කෙල්ලෙක් ගෑන

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    කෙල්ලටත් මොංගල් වගේද..:D
    බොටම තමා හරියන්නෙ එහෙනම් :D

    ජෝක්ස් නෙවේ ඔය බෑ කියන ඒවා තමා බං අනිව ඩෙෆාර් සෙට් වෙන්නෙ..දිගටම try කරහන්..

    අනික ඇහුව ගමන් හා කියල කැමති උන කෙල්ලො ඉන්නවද බං මේ ලෝකේ..:confused::confused::confused:
    ඉන්නවද දන්නෙත් නෑ :baffled::baffled::baffled:

    කෙල්ලගෙ යාළුවො ඉන්න තැන කතා කරන්න යන්න එපා යකොව්.. තනියෙන් අල්ල ගනින්.. අනික තෝ හෙන්චයියෝ අරන් යන්න එපා හු**යෙ කෙල්ලව හම්බවෙන්න..:angry: තනියෙන් පලයන්..:yes:

    තොට කොන්ද එහෙම පන තියනවනෙ..:rolleyes::rolleyes::rolleyes:

    තනියම යන එක මට අව්ලක් නෑ බන් ඒත් එයාව තනියම හම්බවෙන්න බෑරි එක තමයි අව්ල
    කොයි වෙලාවෙත් ඉන්නෙ යාලුවොත් එක්කමයි :(
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්. මම නම් ඔය ගැන කිසිම දෙයක් දන්නේ නෑ. හැබැයි එලකිරි එකේ ලව් experts ල ඉන්නවා. උන්ගෙන් හොඳ හොඳ advices ගන්න පුලුවන් වෙයි. උදව්වක් හැටියට බම්ප් එකක් දාලා යන්නම්
     
    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    කෙල්ලෝ ඔහො ම තමා බන්. මගේ කෙල්ලත් මම පස්සෙන් ගිය කාලේ මාව ගනන් ගත්තේ නැ. පස්සේ මම එයා ව ගනන් ගත්තේ නැ. මම මගේ පාඩු වේ අමාරුවෙන් හිටියා. ටික දවසක ට පස්සේ කෙල්ල ආපහු ආවා. ඔහොම ටික කාලයක් ගියා ට පස්සේ තමා කෙල්ල සෙට් උනේ. ඊට පස්සේ මම ඇහුවා ඇයි මට එහෙ ම කලේ කියලා ඔයා දැන දැන. එයා කිව්වේ මම කවුද කියලා අදුන ගන්නකන් එහෙම කරන්න වුනා කියලා sorry කිව්වා. අද කාලේ කොල්ලෙක් ව විශ්වාස කරන්න අමාරුලු. ඒ කතාවෙත් වැරැද්දක් නැ බන් රටේ වෙන දේවල් එක්ක බැලුවම.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කොහෙම උනත්
    උඹ තාම Exam කරන ඉගෙන ගන්න එකෙක් නම් ඒක කරගෙන ඉදපන්..
    උඹට වැරදුන දවසට ඔය එකෙක් වත් නෑ :growl: :growl:
    යාළුවො කෙල්ලො.. අරුන් මුං
    එකට බීපු උන් බෙහෙතකට වත් නෑ...
    අනිත් එක ගොඩක් උන්ගේ අදහස තමයි පොඩිකාලෙදී කරන ලව් නිකන් සීනි ෆන් කියලා..
    දියවෙලා යනවා. පස්සේ හිතෙන්නේ කරගත්ත මෝඩ කමක් කියලා..

    තමන් තමන්ට කරගත්ත දෙයක් විතරයි..

    (අත්දැකීමෙන් කිව්වේ.)

    මේලෝකේ සල්ලි වලට කරන්න බැරි දෙයක් නෑ..
    ඒක නිසා ඉගෙන ගනින්..

