මටත් දැන් 33 වගේ වෙනවා මේ අව්රුද්දට.. කවදාවත් කෙල්ලෙක් ඉදල නෑ .. අතින්වත් අල්ලලා නෑ .. එහෙමයි කියල දුක් වෙන්නේ නෑ බන්.. අපිට මිනිසුන්ගේ ආකර්ෂණය අඩුයි..ඒකත් පව් පින් අනුව සිද්ද වෙන දෙයක්..උඹ දැකල ඇති සමහර උන් ඉන්නවා කෙල්ලන්ව සෙට් කර ගන්නවා, අත අරිනවා .. උන්ට කොන්ඩේ කෙස් ගානට කෙල්ලෝ ඉදල ඇති.. එහෙම වෙන්නේ උන්ගේ වටේ තියෙන ඕරා එක බලවත් නිසයි.. ඕකට කරන්න තියෙන්නේ අඩ අඩ ඉන්නේ නැතුව පින් සිද්ද වෙන වැඩ කරපන්..ඔය ප්රස්නේ නිකන්ම විසදෙයි.

මටත් ඔහොම තමා බං තාම කෙල්ලෙක් නෑ කෙල්ලො මං දිහා බලන්නෙවත් නෑ සමහරවිට මිනිස්සුන්ගෙ ආකර්ශනේ අපිට අඩු ඇති...උඹට වගේ මටත් ඔය සෙට් එකක් ඉඳන් කතා කරන තැනක මාව කෙයා කරන්නෙ නෑ මං නිකං පේන්නැති කෙනෙක් වගේ එතන ඉන්නෙ මං මොකක්හරි කීවත් උන්ට ඇහෙන්නෑ...

නොදන්න aura එක පැත්තක තියල, උබට තේරෙනදේ හදගන්න බලපන්.උබට ඕරා පේන්නෑනේ.
සරල විදියට ගත්තොත් සෙට් එකක උබව ඩෝන් කෙයා කියන්නේ, උබ කියන එකකට ෆීඩ් බැක් නෑ කියන්නේ
01 උබව උන්ට ඉන්ටරස්ට් නෑ (ප්රතිඵලය )
02 එක්කෝ උබව උන්ට ඇහෙන්නෑ,හැයිලයිට් වෙන ලෙවල් එකට කතාකරන්නෑ (ප්රතිඵලය )
හේතුව?
ඒකට හේතු කීපයක් තියනවා කියලයි කියන්න තියෙන්නේ.හේතුවයි හොයාගන්න ඔනේ(උබට අදාල).මම මේගැන පොඩි පොඩි එක්ස්පෙරිමෙන්ට් කරා කාලයක්.ඒකට හේතුවත් මටත් ඒක උනා ඊටපස්සෙ හොයන්න ගත්තේ
---First time insident---
මම සමහර නෑදෑ ගෙවල්වලට යන්නැතුව හිටියා.ඒක පුදුම දෙයක්, දවසක් දානේ ගෙදරකට ගිහින් ඒ ගෙදරවත් අහල පහල එවුන්වත් එකෙක්වත් ගනන් ගන්නෑ. වයසක මිනිස්සු අල්ලන් කතාකර කර ඉදලා මම පන්ති කියලා පාන්දරම ගෙදර ආව බැරිම තැන.අපිනම් පිටින් ආව එකෙක්නේ කියලා උට අඩුම අනුකම්පාවෙන්වත් කතා කරනවානේ.පිට එකා කොහේගිහින් කතාකරන්නද එහෙම උනාම.
අඩුමගානේ එතනෙ වැඩකට කතාකරල සෙට් කරගනින්, ඒඅයගෙ සෙට් එකක් ඒවා කරේ මාව ඩොන් කෙයා. මටත් උබලගේ ගැටලුව මුලින්ම ආවේ උබේ වයසෙදී ඔන්න ඔතනදී.
ඒකෙන් ගැලවෙන්න ක්රම කීපයක් තියනවා.වඩා වැදගත්,ඒහෙම වෙන්න හේතුව තේරුම් ගන්න එක. එතකොට නිකම්ම ඇක්ශන් ගැනෙනවා.ඇත්තටම ගැනෙනවා නෙවෙයි අපේ බිහේවිය එක වෙනස් වෙනවා.
Second time:
---cts --
umba kiyapu eka therune na
ube invisy kathawa therenne .can u explain
මටත් ඔහොම තමා බං තාම කෙල්ලෙක් නෑ කෙල්ලො මං දිහා බලන්නෙවත් නෑ සමහරවිට මිනිස්සුන්ගෙ ආකර්ශනේ අපිට අඩු ඇති...උඹට වගේ මටත් ඔය සෙට් එකක් ඉඳන් කතා කරන තැනක මාව කෙයා කරන්නෙ නෑ මං නිකං පේන්නැති කෙනෙක් වගේ එතන ඉන්නෙ මං මොකක්හරි කීවත් උන්ට ඇහෙන්නෑ...
දැන් තේරෙනවද.තවම කියල ඉවරනෑ
නොදන්න aura එක පැත්තක තියපන්කො
සරල විදියට ගත්තොත් සෙට් එකක උබව ඩෝන් කෙයා කියන්නේ, උබ කියන එකකට ෆීඩ් බැක් නෑ කියන්නේ
01 උබව උන්ට ඉන්ටරස්ට් නෑ (ප්රතිඵලය )
02 එක්කෝ උබව උන්ට ඇහෙන්නෑ,හැයිලයිට් වෙන ලෙවල් එකට කතාකරන්නෑ (ප්රතිඵලය )
හේතුව?
ඒකට හේතු කීපයක් තියනවා කියලයි කියන්න තියෙන්නේ.මටත් ඒක උනා ඊටපස්සෙ හොයන්න ගත්තේ.මම මේගැන පොඩි පොඩි එක්ස්පෙරිමෙන්ට් කරා කාලයක්.
---cts--
FB na bn
Eken wat try krnawa
Fake kiwwe wena ayage photo
Dalada

