කෙල්ලෙක් ගෙ කටින් කැමැත්ත ගන්න හැටි?

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    3.jpg

    උබ එළකිරියේ කලින් ඉදන් හිටියා නම් උබට මේක දැක්ක ගමන් වෙන කුරුල්ලෙක්ව මතක් වෙයි. ආන් ඒ කුරුල්ලගේ ෆොටෝ එකක් ගහලා මේ වගේ එඩිට් කරලා කෙල්ලට යවපන්. ඒකි කැමති වෙයි.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,621
    1
    32,374
    113
    - උඩරට -
    ඔන්න මේකයි සීන් එක. මාසයක් විතර ඉඳන් දැන් මම කෙල්ලෙක්ට ට්‍රයි අපේ ඔෆිස් එකේ.
    වැඩේ කියන්නෙ මේ මාසෙ ඇතුලත මට මීටර් වුනා මම මගේ හිතේ තියන දේවල් කිව්වට එයාගෙන් මට ඕනි වචනෙ ගන්න මම මොකුත් කරන්නෙ නෑ කියල.
    ඇත්තටම කිව්වොත් අපේ අයියල වගේ කෑලි ටෝක් කරන සාත්තරේ හරියට තේරෙන්නෙ නෑ.

    කෙල්ලගෙන් වචනයක් ගන්න , අඩුම ගානෙ වචනයක් නොකිව්වත් එයා මූණෙන් හරි කැමතයි කියල පෙන්නන විදියට උඹල පාවිච්චි කරන ට්‍රික්ස් මොනවද.
    මොන වගේ දේවල්ද එයාගෙන් අහන්නෙ.
    කොහොමද අහන්නෙ.
    අපි කෙල්ලෙක් අල්ල ගන්න පාවිච්චි කරන pickup lines වගේ කෙල්ලෙක් ගෙ කැමැත්තක් තියනවද කියල හොයා ගන්න අපිට කියන්න කරන්න පුළුවන් දේවල් මොනවද
    වට්සැප් එකෙන්නම් පට්ට ලේසී :D
     
    • Like
    Reactions: DeadWizard

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335

    Will you be Borella Junction to my 154
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    Whatapp lesi message karanna kiyala, oyata number dunnoth ubata kamathak thiyana bawa kiyawwenawa. denna kamathi nathnama henatama lokuwata ubata asa naa
     
    • Like
    Reactions: DeadWizard

    DeadWizard

    Member
    Nov 8, 2020
    14
    14
    3
    වට්සැප් එකෙන්නම් පට්ට ලේසී :D
    FB /whatsapp නෑ බන්. පොඩි ෆෝන් එකක් තියන් ඉන්නෙ. පට්ට නොමල්
    Whatapp lesi message karanna kiyala, oyata number dunnoth ubata kamathak thiyana bawa kiyawwenawa. denna kamathi nathnama henatama lokuwata ubata asa naa

    අද නම්බර් එක ඉල්ලන්න ඉන්නෙ. බලමුකො
     
    • Like
    Reactions: charitha2011

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    අද නම්බර් එක ඉල්ලන්න ඉන්නෙ. බලමුකො
    Yako office eke kellekgenam itin number eka kohomath denawane...
    Machan mehemai scene eka..
    Hoda handy dial ekak nam ochchara watha wenne na ban kello..apitath kalin un apita reqst ewanawa hi hui gala chat ewanawa.boru hethuwak hoyan office ekedi lagata awith wada kero gannawa, hawasata lift ekam denna baida ahanawa, umba train eke wage yanawanam ekith train eke wage yanawanam ekima andagahanawa eya yana train eke ekama.pettiye enna , bus eke yanawanam bus eke yamu kiyanawa, umbage wistara ahanawa, lunch room eke.wage set unoth gedera kawuda uyanne, oya asa kama monada, wage dewal ahala eelaga dawase owa genath dena welawaluth tiyanawa..
    Jiwithe atte dakinna purudu weyan machan man.dannawa kellek hithata wadunam tikak amarui..eth umba tikak wayasata eddi terenawa jiwithe kiyanne mokakda kiyala..meke un monawa dammath umba gana ekita interest ekak tiyanawanam eki thamai mulinma umbawa tuckle keranne..
    Man.mewa dakke api wada kerepu office wela experience welin..
    Umba hoda handy,usa mahatha dial ekak nam ochchara mahansi wenna ona na..reply keranne nattam reply keranna epa..ekitama terenne arapan..habai eki gana wadiya hopes tiyaganna epa..echcharai kiyanna tiyenn...ona kena monawa kelath set wenawa...
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth

    kellek gen msg walin kamaththa ahuwoth godak aya kamaththa denne nathi sin ekak thiyenawada ?
     
    emax18

    Active member
  • Dec 16, 2018
    205
    113
    43
    Handy bump... ikmanata aga hadaganna hoda suppliment ekak kiysnna balanna... price awulak na.gym yanwa dawata egg 15 kanwa.... 1 month wage..dan shirt eka tikak hirai.
     
    DeadWizard

    Member
    Nov 8, 2020
    14
    14
    3
    දැනට සතියකට විතර කලින් මම කැමතියි කියල කිව්ව.
    විහිළු කරන්න එපා කියල එයාම ටිකක් විහිළුවෙන් වගේ කිව්ව. මම කිව්ව ඉතින් විහිළුවක් නෙමෙයි කියල.
    'මට ඔයා කියන ඒව ඇහෙන්නෙ නෑ. මම මේ ඇහෙන්නෙ නෑ වගේ ඉන්නව' කියල එයා ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි විදියට එයා කිව්ව. අමනාප ගතියක් වත් අකමැති ගතියක් වත් මූණෙ තිබ්බෙ නෑ.
    දැන් මැසෙජ් වලට රිප්ලයි නෑ වැඩිය කෝල් ආන්ස්වර් කරන්නෙ නෑ. මට හිතෙන විදියට ටිකක් මග අරින ගතියක් එයා හිතලම පෙන්නන්න හදනවා.
    ඔෆිස් එකේදි හොඳට කතා කරනවා. Eye contact පවා තියනවා.
    මම හෙමින් අතින් පවා ඇල්ලුවා. එහෙම කිසිම rejection එකක් නැ.
    හැබැයි ඒ ගැන මොකුත්ම කියන්නෙත් නෑ මගෙන් අහන්නෙත් නෑ.
    තව ටිකක් ෆ්‍රෙන්ඩ්ලි විදියට ඉන්නවද ඒ ගැනම එයාගෙන් අහනවද කියල හිතා ගන්න බැරුව ඉන්නෙ.
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93

    Kellonge hithe ehema eka parak kamaththak enne na bun
    Un henata compare karana scene ekakuth tiyenawa
    Katha baha karapan. Friendly widiyata idapan. Habai itin ekita kamati kiyala pennapan. Friend zone wenne nathuwa. Athin allanawa wage gon part nam karanna epa bun. Eki thama kamaththak deela na ne. Owagen wunath samahara kello kollonwa maninawa. Block kale nathi ekama loku deyak ne oi. Wena ewun patas gala block karala danawa. LOL. Hariyata wade karan giyoth goda daganna puluwan wei. Dekata naweegena yannath epa. Poddak demanding widiyata idahan.