    ඉගෙන ගෑනිම තුලින් සල්ලි ලැබෙනවා..
    සල්ලි තුලින්.. ආදරය , යාළුවෝ කෙල්ලෝ..
    මේ හැමදේම ලැබෙනවා..
    තවපාරක් හිතලා බලහං.. පුංචි ආතල් එකකට ජීවිතේ කැපකරන්න කලින්
    :dull: :dull:

    ජයවේවා.
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,649
    1,147
    113
    Kottawa
    මොන මගුල කලත් උබේ ඉගෙනීම කඩාකප්පල් කරගන්නෙපා :P
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38

    මේකෙ කතා නායකයා තමා විශ්වා වර්ණපාල ..

    නම ටිකක් අහලා පුරුදුයි වගේ නම් ඔහු කලකට ඉහත ආණ්ඩුවේ කැබිනට් ඇමති දූරයක් දැරෑ විශිෂ්ඨයෙක්..

    ❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀

    මෙන්න මේකයි කතාව.

    වර්ණපාල පේරාදෙනිය කැම්පස් ‍එකේ ඉගෙන ගන්න කාලෙ හිතේ ‍ලස්සන කෙල්ලෙක් ගැන අදහසක් තිබුනලු..

    ඒත් එයගෙන් අහන්න නම් ටිකක් බයයිලු.. (අපිටත් එහෙමනෙ ඉතිං) .

    නමුත් කොහොම හරි යාළු කරගන්න නොයෙක් උත්සහ කරත් ඒවා සාර්ථක උත්සහයවල් වුනේ නෑ..

    ඒ හැම උත්සහයේදිම ඒ ගැහැනු ළමයගෙන් ලැබුන පිලිතුර වූයේ

    " අපි යුනිවර්සිටි ආවේ ඉගෙනගන්න මිසක් ලව් කරන්න නෙමෙයි" කියලා..

    ඒත් වර්ණපාල අදහස නම් අතෑරියෙ නෑ..

    ඉතින් වර්ණපාල මොකද කරේ මේ කෙල්ල යාලුවො එක්ක එහෙට මෙහෙට යනකොට පැත්තකට වෙලා හැංගිලා වර්ණපාලම

    " ආහ් වර්ණපාල .. ආහ් වර්ණපාල .. හූ හූ වර්ණපාල "

    කියලා අර කෙල්ලට ඇහෙන්න සැලෙස්සුවා.. තව වර්ණපාලගෙ යාලුවන් 2 3න් දෙනෙක් ලව්වා මේ වැ‍ඩේම කරන්න සැලැස්සුවා..

    ඒත් කෙල්ලගේ හිත නම් වෙනස් වුනේ නැ.. ඒත් දිගින් දිගටම වර්ණපාල මේ වැඩේ කරා...

    ඊට පස්සෙ යාලුවොත් එක්ක සෙට් වෙලා වර්ණපාලගේ නමයි ඒ කෙල්ගෙ නමයි එකට දාලා කැලැ පෝස්ටරයක් කැම්පස් එක හැම තැනට ගැහුවා... ගහලා ආයෙත් යන එ හැම තැනදින ආහා වර්ණපාල හූ හූ වර්ණපාල කියලා අර කෙල්ලට අහන්න සැලැස්සුවා..

    කෙල්ලටත් මහා හිසරදයක් වෙලා තිබුනත් කෙල්ලටත් ටිකෙන් ටික වර්ණපාල ගැන අදහස් පහල වෙමින් තිබුනේ හැමදාම ඒ නම ඇයට ඇහෙන හුරු නමක් නිසාමයි..

    ඒත් අන්තිමට වර්ණපාලගේ යාලුවෝ කිවවා..

    " මචං වර්ණපාල.. ඔය වැඩේ හරියන්නෙ නෑ අතෑරලා දාපන් " කියලා..

    ඒත් වර්ණපාල නම් නෙමෙයි අදහස අතෑරියෙ..

    කොහොම කොහොම හරි අන්තිමට කෙල්ලටත් බැරිම තැන වර්ණපාල එක්ක යාලු වුනා..