Poddak tamange case eka Hoya gatta eka gana explain krnawada
Thanks machan(මම මේ කතාකරන්නේ ගෲප් එකක සයිඩ් වෙන්නට වීම ගැන. අනිත් එවුන් උබව ඩෝන් කෙයා කිරීම ගැන.)
පනහක් එකට දැම්මොත් උන් ටික ගෘප් වෙනවා ටිකදවසක් යද්දී එක එක නම්බර්වලින්.
*එක එකාගේ කතාකරන විදිය
*අනිකාට තියන ඉන්ටර්ස්ට් එක
*අනිකාව පිලිගන්න විදිය
*අනිකව කෙයා කරන විදිය වගේ දේවල් අනුව පොඩි පොඩි ගෲප් හදාගන්නවා අරපනහෙන්.මෝස්ට් සූටබල් එවුන් විතරක් එකතු කරගන.
පනහම එකම බැච් එකේ නිසා සාමන්ය විදියට පනහම සියලුදෙනා එක්ක සරල හිතවත්කම් තිබ්බත් , සමහර ගෲප් වල(say group n1) තියන දෙයක් තමයි ඒකේ ඉන්න උන් අතිශයම ඒගෲප් එකේ විතරයි ෆ්රීලි ,කොකටිව්ලි කතාකරන්නේ and අදහස් ශෙයා කරන්නේ.ඒකෙන් තව කෙනෙක්ට ගැටලුවන් නෑනේ.
ඒත් ඔතන අනිත් පැත්ත තමයි ඒ ගෲප්((group n1)) එකට වෙන එකෙක් ගියොත් ඌ කොච්චර හොද එකෙක් උනත් ඌව ඩෝන් කෙයා කරනවා .
First time මුණ ගැහුන වෙලාවේ විතරක් ග්රීට් කරනවා කොහොමද ,හලො කියනවා එතනින් එහාට වැඩි කතා නෑ.
දැන් උබලගේ වචනෙට ගියොත් ඌ ඉන්විසිබල්/ඩෝන් කෙයා වෙලා අර ගෲප් එකේ.මොනවා කිව්වත් අරුන්ට ඇහෙන්නෑ.හේතුව අරු ඇත්තටම ගෲප් එකේ එකෙන් නෙවෙයි.
හැබැයි උටත් කොහේ හෝතියනවා
*ඌව පිලිගන්න කැමති ,
*උට කැමති ,
*උගේ කතා අහන්න කැමති උන් ඉන්න ගෲප් හෝ තනි පුද්ගලයෝ.
එතකොට ඌ ඒවගේ තැනකට යන්න ඔනේ. තමුන්ව ගනන්ගන්නැති උන් එක්ක එල්ලෙගන යන එක නවත්තලා.
තවම උබල පොඩි නිසා උබලගේ වටිනාකම උබල දන්නේත් නෑනේ. තව ටිකක් යද්දී කාර්ය බහුලවෙඩ්ඩි තමුන්ට හිතෙනව තදට, මාව ගනන් ගන්නැති උන් එක්ක බලෙන් එල්ලෙගන යනවනේද මම, ලැජ්ජයි නේද කියලා. එත්කොට යන්නෑ.
--cts--

