කෙල්ලෙක් එක්ක යාලු උනා

object9

Member
Sep 20, 2013
71
7
0
කෙල්ලෙක් එක්ක යාලු උනා

අඩෝ මචන්ලා මන් කෙල්ලෙක් එක්ක යාලු උනා ටික දවසකට කලින්..
ඒකිට නින්ද යනකන් මන් ඇහැරගෙන ඉන්න ඕන බන්..msg කරනවා ඉවරයක් නැතුව..හැමදාම පාන්දර දෙකට තමයි එයට නිදිමත එන්නේ..:eek:අනේ කොල්ලනේ තනියම සැපයි බන්..:yes:මොනවා කරන්නද බදාගත්තා දැන් බෙරේ ගහනවා..උබල අමාරුවේ වැටෙන්න එපෝ..:sorry::sorry:
 

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
Insomnia da khodeda :P
veya gha kara ghawwa wagae thami dan , bimin thiyanakan sanasillak naha:rofl:

Do or die operation ekak
 

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"

    පොඩි එකෝ, කෙල්ල රැ වෙනකල් ඉන්නවා කියන්නෙ එක අතකින් ආතල් එකක් තමයි,

    ඒත් පුතෝ ඔය ගැන පර්යේශන කරපු පැරැන්නො (පැරැන්නො කිව්වෙ මමයි තව ඔය සබ්ජෙක්ට් එකට phd ගත්ත මගෙ යාලුවො ටිකයි) හොයා ගත්ත විදියට මචො ..

    පැය දෙක කට වඩා කෙල්ලත් එක්ක Call කරන්න එපා එක ඩිගට msg කරන්න එපා. පැය 2න් පස්සෙ අනිවා රන්ඩුවෙනවා මොකක් හරි මෝඩ කතාවකට.

    අනිත් එක මචෝ, කෙල්ලට නින්ද යනකල් කතා කරන්න එපා, මොකද මචෝ, ඒකි නින්ද ගියාම උබ ඒකි ගැන කල්පනා කර කර නිදාගත්තට ඒකි හොදට නිදි. එ නිසා නිදා ගන්න කලින් Conversation එක ඉවර කරපං, ඒතකොට ඒකි උබ ගැන කල්පනා කර කර ඉදියි. .. දීර්ග කාලින ආදරයකට ඒක වටිනවා.

    අනිත් එක phone එකටම සේසත ඉවර කරගන්න එපා. සල්ලි ඉතුරු කරගනිං, , phone එකෙන් කතා කරා කියලා කෙල්ල count කරගන්නෙ නැ, සත පනහක හරි දෙයක් අරන් අරන් දෙනව නම් තමයි කෙල්ලො ආස,

    අනිත් එක පැනියා වගේ එකි msg කරපු ගමන් reply දාන්න එපා, ඒකි වැදගත් දෙයක් එහෙම ඇහුවම පොඩ්ඩක් ඉදලා උත්තර දෙන්න, පස්සෙ දවසෙ හරි කමක් නැ, එතකොට කෙල්ල තරහටත් එක්ක ලව් එක වැඩි කරනවා,

    පැන පැන දීලා ගෙම්බෙක් වෙන්න එපා, එහෙම උනොත් කෙල්ල හිතයි උබට කොන්ද පන නැ කියල, කෙල්ලොන්ට ලව් එකට වඩා ආස කොන්ද පන තියෙන , උන්ව බය කරලා තියාගන්න කොල්ලෙක්ට, ඒක තමයි ස්වාභාවධර්මය.
     
    Last edited:

    object9

    Member
    Sep 20, 2013
    71
    7
    0
    පොඩි කෙල්ලෙක් බන් එකී සිරාවටම මට ආදරෙයි බන්..මාත් බොරුවක් නෙමෙයි කරන්නේ..එත් බන් අපේ ගෙදර මිනිස්සු බනිනවා එලි වෙනකම් ටුක් ටුක් ගානවා කියලා.. අතාරින්න බැරියෝ මන් ඒකිට බොක්කෙන්ම ආදරෙයි බන්..එත් අම්මලට ඕව අල්ලන්නේ නැ නේ බන්..:oo:මේ එකී මව හම්බවෙලා කතා කරන්න තැනක් ඇහුව..කොලබ පැත්තේ නිදහසේ ඉගෙන කතා කරන්න තැනක් කියනවද.. වැරදි වැඩක් කරන්න නෙමෙයි..කතා කරන්න විතරයි.. :yes::yes:අනික මන් දුප්පත් කොල්ලෙක්..:rolleyes:හොටෙල් නම් කියන්න එපෝ..මට ටම ඒ හැටි වත්කමක් නැහැ..:angry:
     

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    අනේ බන් මට වෙලා තියෙන්නේ ඔකේ අනිත් පැත්ත.. කෙල්ලගෙන් msg එකක් එනකන් මම මහා රෑ වෙනකන් බලන් ඉන්න ඕනේ.. මට ඕන කරලා තියෙන්නේ උබේ වගේ කෙල්ලෙක්... අනේ මන්ද