කෙල්ලෙක් නිසා ගෙමිබෙක් උනා - help
කෙල්ලෙක් නිසා ගෙම්බෙක් උන අපේ කාලේ කුමරයෙක්ගේ කතාව.
"මගේ නම කුමාර,එයාව මුලින්ම හම්බුනේ ෆේස් බුක් එකෙන්,මම එතකොට ෆෙක් එකවුන්ට් එකක හිටියේ,
එයා හිටියේ රියල් එකක,එයා මට මැසේජ් එකක් එවලා ඇහුවා ඔයා ____
මේ අවුරුදේද එලේවල් කලේ කියලා.
මම ඔව් කිව්වා,ඉතිං ඕම එයා මාත් එක්ක බලෙන් චැට් එකට ආවා,මගෙන් ඇත්ත විස්ටර ඇහුවා,මම බොරු විස්ටර කිව්වා.

ඕම කාලයක් හිටියා,එයාත් ෆෙක් එකක් හදාගෙන ඇවිල්ලා පිස්සු නැටුවා අන්තිමට මේකේ හිටපු එකෙක් එක්කම යාළු උනා,

ඌ බුට් එක තිබ්බා,ඊට පස්සේ එයා හින්දා මම ඌට බැන්නා,මට යාලුවෝ ගොඩක් නැති උනා.
අන්තිමට අපි යාලු උනා.
දවස් දෙක තුනක් යනකොට කට්ටිය කියන්න පටන් ගත්තා,ඔකිත් එක්ක ඕම කරන්න එපා,බැදලා ළමයිනුත් ඉන්නවා කියලා,

අන්තිමට එම උපදෙස් දුන්න යාලුවන්ටත් මම බැන්නා,උනුත් තරහා උනා.

අම්මට හුඩු හොයලා බලද්දී ඇත්ත නේන්නම්,ඇන්ටි කෙනෙක් නේ මේ."
අන්තිමට මේ ලියුම් කරු ලැජ්ජාවට ෆෙක් එකත් ඩිඇක්ටිවේට් කරගෙන ගිහිල්ලා.දැන් ඔන්න හොද අපුරුවට ආතල් එකේ ජිවත් වෙනවා කියන්නේ,

ෆෙක් එක ඩිඇක්ටිවේට් කරපු නිසාම ඌට ලස්සන ජිවිතයක් ලබුනාලු.

මට මේ කතාව කිව්වේ මගේ යාලුවෙක්,කොල්ලනේ ෆෙක් බුක් එකේ ඉන්න ඇන්ටිලාට උබලත් අහුවෙන්න එපා

!!!
ගෙම්බා උන කුමාරට අන්තිමට ඇත්තම කුමාරිකාවක් ඇවිල්ලා කිත් එකක් දීලා අයේ කුමාරයෙක් කරගත්තා ලු.

ඇක්චවලි මෙතනින් කථාව ඉවරයි බං
. අසා සටි ඔබ සැමට ස්තුතියි

කෙල්ලෙක් නිසා ගෙම්බෙක් උන අපේ කාලේ කුමරයෙක්ගේ කතාව.
"මගේ නම කුමාර,එයාව මුලින්ම හම්බුනේ ෆේස් බුක් එකෙන්,මම එතකොට ෆෙක් එකවුන්ට් එකක හිටියේ,
එයා හිටියේ රියල් එකක,එයා මට මැසේජ් එකක් එවලා ඇහුවා ඔයා ____
මේ අවුරුදේද එලේවල් කලේ කියලා.මම ඔව් කිව්වා,ඉතිං ඕම එයා මාත් එක්ක බලෙන් චැට් එකට ආවා,මගෙන් ඇත්ත විස්ටර ඇහුවා,මම බොරු විස්ටර කිව්වා.

ඕම කාලයක් හිටියා,එයාත් ෆෙක් එකක් හදාගෙන ඇවිල්ලා පිස්සු නැටුවා අන්තිමට මේකේ හිටපු එකෙක් එක්කම යාළු උනා,

ඌ බුට් එක තිබ්බා,ඊට පස්සේ එයා හින්දා මම ඌට බැන්නා,මට යාලුවෝ ගොඩක් නැති උනා.
අන්තිමට අපි යාලු උනා.

දවස් දෙක තුනක් යනකොට කට්ටිය කියන්න පටන් ගත්තා,ඔකිත් එක්ක ඕම කරන්න එපා,බැදලා ළමයිනුත් ඉන්නවා කියලා,

අන්තිමට එම උපදෙස් දුන්න යාලුවන්ටත් මම බැන්නා,උනුත් තරහා උනා.

අම්මට හුඩු හොයලා බලද්දී ඇත්ත නේන්නම්,ඇන්ටි කෙනෙක් නේ මේ."
අන්තිමට මේ ලියුම් කරු ලැජ්ජාවට ෆෙක් එකත් ඩිඇක්ටිවේට් කරගෙන ගිහිල්ලා.දැන් ඔන්න හොද අපුරුවට ආතල් එකේ ජිවත් වෙනවා කියන්නේ,

ෆෙක් එක ඩිඇක්ටිවේට් කරපු නිසාම ඌට ලස්සන ජිවිතයක් ලබුනාලු.

මට මේ කතාව කිව්වේ මගේ යාලුවෙක්,කොල්ලනේ ෆෙක් බුක් එකේ ඉන්න ඇන්ටිලාට උබලත් අහුවෙන්න එපා

!!! ගෙම්බා උන කුමාරට අන්තිමට ඇත්තම කුමාරිකාවක් ඇවිල්ලා කිත් එකක් දීලා අයේ කුමාරයෙක් කරගත්තා ලු.

ඇක්චවලි මෙතනින් කථාව ඉවරයි බං
. අසා සටි ඔබ සැමට ස්තුතියි