    යාලුවන්ට අදහගන්නවත් බැරුව ගියා.. එතැනින් පසු සෑම කැම්පස් එකක් පාසාම වාගෙ මේ වැඩේ ප්‍රචලිත වුනා. නිකන් නෙමෙයි.. "වර්ණපාලගේ තියරිය" තමයි ඒකෙ නම...

    වර්ණපාල කොහොම හරි ගැහැණු ළමයත් එක්ක යාළු වෙලා පස්සේ කාලෙක කසාද බැන්දෙත් ඒ කෙල්ලම තමයි...

    ❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀

    දැනට ගොඩක් සරසවි වල තමන් කැමති ගැණු ළමයා යාලු කරගන්න මේ වර්ණපාලගේ තියරිය භාවිතා කරනවා.. දැනට අහලා තියෙන විදියට කොල්ලො විතරක් නෙවෙයි කෙල්ලොත් මේක පාවිච්චි කරලා තියෙනවලු..
    ;)

    කොහොම කොහොම උනත් මේක බලන හැමෝටම හිතේ යම් කෙනෙක් ඉන්නවා නම් එයා එක්ක සරසවි භාෂාවෙන් කියනව නම් " ඉක්මනට ගොඩ යන්න* ලැබේවා "

    ( *ගොඩ යනවා = සරසවියේ ගැහැණු ළමයෙක් හා පිරිමි ළමයෙක් ආදර සම්බන්දයක් ඇති කරගැනීම.. )

    මේ වගේ වැඩක්වත් කරලා බලපන් :yes::yes:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    වස්තුවේ කරන්න දෙයක් නෑ දැන් පස්සෙන් ගියා ඇති දැන් ගණන් උස්සන කාලේ

    ඔන්න එහෙනම් මගේ කලාව

    කෙල්ල දකින කොට අහක බලා ගණින් ඔරොප්පුවට නෙමෙයි දැක්කේ නෑ වගේ ලොකු වැඩකට බැහැපන් ඒ වෙලාවට
    එකිගේ යාලුවෝ එක්ක බැහැගෙන කතා කරපන් හැබැයි යාලුවන්ට ලව් නෙමෙයි නෝමල් ජෝක් ටිකක් දාගෙන හිටු
    හැමෝටම ඕන වෙන උඔව හැම වෙලේම මතක් වෙන විදියට වැඩ කරපන්
    නිතරම පොන් එක පාවිච්චි කරන එක අඩු කරපන් නැත්නම් හිතයි උඔ පැනියා කියලා

    මේ ටික කරලා බලලා සතියකින් ආයෙත් එන්න ඊලග බෙහෙත් ටික දෙන්නම්

    ජය වේවා...

    (විෂේශයි - මේ සියලුම දේවල් සෑම කෙල්ලෙකුටම හරියන්නේ නැති බව වටහා ගෙන තැන බලලා ඇණ ගසනු)

    patta pata pata.......olo lol
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    වස්තුවේ කරන්න දෙයක් නෑ දැන් පස්සෙන් ගියා ඇති දැන් ගණන් උස්සන කාලේ

    ඔන්න එහෙනම් මගේ කලාව

    කෙල්ල දකින කොට අහක බලා ගණින් ඔරොප්පුවට නෙමෙයි දැක්කේ නෑ වගේ ලොකු වැඩකට බැහැපන් ඒ වෙලාවට
    එකිගේ යාලුවෝ එක්ක බැහැගෙන කතා කරපන් හැබැයි යාලුවන්ට ලව් නෙමෙයි නෝමල් ජෝක් ටිකක් දාගෙන හිටු
    හැමෝටම ඕන වෙන උඔව හැම වෙලේම මතක් වෙන විදියට වැඩ කරපන්
    නිතරම පොන් එක පාවිච්චි කරන එක අඩු කරපන් නැත්නම් හිතයි උඔ පැනියා කියලා

    මේ ටික කරලා බලලා සතියකින් ආයෙත් එන්න ඊලග බෙහෙත් ටික දෙන්නම්

    ජය වේවා...

