ඔන්න මේකයි සීන් එක. මාසයක් විතර ඉඳන් දැන් මම කෙල්ලෙක්ට ට්‍රයි අපේ ඔෆිස් එකේ.
වැඩේ කියන්නෙ මේ මාසෙ ඇතුලත මට මීටර් වුනා මම මගේ හිතේ තියන දේවල් කිව්වට එයාගෙන් මට ඕනි වචනෙ ගන්න මම මොකුත් කරන්නෙ නෑ කියල.
ඇත්තටම කිව්වොත් අපේ අයියල වගේ කෑලි ටෝක් කරන සාත්තරේ හරියට තේරෙන්නෙ නෑ.
කෙල්ලගෙන් වචනයක් ගන්න , අඩුම ගානෙ වචනයක් නොකිව්වත් එයා මූණෙන් හරි කැමතයි කියල පෙන්නන විදියට උඹල පාවිච්චි කරන ට්‍රික්ස් මොනවද.
මොන වගේ දේවල්ද එයාගෙන් අහන්නෙ.
කොහොමද අහන්නෙ.
අපි කෙල්ලෙක් අල්ල ගන්න පාවිච්චි කරන pickup lines වගේ කෙල්ලෙක් ගෙ කැමැත්තක් තියනවද කියල හොයා ගන්න අපිට කියන්න කරන්න පුළුවන් දේවල් මොනවද

Duka ehema kiynawanmewa Ahapan