කෙල්ලෙක් නැති මට මොන අවුරුදුද​?

tarson

Well-known member
  • Feb 25, 2009
    8,738
    5,971
    113
    මු මේක දාල තියෙන්නේ 2012 නෙ බන් දැන් මුට ලමයිතුත් ඇති සමහරවිට.... :lol::lol::lol::lol:

    :lol::lol: මහ පිස්සු හුයන්නෙක් නෙ බන් මූ ... ඔහොමත් අඬනවද ගෑනු ඉල්ලල ... :lol: .. දැන් ඉතින් බැඳලනම් තේරෙනව ඇති, ඔච්චර මැරෙන්න තරම් මගුලක් නෑ කියල .. :lol:
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    මටනම් කියන්න තියෙන්නෙ මචන්............ "අනෙ නිකන් වැඩක් බලන් හිටහන් බන්" හොද ජොබක් කරන් කීයක් හරි හොයාගනින්, අන්තිමට කෙල්ලො උබෙ සපස්සෙන් එන්නෙ. ඉවසපන්, එතකන්, මොලේ සහ අත භාවිතා කරපන්

    uba etin use karana daka thama kuwa
     
    AnuradhaRa

    Well-known member
  • ඒ කාලෙත් මම වගේම එකෙක් මේකෙ ඉඳල තියෙනව... :yes:
    මේක 2012 අවුරුද්දෙ අන්තිම දවසෙ දාපු ත්‍රෙඩ් එකක්..
    උඹ කියල තියෙන දේවල් හරියටම හරි..
    ඒ වගේම තමයි මටත් දැනෙන්නෙ..
    උඹ දැං මේකට එනවද කියල මම දන්නෙ නෑ..
    උඹට යහපතක්ම වෙන්ඩ කියල මම පාර්ථනා කරනව
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මචන්ලා.. හරිම වේදනාවෙන් මේක ලියන්නේ... මගේත් එක්ක හිටපු ඉස්කෝලේ යාලුවෝ ඔක්කොම දැන් බැඳලා... සමහර එවුන් දැන් තාත්තලත් වෙලා. ඒත් මම​? තවම වෙන එවුන්ගේ කෙල්ලෝ දිහා බල බල හූල්ලනවා! මොකක්ද බන් මේකේ තේරුම​?

    Sad-Man.jpg

    ලස්සන කෙල්ලෝ ඕන තරම් ඉන්නවා ඒත් උන් අපිට කැමති නැහැ. අපිට සෙට්වුනත් සෙට්වෙන්නේ බරපතල දඩාර් සයිස් බඩු. (අවන්කවම එහෙම කැල්ලක්වත් සෙට් වුනේ නැහැ ලගකදි මට​)

    මම හිතන්නේ, අපි සමහරක් දෙනාට ජීවිතාන්තය දක්වාම තනිකඩව ඉන්න ඕන ඇති. අපේ ඉරණම එහෙම වෙන්නැති.

    කමක් නැහැ යාලුවනේ.. මම මෙහෙම හිතලා හිත හදා ගන්නවා.. ඒත් ආයෙත් පාරක් කෙල්ලෙක් දාගන්න ෆුල් ට්‍රයිය දානවා.

    මේ ලගකදී කෙල්ලක් සෙට් කරගන්න කියලා මම එක්තරා පන්සලකට සතියක් නැර ගියා. ගිහින් අර උපාසක මහත්මයන් සහ මහත්මියන් අතර නේකවිද දුක් ගැහට වින්දා. ඒත් මම හොයපු, ඒ මම එකම එක දවසක් දැක්ක, මම කතා කල ඒ කෙල්ල කිසිම දිනකදී ඒ පන්සලට ආවේ නැහැ.

    ජීවිතේ එපා වෙන්නේ මේ වෙලාවට බන්. ඔව් ඉතින් උඹලා කියයි, 'කී දෙනෙකුට කන්න නැද්ද​? ගෙවල් නැද්ද​? අන්න ඒ ගැන හිතපන් කියලා.. ඔව් බන් මම පිලිගන්නවා.. ඒත් මචන්ලා උඹ්ලා ආස නැද්ද ලස්සන​, හොද හදවතක් තියෙන් කෙල්ලෙක්ගේ අතින් අල්ලගෙන මුහුදු වෙරලේ ඇවිදින්න​? එතකොට ඒකිත් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්ට​? මම ඔයාට ආදරෙයි කියලා කියලා ඒකිව කසාද බැදලා තමන්ගේ ලගින් හැමදාටම තියාගන්න​? එතකොට උඹලාගේ ආදරෙන් ලස්සන පුන්චි කෙලි පැටික්කියෙක් බිහි කරන්න​? කියපල්ලා?

    උඹලා ආසයි බොලව්... උඹලා ආසයි!! ඔය මහා ලොකුවට පම්පෝරි ගහන අයියලට මම කියනනේ.. ඔය කොච්චර වීරකම් ප්‍රදර්ශනය කලත් තනියම රජවෙන්න​... උඹලට බැහැ. හිතපල්ලා උඹලට මුලු ලෝකෙම ලැබුනා කියලා.. ඒත් කෙල්ලෙක් නැත්තම් වැඩක් නැහැ නේද යාලුවනේ?
    සල්ලි දීලා ගොන්නු ගහන්න පුලුවන්.. ඒත් ඒකෙන් ඇති පලේ? ගොනෙක් ආදරේ කරන්නේ සල්ලි වලට​!! උඹලට නෙවේ... වෙලාව ඉවරවුන ගමන් උඹලව දොට්ට​... අනික​... මම වගේම උඹලත් කැමති නැතිව ඇති සමාජ රෝග හදාගෙන ජීවිතයම අදුරු කරගන්න ගොනෙක් ගහලා... කියපල්ලා...

    ඔන්න ඉතින් හරිම දුකෙන් මම මේ අවුරුද්දත් ආරම්භ කලා. මේ අවුරුද්දත් තනිකඩවම ගෙවිලා යාවි. අපිත් වයසට යාවි.

    මම ඔන්න මේ දවස්වල අහන්නෙ.. අර අමරදේව මාස්ටර්ගේ "මා දැන් මහලු වියේ" කියන ගීතය​.
    ඒත් ඒ ගීතයේ කියවෙන වයසක පුද්ගලයත් "හිරිපොද වැස්සේ එකම කුඩය යට තෙරපි තෙරපි කෙල්ලෙක් එක්ක තරුණ කාලේ ගිහින් තියෙනවලු..." ඒත් මම​? එහෙමත් නැතිවම නාකි හම්පඩයෙක් වෙයි කියලා හිතනකොට සන්සාරේ කලකිරෙනවා යාලුවනේ!

    කමක් නැහැ. ඔය කෙල්ලෝ ඉන්න අයට කියන්නේ.. උඹලා හරිම වාසනාවන්තයි. ඒකිලව හොදින් බලාගනිල්ලා. තව අපි වගේ දහස් ගනන් කොල්ලෝ ඉන්නවා කෙල්ලෝ ඇහැක්වත් ඇරලා නොබලන​.

    ඉතින් වේදනාවෙන් සහ කදුලු මුසු දෙනෙතින් මම සමුගන්නෙමි. එලකිරි යාලුවන්ට සුබම සුබ අවුරුද්දකට ආසිරි පතමි. උඹලා මගේ සහෝදරයෝ වගේ!

    කෙනෙක් 20දි බැඳලා, තාම ළමයි නෑ...
    කෙනෙක් 35දී බැඳලා, ළමයි 3යි..
    කෙනෙක් 25දී බැඳලා, ළමයි 2කයි.. 35දී මැරිලා...
    කොල්ලා කාලේ කෙල්ලො වට කරන් හිටියට තාම බැඳලා නෑ.. තව එකෙක් කෙල්ලෙක් එක්ක කතා කරගන්න බැරුව හිටිය, දනට 3 පාරක් ඩිවොස්,
    තව එකෙක් අවුරුදු 10ක් ලවු කරල බැඳලා අවුරුද්දෙන් ඩිවොස්..
    අනිකා ප්‍රොපොසල් එකකින් බැඳලා.. හොඳට ඉන්නවා...
    එක එකාට තම තම්න්ගේ ටයිම් ෆෙරමෙ තියනවා... උඹ අනුන් ගැන හිතන්නේ, සසදන්නේ නැතුව ජීවත්වෙන ටික සතුටින් හිටපන්, ට්‍රැවල් කරපන්, විනොදාන්ශයක් තොරගනින්... කාට හරි උදව් කරපන්...
    මොකද අන්තිමට මුන් සේරම මැරෙනවා.. ඊට පස්සේ කාටවත් උඹට කෙල්ලෙක් හිට්යේ නෑ.. අරූට හිටිය කියලා මතක නෑ...
    ඒ නිසා ඉන්න ටිකෙ සතුටින් හිටපන්.. මූසලයා වගේ ඉන්නෙ නැතුව... කෙල්ලෙක් නැත්නම් නෑ... හිටියොත් එක ඒ වෙලාවට බලපන්....
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඒ කාලෙත් මම වගේම එකෙක් මේකෙ ඉඳල තියෙනව... :yes:
    මේක 2012 අවුරුද්දෙ අන්තිම දවසෙ දාපු ත්‍රෙඩ් එකක්..
    උඹ කියල තියෙන දේවල් හරියටම හරි..
    ඒ වගේම තමයි මටත් දැනෙන්නෙ..
    උඹ දැං මේකට එනවද කියල මම දන්නෙ නෑ..
    උඹට යහපතක්ම වෙන්ඩ කියල මම පාර්ථනා කරනව

    මම හිතුවේ උබ දුකට අලුතෙන් thread එකක් දාලා කියලා:rofl:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    අයියෝ! ඕකට Upset ගහන්ඩ එපා බන්. මම කියනවනෙ... මේ අවුරුද්දෙ උඹට උඹ කැමති විදිහෙ කෙනෙක් හම්බෙයි. හැබැයි ඉතින් ඒකට ගේ අස්සට වෙලා ඉදල හරියන්නෙ නෑ. කොහොම උනත් මටත් එහෙම කාලයක් තිබුනා. තනියම හිටියා. නොගැලපෙන කෙනෙක් එක්ක සම්බන්ධකමක් ඇතිකරගත්තා... පස්සෙ මට කිසිදාක නොහිතපු පුදුම විදිහට කෙනෙක් හම්බුනා. ඒකට කාලය එන්ඩ ඕනා. උඹටත් ඒ දේව වෙයි. ඒ වෙනකන් තමන්ගෙ පැත්තෙන් කෙල්ල ඉල්ලන දේවල් ලෑස්තිකර ගනින්...

    අන්තිමට තමන්ට ලැබෙන්නේ තමන්ට ලැබෙන්න ඕන හොදම කෙනා.
     
    Haiow

    Member
    Dec 30, 2016
    34
    6
    0
    මචන්ලා.. හරිම වේදනාවෙන් මේක ලියන්නේ... මගේත් එක්ක හිටපු ඉස්කෝලේ යාලුවෝ ඔක්කොම දැන් බැඳලා... සමහර එවුන් දැන් තාත්තලත් වෙලා. ඒත් මම​? තවම වෙන එවුන්ගේ කෙල්ලෝ දිහා බල බල හූල්ලනවා! මොකක්ද බන් මේකේ තේරුම​?

    Sad-Man.jpg

    ලස්සන කෙල්ලෝ ඕන තරම් ඉන්නවා ඒත් උන් අපිට කැමති නැහැ. අපිට සෙට්වුනත් සෙට්වෙන්නේ බරපතල දඩාර් සයිස් බඩු. (අවන්කවම එහෙම කැල්ලක්වත් සෙට් වුනේ නැහැ ලගකදි මට​)

    මම හිතන්නේ, අපි සමහරක් දෙනාට ජීවිතාන්තය දක්වාම තනිකඩව ඉන්න ඕන ඇති. අපේ ඉරණම එහෙම වෙන්නැති.

    කමක් නැහැ යාලුවනේ.. මම මෙහෙම හිතලා හිත හදා ගන්නවා.. ඒත් ආයෙත් පාරක් කෙල්ලෙක් දාගන්න ෆුල් ට්‍රයිය දානවා.

    මේ ලගකදී කෙල්ලක් සෙට් කරගන්න කියලා මම එක්තරා පන්සලකට සතියක් නැර ගියා. ගිහින් අර උපාසක මහත්මයන් සහ මහත්මියන් අතර නේකවිද දුක් ගැහට වින්දා. ඒත් මම හොයපු, ඒ මම එකම එක දවසක් දැක්ක, මම කතා කල ඒ කෙල්ල කිසිම දිනකදී ඒ පන්සලට ආවේ නැහැ.