    (විෂේශයි - මේ සියලුම දේවල් සෑම කෙල්ලෙකුටම හරියන්නේ නැති බව වටහා ගෙන තැන බලලා ඇණ ගසනු)

    uda panala anumatha karanawa :yes:
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    කොහෙම උනත්
    උඹ තාම Exam කරන ඉගෙන ගන්න එකෙක් නම් ඒක කරගෙන ඉදපන්..
    උඹට වැරදුන දවසට ඔය එකෙක් වත් නෑ :growl: :growl:
    යාළුවො කෙල්ලො.. අරුන් මුං
    එකට බීපු උන් බෙහෙතකට වත් නෑ...
    අනිත් එක ගොඩක් උන්ගේ අදහස තමයි පොඩිකාලෙදී කරන ලව් නිකන් සීනි ෆන් කියලා..
    දියවෙලා යනවා. පස්සේ හිතෙන්නේ කරගත්ත මෝඩ කමක් කියලා..

    තමන් තමන්ට කරගත්ත දෙයක් විතරයි..

    (අත්දැකීමෙන් කිව්වේ.)

    මේලෝකේ සල්ලි වලට කරන්න බැරි දෙයක් නෑ..
    ඒක නිසා ඉගෙන ගනින්..

    ඉගෙන ගෑනිම තුලින් සල්ලි ලැබෙනවා..
    සල්ලි තුලින්.. ආදරය , යාළුවෝ කෙල්ලෝ..
    මේ හැමදේම ලැබෙනවා..
    තවපාරක් හිතලා බලහං.. පුංචි ආතල් එකකට ජීවිතේ කැපකරන්න කලින්
    :dull: :dull:

    ජයවේවා.

    කතාව ඇත්ත.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔය කියලා තියෙන්නෙ සුපිරියට.. උඹ පට්ට වැඩකාරයෙක්නෙ බං.. :lol:
    මූ එක එකා කියන ඒවා අහනවා බං.. ඒක තමා ලොකුම වැරැද්ද..:(

    මූ මහ ගොනා බං කියන සිංහලයක් තේරුම් ගන්න බෑ :no:

    තනියම යන එක මට අව්ලක් නෑ බන් ඒත් එයාව තනියම හම්බවෙන්න බෑරි එක තමයි අව්ල
    කොයි වෙලාවෙත් ඉන්නෙ යාලුවොත් එක්කමයි :(

    යකෝ.. එකිගේ යාළුවො එකිත් එක්ක ගෙදර යනවද කියපන් මුලිම්ම..:oo: bike එකක් තියනවද ? තියනවනම් follow කරහන්.. ගෙදර බලාගනින්.. පයින් හරි follow කරහන්.. තනියෙන් සෙට් වෙන්න පුළුවන් තැනක අල්ලගනින්.. follow කරන වැඩ වලට නම් තව එකෙක් පිටිපස්සෙන් තියන් පලයන්.
    3.gif
    ගේ ලගට නම් නොගියට කමක් නෑ.. මොකද කිව්වොත් කෙල්ලගෙ අයියා/තාත්ති වගේ බයානක පුද්ගලයො එලියට පනින්න පුළුවන්..
    3.gif
    එතකොට සාමාන්‍යයෙන් අපිට වෙන්නෙ ක්ලච් එකයි බ්රේක් එකයි පැටලෙනවා.. ගියර් මාරුවෙන්නෙත් නෑ
    3.gif
    ගේ පැත්තෙන් කුණුහරපයක් ඇහුනොත් self start වදින්නේත් නෑ :lol:

    කොහොමත් ගේ කිට්ටුව පාරකදී අල්ල ගනින්.. උබට දැන් මේ කිව්ව ටික කරන්න බෑ වගේ නම්.. ටිකක් ගද නැති ජාතියකින් ජුන්ජක් අනුමත කරගෙන වැඩේට බැහු :sorry::sorry:

    Last edited:

    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    කොහෙම උනත්
    උඹ තාම Exam කරන ඉගෙන ගන්න එකෙක් නම් ඒක කරගෙන ඉදපන්..
    උඹට වැරදුන දවසට ඔය එකෙක් වත් නෑ :growl: :growl:
    යාළුවො කෙල්ලො.. අරුන් මුං
    එකට බීපු උන් බෙහෙතකට වත් නෑ...
    අනිත් එක ගොඩක් උන්ගේ අදහස තමයි පොඩිකාලෙදී කරන ලව් නිකන් සීනි ෆන් කියලා..
    දියවෙලා යනවා. පස්සේ හිතෙන්නේ කරගත්ත මෝඩ කමක් කියලා..

    තමන් තමන්ට කරගත්ත දෙයක් විතරයි..

    (අත්දැකීමෙන් කිව්වේ.)

    මේලෝකේ සල්ලි වලට කරන්න බැරි දෙයක් නෑ..
    ඒක නිසා ඉගෙන ගනින්..

    ඉගෙන ගෑනිම තුලින් සල්ලි ලැබෙනවා..
    සල්ලි තුලින්.. ආදරය , යාළුවෝ කෙල්ලෝ..
    මේ හැමදේම ලැබෙනවා..
    තවපාරක් හිතලා බලහං.. පුංචි ආතල් එකකට ජීවිතේ කැපකරන්න කලින්
    :dull: :dull:

    ජයවේවා.

    :yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ ඔන්න ඔහෙ ජොලියෙ ඉඳපන්. කෙල්ලො කියන්නෙ වගකීමක් (බරක්) උඹට ඒ වගකීම බාරගන්න පුලුවන් වුනාම ගෙදරින්ම උඹට හොයලා දේවි.. පලවෙනි දේ තමයි අහල පහල උන් කරන දේවල් කරන්න යන්න එපා. තමන්ට ඕන හැටියට ජීවත්වෙලා අනන්‍යතාවයක් හදාගනින්. එතකොට උඹට ඉබේටම තැනක් ලැබේවි. එතකොට කෙල්ලො nothing :)
     
    • Like
    Reactions: ahsk123

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මූ මහ ගොනා බං කියන සිංහලයක් තේරුම් ගන්න බෑ :no:

    යකෝ.. එකිගේ යාළුවො එකිත් එක්ක ගෙදර යනවද කියපන් මුලිම්ම..:oo: bike එකක් තියනවද ? තියනවනම් follow කරහන්.. ගෙදර බලාගනින්.. පයින් හරි follow කරහන්.. තනියෙන් සෙට් වෙන්න පුළුවන් තැනක අල්ලගනින්.. follow කරන වැඩ වලට නම් තව එකෙක් පිටිපස්සෙන් තියන් පලයන්.
    3.gif
    ගේ ලගට නම් නොගියට කමක් නෑ.. මොකද කිව්වොත් කෙල්ලගෙ අයියා/තාත්ති වගේ බයානක පුද්ගලයො එලියට පනින්න පුළුවන්..
    3.gif
    එතකොට සාමාන්‍යයෙන් අපිට වෙන්නෙ ක්ලච් එකයි බ්රේක් එකයි පැටලෙනවා.. ගියර් මාරුවෙන්නෙත් නෑ
    3.gif
    ගේ පැත්තෙන් කුණුහරපයක් ඇහුනොත් self start වදින්නේත් නෑ :lol:

    කොහොමත් ගේ කිට්ටුව පාරකදී අල්ල ගනින්.. උබට දැන් මේ කිව්ව ටික කරන්න බෑ වගේ නම්.. ටිකක් ගද නැති ජාතියකින් ජුන්ජක් අනුමත කරගෙන වැඩේට බැහු :sorry::sorry:

    මචං ඔහොම ආදර්ෂ දීම මම පෞද්ගලිකව අනුමත නොකරමි..
    ඒකෙන් ඔය කෙල්ල කොයිතරම් අපහසුවට පත්වෙනවාද ??? :angry: :angry:

    අනික ආදරේ ඔහොම හිගාකාලා බලනේ ගන්න ඕන එකක් නෙමේ.