කෙල්ලෙක් ඉදලා නැහැ ජීවිතේට

Red One

Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    uba thama podi ekekne ban. mata 28kkuth labuwa lagadi. :sorry: mama kamathi widihe kello adui ban. matanam hithenne jivitha kalema single wei kiyala. thama awulak naha echchara eth wayasata yanakan jivath unoth thani wei kiyala bayakuth enawa lagadi idala.

    මට දැනටම හිතෙනවා අවුරුදු 27ක් ජීවත් වුන එකත් ලොකු දෙයක් කියල. මේ ඇති මට නම් ජීවත් වුනා. ඒක නිසා ඔය ගෑනු ගැන කෙල්ලෝ ගැන හිතන්න තරම් ප්‍රශ්නට් නෑ අනාගතේ ගැනත් බය නෑ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113

    Adare apita uruma na wage bn,:sorry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,547
    16,380
    113

    මට දැනටම හිතෙනවා අවුරුදු 27ක් ජීවත් වුන එකත් ලොකු දෙයක් කියල. මේ ඇති මට නම් ජීවත් වුනා. ඒක නිසා ඔය ගෑනු ගැන කෙල්ලෝ ගැන හිතන්න තරම් ප්‍රශ්නට් නෑ අනාගතේ ගැනත් බය නෑ
    :yes:
    Adare apita uruma na wage bn,:sorry:
    :sorry:
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    933
    658
    113
    Ow ow hari lucky:angry::angry:

    :sorry::sorry::sorry::sorry: Math ehemai bn kiyala mama meke reply ekaka damma.passe ekte mokewath repely ekaka dala na kiyala aye reply ekaka damma.eketath ehami.Dan blahan adume gane me forum eke ine ekeketewath mawa pene na na.Karume jiwitha :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    :sorry::sorry::sorry::sorry: Math ehemai bn kiyala mama meke reply ekaka damma.passe ekte mokewath repely ekaka dala na kiyala aye reply ekaka damma.eketath ehami.Dan blahan adume gane me forum eke ine ekeketewath mawa pene na na.Karume jiwitha :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    Dannam meke un reply krnne na bn godak thread walata:no:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    අලුතෙන් පත්වෙච්ච එළකිරි ජනපතිගෙන් අහපන්...දැන් මේ ත්‍රෙඩ් එක බම්ප් කරා ඇති...:D
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    අලුතෙන් පත්වෙච්ච එළකිරි ජනපතිගෙන් අහපන්...දැන් මේ ත්‍රෙඩ් එක බම්ප් කරා ඇති...:D

    Janapatita kiyanna thread ekak wat tiyeda :angry:
    Mamat uta chsnde dunne nikamata awit
    Upadesak dunnada
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    අලුතෙන් පත්වෙච්ච එළකිරි ජනපතිගෙන් අහපන්...දැන් මේ ත්‍රෙඩ් එක බම්ප් කරා ඇති...:D

    :lol::lol::lol::lol::lol::lol::lol:

    DF2Lk1z.png
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113

    * උබට කතකරන්න ආසාව තියනවා,ඒත් කතකරන්නේ මොනවද කියලා තේරෙන්නෑ
    * එක්කෝ වර්ස්ම කේස් එක ඒකියන්නේ කතාකරන්න දේවල් නෑ වගෙ කුජීතම තත්වයක් .

    Menna me deka thamayi reason eka widiyata mama hitanne

    uba interest topics, hobbies nedda.
    uba monwada yaluwo ekka katha karanne special dewal nedda. :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කෙල්ලෝ ටාගට් කරලා වැඩ කරන්න එපා.

    උබ උබවම ටාගට් කරලා වැඩ කරගෙන පලයන්.

    එතකොට කෙල්ලෝ උබව ටාගට් කරයි.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,117
    3,965
    113
    ඉස්සෙල්ලම ඔය නම වෙනුවට කොල්ලෙක් ගේ නමක් දාගනින්. එතකොට ගොඩක් දුරට උඹ කොලිෆයිඩ්. :rofl: