කෙල්ලෙක් ඉදලා නැහැ ජීවිතේට

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    කෙල්ලෙක් ඉදලා නැහැ ජීවිතේට

    මට අවුරුදු 23ක් වෙනව මචන්,ඒත් ජිවිතේට කෙල්ලෙක් ඉඩලා නැහැ ආදරේ කරන්න,
    මගේ මොකක් හරි වැරැද්දක් තියෙනවා
    අඩුම ගානෙ sms wath යවලා නැහැ ජිවිතේට,
    උබලා කියාවි ට්‍රයි එකක් වට් දෙන්නෙ නැතිව මම මේ දේවල් කියනව කියලා,ඒත් මචන් එහෙම කරන්නත් අනිත් පැත්තෙන් පොඩි හරි හින්ට් එකක් තියෙන්න ඕනෙනෙ.
    මම දකින්න විදියට මම අනැට්‍රැක්ටිව් කෙනෙක්,හිතපන් මම වෙන කවුරු හරි එක්ක ඓන්න කොට හරි ගෘප් එකක ඓන්න කොට හරි නිකන් ඉන්විසිබල් වගේ අනිත් අයට මාව.කෙල්ලො විතරක් නෙමෙයි හොන්දට කතා කරන පිරිමි අයත් එහෙමයි.
    මම කේන්දරෙත් මෙතන දැම්මා එකේ හරි මොකක් හරි තියෙනවද කියල බලන්න,ඒත් දැන් කිරියෙ කේන්දර බලන්න දන්න අය නැති වගේ.

     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    fb එකෙන් ට්‍රයි එකක් දීපං
    ඔරිජිනල් එකෙන් ටෝක් කරන්න ලෑජ්ජයිනම් ෆේක් එකක් හදාගනින්
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    fb එකෙන් ට්‍රයි එකක් දීපං
    ඔරිජිනල් එකෙන් ටෝක් කරන්න ලෑජ්ජයිනම් ෆේක් එකක් හදාගනින්

    FB na bn
    Eken wat try krnawa
    Fake kiwwe wena ayage photo
    Dalada
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ජින්තුවා;25050838 said:
    උඹ මගුලක් කියනව. යකෝ මට දැන් 33 වෙලත් කෙල්ලෙක් නැහැ :lol::lol:

    Ube prashne mokakda
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    FB na bn
    Eken wat try krnawa
    Fake kiwwe wena ayage photo
    Dalada


    වෙන උන්ගේ ෆොටෝ දාන්න එපා
    නැත්තන් උන් හොයන් ඇවිල්ලා තොට නෙළයි.
    කාර්, බයිසිකල් වගේ ඒවගේ පොටෝ දාල හදපන්


    හදපු ගමන් රුප සුන්ධරියෝ හොයන්න යන්න එපා.
    කළු කොට කැත කෙල්ලෙක් හොයාගෙන ටෝක් කරපන්.
    ගෑනු අකවුන්ට් වලින් ඉන්න කොලුකාරයින්ගෙන් පරිස්සම් වෙයන්.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113


    වෙන උන්ගේ ෆොටෝ දාන්න එපා
    නැත්තන් උන් හොයන් ඇවිල්ලා තොට නෙළයි.
    කාර්, බයිසිකල් වගේ ඒවගේ පොටෝ දාල හදපන්


    හදපු ගමන් රුප සුන්ධරියෝ හොයන්න යන්න එපා.
    කළු කොට කැත කෙල්ලෙක් හොයාගෙන ටෝක් කරපන්.
    ගෑනු අකවුන්ට් වලින් ඉන්න කොලුකාරයින්ගෙන් පරිස්සම් වෙයන්.
    Ela Ela ekat krla balannam
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ජින්තුවා;25050860 said:
    සෙට් වෙන සෙට් වෙන කෙල්ල දාල යනව මම බොනව වැඩි කියල :lol::lol:

    Ithin ubata kello set wenawane
    Mata dala yanna wat set wenne na:lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Etakota Dan me loke kello set krgatta Hama kenama Salli karayekda
    Oka nikan surangana katawak bn,kollekta Kellen daganna bari nam ati Wade mokakda :(


    නෑ ගොනෝ
    තොට කෙල්ලෙක් දාගැනීමේ හැකියාව නැත්තන්, සල්ලි හොයපන්
    එතකොට කෙල්ලෝ බල්ලෝ සේරම තොගේ පස්සෙන් එයි.
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මටත් නෑ යකෝ 21 ක් වෙනවා. මම නම් උසයි ගොඩක්. සුදුයි. ඒත් නෑ කියහංකො මම කෙල්ලෙක්ට ලයින් කියලා තේරුණ ගමන් ඒකි මාරුවෙලා යනවා
    එපා වෙලා බං කෙල්ලො හොයලා හෙම්බත් වෙලා
     
    Last edited:

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මටත් නෑ යකෝ 21 ක් වෙනවා. මම නම් උසයි ගොඩක් සුදුයි. ඒත් නෑ කියහංකො මම කෙල්ලෙක්ට ලයින් කියලා තේරුණ ගමන් ඒකි මාරුවෙලා යනවා
    එපා වෙලා බං කෙල්ලො හොයලා හෙම්බත් වෙලා

    mulinma boru kiyana kota notheranna kiyanna iganaganin
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    නෑ ගොනෝ
    තොට කෙල්ලෙක් දාගැනීමේ හැකියාව නැත්තන්, සල්ලි හොයපන්
    එතකොට කෙල්ලෝ බල්ලෝ සේරම තොගේ පස්සෙන් එයි.

    kollo set karagaththa okkama un salli karayo newai namuth salli thiyana ungava kello innava

    Salli karayoma nemeyi bn Salli tiyena wittiya pennannadha ayata wenna one,ow eka dirgakalin deyak bn,danata me mama kellanta invisible wena ekat mokak hari koyapan