කෙල්ලෙක් දාගැනීම පිළිබද මනෝවිද්‍යාව

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ow ban, 100% hari,

    personality kiiyana de natnam. jabok thamy. kadekin baduwakwath ganna wenne naha.:no::no::no:

    love karanna patan gannawanam kalla set wenakam kawadawath serious wenna hoda naha..

    oni pukak silin pahay kiyala innawanam hari.


    :yes::yes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මෙහෙ මරු කෙල්ලෝ ඉන්නේ. එක දවසක් අපි කට්ටියක් කොපි බිබී කතාකර කර හිටිය. එතන කෙල්ලෝ දෙන්නෙකුත් හිටිය. එක කොල්ලෙක් ඉස්සර ගනිපු (ඉස්කෝලේ යන කාලේ) හොද ෆන් එකක් මතක් කර. පොර ටොකුත් දුන්න. මම සිංහලෙන් දාන්නම්

    එදා තමයි දවස. මයි යාළුවයි පාටි එකට ගිය. කට්ටියම පාටි එකට සෙට් වුන. බිව්ව නැති වෙන්න. රම්ද, විස්කිද, අරවද මේවද....රැ 3 වෙනකම් බීවා. මගේ යාලුවට කෙල්ලෙක් සෙට් උන. මටත් ලස්සන කෙලු පොඩ්ඩකුත් සෙට් උනා .......

    අපි සෙට් එක කට ඇරගෙන අහගෙන හිටිය

    දන්නැද්ද ඉතින් .......ඊට පස්සේ පොඩ්ඩක් විනොදවෙන්න කියල හිතාගෙන මමයි යාළුවයි කෙල්ලෝ දෙන්නයි එක්ක අපි එලියට ගිය. ටික දුරයි ගියේ......මට බිල වැඩිවෙලා ඉහලට එන්න වගේ අවා. මම තුන්දෙනාට excuse me කියල ටොයිලට් එකට ගිය. පැයක් විතර මම වමනේ දැම්ම. එලියට එනකොට කවුරුවත් පෙන්න හිටියේ නැහැ. මම පරක්කු හින්ද යන්න ඇති. අපරාදේ කෙල්ලව මිස් උන

    මේක අහගන හිටිය කෙලු පොඩ්ඩක්.
    that means your friend had a extremely good time!

    අරුට කට උත්තර නැහැ.
     
    Last edited:

    USBEE

    Banned
    Sep 26, 2015
    74
    13
    0
    thota nam rep dennama watinawa. math kello gana cup gahapu ekek. mage anith acc eken rep tawa dennam bola:lol:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උඹ කියන කතාව හරි. උඹලා හිතනවා ඇති ඔය රස්තියදුකාරයින්ට කෙල්ලෝ සෙට් වෙන්නේ ඇයි කියලා? මොකද මචන් උන් රස්තියාදුකාරයෝ. උන් නැමි නැමී ඉන්නේ නෑ. ආතල් එකට හරි කොන්ද කෙලින් තියාගෙන කෙල්ල ටෝක් කරනවා. ඒකට කැමති නිසා කෙල්ලෝ සෙට් වෙනවා.

    ඒත් බොක්කෙන් ලවු කරන කෙල්ලෙක් එක්ක කෙලින් කතා කරන්නත් සමහරු බයයි මොකක්හරි වැරදීමකින් එකී කැමති නොවෙයි කියලා (මම වගේ) :rolleyes: එහෙම වෙලා හිටියොත් ඉතින් සදා තනිකඩයි තමයි. අම්මා හොයලා දෙන එකෙක්ව බැඳපන් :rolleyes:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    "eye contact, ඒ කියන්නේ. කෙල්ල්ලෙක්ගේ ඇස්දෙක දිහා බලල චාමෙට හිනා වෙලා විතරක් උනත් කෙල්ලෙක් සෙට් කරගන්න පුළුවන්"

    this is true.200%
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ela bn matat tama kellak na but me thraed ekan godak dewal igana gatta tfs tawa danna awa share karpan me sambandawa :P
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    "eye contact, ඒ කියන්නේ. කෙල්ල්ලෙක්ගේ ඇස්දෙක දිහා බලල චාමෙට හිනා වෙලා විතරක් උනත් කෙල්ලෙක් සෙට් කරගන්න පුළුවන්"

    වගකීමෙන් කියන්නේ. කරන උන් ඉන්නවා, මටනම් බැහැ.

    I am here Baby.;););)