kelloth kollo ekka yaluwenne aathal 1ta bn, maath kiyannamko kathandare fake 1k hadagena awith

kelloth kollo ekka yaluwenne aathal 1ta bn, maath kiyannamko kathandare fake 1k hadagena awith

ewa basic dewal nisa qwe naha mcn,,,,හැබැයි උඹට එකක් මුලින්ම කියන්න අමතක වෙලා, ඔක්කොටම කළින් කරන්න ඕන ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවාද කියලා හොයල බලන එක නැත්නම් වලි ගොඩක පැටලෙන්න වෙන්නේ![]()
![]()
Rep 7++

සින්දු කියල නටල ගිටාර් ගහන්නේ පාරේද යකෝ?
මගුලක, ට්‍රිප් එකක් යනකොට, කැම්පස් නම් එකේ උස්සවෙක, ඔෆිස්නම් එකේ පාටියක, කෙල්ලට පෙන විදියට කට්ටියගේ අටෙන්ෂන් එක ගැන පුලුවන්නන්ම් උබ ගොඩ.
මට ඔව්ව එකක්වත් බැනේ යකෝ,,
බැරිනම් වෙසියේ පුරුදු වෙයන්.![]()

ow ow ow
ekkenek nemei 2 , 3n denek ma........ mama mage jiwitheta kellekge passen gihin na......
-----------------------------------------------------------------------
mata kelloma kiyala thiyenawa macho..............oya as diha balala lawata hina wenakota mokakda wenawalu......
-----------------------------------------------------------------------
dan nam ekek na..... thawa aurudu 3kin ...... hoda kellek wa hoyagena badinna one.....

(අවුරුදු 4කට කලින් සිද්ධියක්)
(ලඟදි උන සීන් එකක්) මම නම් පයින්ම ගිහින්, Premio එකේ clz ආපු කෙල්ලව දාගත්තා.කෙල්ලෙක් හම්බෙන්න යනකොට යන වාහනෙත් වැදගත් . . .
අත්දැකීමෙන් කියන්නේ . . .
කෙල්ලෝ, DRZ4 එකෙන් ගිහින් ඇහුවම බෑ කියලා, Allion එකෙන් ගිහින් ඇහුවම හා කියනවා . .![]()
(අවුරුදු 4කට කලින් සිද්ධියක්)
Starlet GT එකෙන් ගියාම මග ඇරපු නැන්දම්මා, Kia Optima එකෙන් ගියාම තේ, බිස්කට්, කේක් ඔක්කොම ලඟට ගෙනත් දෙනවා . . .![]()
(ලඟදි උන සීන් එකක්)
ඒ හින්ද තමන්ගේ වාහනේක යනවා නම් වාහනේ ගැනත් සැලකිලිමත් වෙයව්. . .

උඹ නම් කියයි. මට Bugatti veyron එකක් හරි එකක් Rolls Royce Fanthom තිබුනත් ඒ කෙල්ල කැමති උනේ නෑ.කෙල්ලෙක් හම්බෙන්න යනකොට යන වාහනෙත් වැදගත් . . .
අත්දැකීමෙන් කියන්නේ . . .
කෙල්ලෝ, DRZ4 එකෙන් ගිහින් ඇහුවම බෑ කියලා, Allion එකෙන් ගිහින් ඇහුවම හා කියනවා . .![]()
(අවුරුදු 4කට කලින් සිද්ධියක්)
Starlet GT එකෙන් ගියාම මග ඇරපු නැන්දම්මා, Kia Optima එකෙන් ගියාම තේ, බිස්කට්, කේක් ඔක්කොම ලඟට ගෙනත් දෙනවා . . .![]()
(ලඟදි උන සීන් එකක්)
ඒ හින්ද තමන්ගේ වාහනේක යනවා නම් වාහනේ ගැනත් සැලකිලිමත් වෙයව්. . .

You have given out too much Reputation in the last 24 hours, try again later.Thanks for sharing !!!
REP ++