අය පෙලබෙන්නේ නෑ..
ඒක ඇවිත් ඔයාගේ වැරද්දක් කියලා කියන්න බෑ.. බොහෝ දෙනෙක් හිතන්න පටන්න පුරුදුවේලා තියෙන්නේ.. ඕය පසුබිමේ ඉදගෙනයි..

උඹේ මානසිකත්වය තේරුම් ගන්න පුලුවන්..

උඹ එක කෙල්ලෙක් ගෙන් ජිවිතය තුලදි අපහාසයට ලක් වේලා ඇති.. ඒ හින්දා..
උඹ හැම කෙල්ලොන් දිහාම බලන්නේ එකම ඇහැකින්.. ඒකයි..
උඹේ වැරද්ද...

ehenam uba gay wenna one boy kenek alla ganna hadana..මට මෙතන ඉන්න කෙල්ලොන්ගෙන් ලකුණු ගන්න ඕනේ.. නෑ..
අනික මෙහෙ කොහෙද කෙල්ලෝ ඉන්නේ.. 93% වගේ ම ඉන්නේ කොල්ලෝ..

man kiwwe..මට ඕන වුනේ අපේ එවුන්ට තේරුම් කරලා දෙන්නයි..
ඒ දේවල් හරි ආකාරයෙන් තේරුම් ගන්න චරිත ඉන්නවා..

උඹ වගේ පහත් මට්ටමෙන් හැම දෙයක් ගැනම හිතාගෙන ඉන්න චරිත වලට නම් කිසිම දවසක හොද මොකක් ද නරක මොකක් ද කියලා තේරුම් කර ගන්න හැකියාවක් නෑ..
උඹලා වගේ අයට තමයි බොහෝ දෙනෙක් කියලා තියෙන්නේ ධනාත්මකව හැම දෙයක් දිහාම බලලා කටයුතු කරන්න කියලා..

machan mata ganu ambanata innawa, adatath innawa..
mama hoda badu karayek..![]()

කොයි තරම් කෙල්ලෝ හිටියත් වැඩක් නෑ..
උඹට ඒ කෙල්ලොන්ව තේරුම් ගන්න බැරි නම්..
උඹ මෙතන බොරුවට පම්පොරි ගැහුවාට වැඩක් නෑ..
අනික උඹට කෙල්ලෝ කොයි තරම් හිටියත් නැතත් අපිට ප්රශ්නයක් නෑ..
මම ඒ ගැන අහලා තිබ්බේත් නෑ..
polowe paya gahalada uba me baila tika kiyanne?
nathnam heeneka hari film eheka hari debasakda?
wisheshen hindi....
kello kiyana hama ekatama kamathi unoth **** arala thama
nawathinne oluwata athath hodala.uba machan kisima deyak
practical karala naha ban.eka ube katha walin hodatama therenawa.
ube wayasa keeyada ? ubata kellek hitiyada kiyala newe ahanna
wenne mata uba jeewitheta hari minis sthriyak dakala thiyenawada
kiyala ..ube katha walin therenne ekko uba methana kellek alla ganna
show eka danawa **** iragena nathnam , thamange hakiyawa kiyala
nohakiyawa pradarshanaya kara gannawa, nathnam uba hari ugath kiyala
pennanna gihin balu wenawa, nathnam aththa loke kawadawath dakala nathi
booruwek kiyala...
ube hitha riddanna one na naha mata, eth ube hasireema maha wihiluwak..

ඇත්තද ඒ ගැන අහල තිබ්බේ නැහැද?
එහෙනම් මම අහපු ඒවාට උත්තර දීපන්කො
අහපු නැති ඒවටත් උත්තර දෙන එකේ....:ලොල්:![]()