(මම මේ කතාකරන්නේ ගෲප් එකක සයිඩ් වෙන්නට වීම ගැන. අනිත් එවුන් උබව ඩෝන් කෙයා කිරීම ගැන.)

habai api minissunwa halala issarahata yana eka hoda na neda? api kamathi ayawa witarak ashraya karana eken api tawath samajaye kon wenawa neda? api hamogema hitha dina gena issarahata yana eka neda honda? ekata mokak hari piliyamak tiyenna one
(ehema inna minissu innawa.. uoo kochara akamathi unath ganata balance karan innawa)

case eka machan apiwane halanne. api halanawa newe.
Digatama don't care set ekak hitiyoth wenne apita kavuruth ne ubata amathaka una ekak mathak karala dennawath
Eken godak paadu wenwa ehema abandon weddi.
group ekaka active iddi thamunge leadership, team mgt, communication wage skills hedenawa.
Hithapan ehema side una ekekta wena de. uu Thawath pahalata yanne wayasata sapekshawa uge monwath build wennene
Uba don't care group ekakin ain wena eken unta paduwenawanm eka ubata re think karanna puluwan. Eth ehema scenario ekak gena neweyinei kathakaranne bn.
මට අවුරුදු 23ක් වෙනව මචන්,ඒත් ජිවිතේට කෙල්ලෙක් ඉඩලා නැහැ ආදරේ කරන්න,
මගේ මොකක් හරි වැරැද්දක් තියෙනවා
අඩුම ගානෙ sms wath යවලා නැහැ ජිවිතේට,
උබලා කියාවි ට්රයි එකක් වට් දෙන්නෙ නැතිව මම මේ දේවල් කියනව කියලා,ඒත් මචන් එහෙම කරන්නත් අනිත් පැත්තෙන් පොඩි හරි හින්ට් එකක් තියෙන්න ඕනෙනෙ.
මම දකින්න විදියට මම අනැට්රැක්ටිව් කෙනෙක්,හිතපන් මම වෙන කවුරු හරි එක්ක ඓන්න කොට හරි ගෘප් එකක ඓන්න කොට හරි නිකන් ඉන්විසිබල් වගේ අනිත් අයට මාව.කෙල්ලො විතරක් නෙමෙයි හොන්දට කතා කරන පිරිමි අයත් එහෙමයි.
මම කේන්දරෙත් මෙතන දැම්මා එකේ හරි මොකක් හරි තියෙනවද කියල බලන්න,ඒත් දැන් කිරියෙ කේන්දර බලන්න දන්න අය නැති වගේ.