    ජීවිතේ එපා වෙන්නේ මේ වෙලාවට බන්. ඔව් ඉතින් උඹලා කියයි, 'කී දෙනෙකුට කන්න නැද්ද​? ගෙවල් නැද්ද​? අන්න ඒ ගැන හිතපන් කියලා.. ඔව් බන් මම පිලිගන්නවා.. ඒත් මචන්ලා උඹ්ලා ආස නැද්ද ලස්සන​, හොද හදවතක් තියෙන් කෙල්ලෙක්ගේ අතින් අල්ලගෙන මුහුදු වෙරලේ ඇවිදින්න​? එතකොට ඒකිත් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්ට​? මම ඔයාට ආදරෙයි කියලා කියලා ඒකිව කසාද බැදලා තමන්ගේ ලගින් හැමදාටම තියාගන්න​? එතකොට උඹලාගේ ආදරෙන් ලස්සන පුන්චි කෙලි පැටික්කියෙක් බිහි කරන්න​? කියපල්ලා?

    උඹලා ආසයි බොලව්... උඹලා ආසයි!! ඔය මහා ලොකුවට පම්පෝරි ගහන අයියලට මම කියනනේ.. ඔය කොච්චර වීරකම් ප්‍රදර්ශනය කලත් තනියම රජවෙන්න​... උඹලට බැහැ. හිතපල්ලා උඹලට මුලු ලෝකෙම ලැබුනා කියලා.. ඒත් කෙල්ලෙක් නැත්තම් වැඩක් නැහැ නේද යාලුවනේ?
    සල්ලි දීලා ගොන්නු ගහන්න පුලුවන්.. ඒත් ඒකෙන් ඇති පලේ? ගොනෙක් ආදරේ කරන්නේ සල්ලි වලට​!! උඹලට නෙවේ... වෙලාව ඉවරවුන ගමන් උඹලව දොට්ට​... අනික​... මම වගේම උඹලත් කැමති නැතිව ඇති සමාජ රෝග හදාගෙන ජීවිතයම අදුරු කරගන්න ගොනෙක් ගහලා... කියපල්ලා...

    ඔන්න ඉතින් හරිම දුකෙන් මම මේ අවුරුද්දත් ආරම්භ කලා. මේ අවුරුද්දත් තනිකඩවම ගෙවිලා යාවි. අපිත් වයසට යාවි.

    මම ඔන්න මේ දවස්වල අහන්නෙ.. අර අමරදේව මාස්ටර්ගේ "මා දැන් මහලු වියේ" කියන ගීතය​.
    ඒත් ඒ ගීතයේ කියවෙන වයසක පුද්ගලයත් "හිරිපොද වැස්සේ එකම කුඩය යට තෙරපි තෙරපි කෙල්ලෙක් එක්ක තරුණ කාලේ ගිහින් තියෙනවලු..." ඒත් මම​? එහෙමත් නැතිවම නාකි හම්පඩයෙක් වෙයි කියලා හිතනකොට සන්සාරේ කලකිරෙනවා යාලුවනේ!

    කමක් නැහැ. ඔය කෙල්ලෝ ඉන්න අයට කියන්නේ.. උඹලා හරිම වාසනාවන්තයි. ඒකිලව හොදින් බලාගනිල්ලා. තව අපි වගේ දහස් ගනන් කොල්ලෝ ඉන්නවා කෙල්ලෝ ඇහැක්වත් ඇරලා නොබලන​.

    ඉතින් වේදනාවෙන් සහ කදුලු මුසු දෙනෙතින් මම සමුගන්නෙමි. එලකිරි යාලුවන්ට සුබම සුබ අවුරුද්දකට ආසිරි පතමි. උඹලා මගේ සහෝදරයෝ වගේ!
    බම්බුව ..ගැනුන්ගේ මොන ආතල්ද?? ... බෝතලයක් ගහල බිස්නස් එකක් කරන් හිටපන්කො බන්.. ජීවිතය විදපන් නියමට..හැමිනෙන ගෑණු එක්ක පුක අල්ලන් ඉදියට ඕකෙ ඇති සැපක් නෑ..තෝ ජීවිතේ විදින්න දන්නෙ නෑ..