කෙල්ලෙක් මෙහෙම කිව්වා නේ.
මේකයි බන් සීන් එක..
මගෙ මූනේ කුරුලෑ ටිකක් තියනව කියපන්කො.ටිකක් කිව්වේ (n සංඛ්‍යාවක් විතර)
බේත් ගත්තට එක ගැන මේ වෙනකම් මම ලොකුවට හිතන්න ගියෙ නෑ.. එත් මේ ලගදී අපිත් එක්ක ෆිට් එකේ ඉන්න කෙල්ලො වගයක් එක්ක අපි ඉන්නකොට එකෙක් ඇහුවා "මොකද බන් ඔය කුරුලෑ කියල?
එකට හිනා වෙලා නිකන් ඉද්දි තව එකියෙක් පැනලා කිව්වා
"ඔය පෙන්නේ මෙයාගෙ වලත්තකම කියල"

යකෝ එතන මම නිකන්ම වලත්තයෙක් උනා වගේ මට හිතෙන්න ගත්තේ...
කුරුලෑ නිසා කෝමද බන් වල් වෙන්නේ. අනේ දන්න එකෙක් කිහල්ලකො
දැන් තමා මට මෙ බිජ්ජෙ කුරුලෑ ප්‍රශ්නයක් වෙන්නේ....

හත්වලාමෙ මටත් ඔහොම්මම හිතුනා කියහ්න්කො.. මම ලොකු ලමෙක් යකෝ