කෙල්ලෙක් එක්ක යාලු උනා
අඩෝ මචන්ලා මන් කෙල්ලෙක් එක්ක යාලු උනා ටික දවසකට කලින්..
ඒකිට නින්ද යනකන් මන් ඇහැරගෙන ඉන්න ඕන බන්..msg කරනවා ඉවරයක් නැතුව..හැමදාම පාන්දර දෙකට තමයි එයට නිදිමත එන්නේ..
අනේ කොල්ලනේ තනියම සැපයි බන්..
මොනවා කරන්නද බදාගත්තා දැන් බෙරේ ගහනවා..උබල අමාරුවේ වැටෙන්න එපෝ..

Anika Ubata Oya Tika Karadarayak Nam Uba Karanne Adarekuth Newei 

paw yako