කෙල්ලෙක් ගෙ කටින් කැමැත්ත ගන්න හැටි?

DeadWizard

Member
Nov 8, 2020
14
14
3
ඔන්න මේකයි සීන් එක. මාසයක් විතර ඉඳන් දැන් මම කෙල්ලෙක්ට ට්‍රයි අපේ ඔෆිස් එකේ.
වැඩේ කියන්නෙ මේ මාසෙ ඇතුලත මට මීටර් වුනා මම මගේ හිතේ තියන දේවල් කිව්වට එයාගෙන් මට ඕනි වචනෙ ගන්න මම මොකුත් කරන්නෙ නෑ කියල.
ඇත්තටම කිව්වොත් අපේ අයියල වගේ කෑලි ටෝක් කරන සාත්තරේ හරියට තේරෙන්නෙ නෑ.

කෙල්ලගෙන් වචනයක් ගන්න , අඩුම ගානෙ වචනයක් නොකිව්වත් එයා මූණෙන් හරි කැමතයි කියල පෙන්නන විදියට උඹල පාවිච්චි කරන ට්‍රික්ස් මොනවද.
මොන වගේ දේවල්ද එයාගෙන් අහන්නෙ.
කොහොමද අහන්නෙ.
අපි කෙල්ලෙක් අල්ල ගන්න පාවිච්චි කරන pickup lines වගේ කෙල්ලෙක් ගෙ කැමැත්තක් තියනවද කියල හොයා ගන්න අපිට කියන්න කරන්න පුළුවන් දේවල් මොනවද
 

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    matath dana ganna one bn..mamath try eya mata kamathi eth kamathi kiyala kiyanne na...msg dammata reply na balanawa witharai..

    maath hitha ganna ba kohomada kamaththa gannne kiyala
     

    DeadWizard

    Member
    Nov 8, 2020
    14
    14
    3
    digatama idapan eki ekka.. msg kara kara ehema
    inna gaman kokka dapan :rofl: Duka ehema kiynawanmewa Ahapan
    අනිවා.
    ඒකි ඉඟියක් නොදුන්නත් මම කැමති කියල පෙන්නන්න කියලද්ස් කියන්නෙ
     

    DeadWizard

    Member
    Nov 8, 2020
    14
    14
    3
    matath dana ganna one bn..mamath try eya mata kamathi eth kamathi kiyala kiyanne na...msg dammata reply na balanawa witharai..

    maath hitha ganna ba kohomada kamaththa gannne kiyala
    මටත් ඕකමයි බන්. බලනවා, කතා කරනවා. මම කැමති කිව්වම කිසි කතාවක් නෑ.

    pirimiyek wage ahapan kollek innawada kiyala.. e dena uttare anuwa chat eka continue karapan...
    දවසක් දෙකක් 'මට දෙයක් කියන්න තියනව' කියල වෙන වෙන බයිල ගැහුව මම.
    ඒ වෙලාවට ඇස් උඩ්ස් තියන් බලන් ඉන්නවා
     

    DeadWizard

    Member
    Nov 8, 2020
    14
    14
    3
    උබට හරියන නැහැ ඕවා
    කෙල්ල උබෙන් අහනක්න් හිටපන්

    **ප ලි : පෙරහැර ගිහින් තියේ
    .හි හී...
    කෙලින් අහන එක තමයි හරිම වැඩේ කියල දන්නව බන්.
    කොහොමත් අනිවා මූණටම තමයි කියන්නෙ.
    ඒත් ඊට කලින් මටත් පොඩි ශුවර් එකක් ඕනි හින්ද මේ අහන්නෙ.
    අනිත් එක පොල්ලෙන් ගැහුව වගේ කැමතියි කියන්නෙ නැතුව ඒකිටත් ටිකක් දැනෙනෙ විදියට මේක කරන්නයි
    ඕනි
     

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    උබට හරියන නැහැ ඕවා
    කෙල්ල උබෙන් අහනක්න් හිටපන්

    **ප ලි : පෙරහැර ගිහින් තියේ
    mamanam ahuwa eth mukut kiwwe na..
    passe mona msg dammath balanawa witharai no reply block karanneth na, balanawa sadda na
     
    • Sad
    Reactions: gihann6

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    සමහර කෙල්ලෝ කැමැති වුනත් කැමැති කියන්නේ නැහැ බන්.
    උබටම ඒක තේරුම් ගන්න පුළුවන්
    උබත් එක්ක චැට් එහෙම කරනවානම් තේරෙයි
    ටික කාලයක් කතා කරපන්
    පොඩ්ඩක් එලියට එකී එක්ක පලයන්
    එහෙම එනවනම් කැමැති නේ
    පස්සේ හිමීට ඉතින් අහපන්
     

    DeadWizard

    Member
    Nov 8, 2020
    14
    14
    3
    mamanam ahuwa eth mukut kiwwe na..
    passe mona msg dammath balanawa witharai no reply block karanneth na, balanawa sadda na

    උබට නම් වැඩේ ගොඩ සීන් එකක් තියෙන්නෙ. ඔහොම කරගෙන පලය. හොඳට හොයල බලපන්.
    උබේ පුද්ගලික දේවල් කතා කරපන්.
    අකමැති නම් ඒකි ඔහොම හැසිරෙන්නෙ නෑ
     

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,572
    4,071
    113
    Unkown
    x.com
    • index.jpg