(මම මේ කතාකරන්නේ ගෲප් එකක සයිඩ් වෙන්නට වීම ගැන. අනිත් එවුන් උබව ඩෝන් කෙයා කිරීම ගැන.)
පනහක් එකට දැම්මොත් උන් ටික ගෘප් වෙනවා ටිකදවසක් යද්දී එක එක නම්බර්වලින්.
*එක එකාගේ කතාකරන විදිය
*අනිකාට තියන ඉන්ටර්ස්ට් එක
*අනිකාව පිලිගන්න විදිය
*අනිකව කෙයා කරන විදිය වගේ දේවල් අනුව පොඩි පොඩි ගෲප් හදාගන්නවා අරපනහෙන්.මෝස්ට් සූටබල් එවුන් විතරක් එකතු කරගන.
පනහම එකම බැච් එකේ නිසා සාමන්‍ය විදියට පනහම සියලුදෙනා එක්ක සරල හිතවත්කම් තිබ්බත් , සමහර ගෲප් වල(say group n1) තියන දෙයක් තමයි ඒකේ ඉන්න උන් අතිශයම ඒගෲප් එකේ විතරයි ෆ්‍රීලි ,කොකටිව්ලි කතාකරන්නේ and අදහස් ශෙයා කරන්නේ.ඒකෙන් තව කෙනෙක්ට ගැටලුවන් නෑනේ.
ඒත් ඔතන අනිත් පැත්ත තමයි ඒ ගෲප්((group n1)) එකට වෙන එකෙක් ගියොත් ඌ කොච්චර හොද එකෙක් උනත් ඌව ඩෝන් කෙයා කරනවා .
First time මුණ ගැහුන වෙලාවේ විතරක් ග්‍රීට් කරනවා කොහොමද ,හලො කියනවා එතනින් එහාට වැඩි කතා නෑ.
දැන් උබලගේ වචනෙට ගියොත් ඌ ඉන්විසිබල්/ඩෝන් කෙයා වෙලා අර ගෲප් එකේ.මොනවා කිව්වත් අරුන්ට ඇහෙන්නෑ.හේතුව අරු ඇත්තටම ගෲප් එකේ එකෙන් නෙවෙයි.
හැබැයි උටත් කොහේ හෝතියනවා
*ඌව පිලිගන්න කැමති ,
*උට කැමති ,
*උගේ කතා අහන්න කැමති උන් ඉන්න ගෲප් හෝ තනි පුද්ගලයෝ.
එතකොට ඌ ඒවගේ තැනකට යන්න ඔනේ. තමුන්ව ගනන්ගන්නැති උන් එක්ක එල්ලෙගන යන එක නවත්තලා.
තවම උබල පොඩි නිසා උබලගේ වටිනාකම උබල දන්නේත් නෑනේ. තව ටිකක් යද්දී කාර්ය බහුලවෙඩ්ඩි තමුන්ට හිතෙනව තදට, මාව ගනන් ගන්නැති උන් එක්ක බලෙන් එල්ලෙගන යනවනේද මම, ලැජ්ජයි නේද කියලා. එත්කොට යන්නෑ.
--cts--