කෙල්ලෙක් මෙහෙම කිව්වා නේ.

november man

Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    කෙල්ලෙක් මෙහෙම කිව්වා නේ.

    මේකයි බන් සීන් එක..
    මගෙ මූනේ කුරුලෑ ටිකක් තියනව කියපන්කො.ටිකක් කිව්වේ (n සංඛ්‍යාවක් විතර)
    බේත් ගත්තට එක ගැන මේ වෙනකම් මම ලොකුවට හිතන්න ගියෙ නෑ.. එත් මේ ලගදී අපිත් එක්ක ෆිට් එකේ ඉන්න කෙල්ලො වගයක් එක්ක අපි ඉන්නකොට එකෙක් ඇහුවා "මොකද බන් ඔය කුරුලෑ කියල?
    එකට හිනා වෙලා නිකන් ඉද්දි තව එකියෙක් පැනලා කිව්වා
    "ඔය පෙන්නේ මෙයාගෙ වලත්තකම කියල" :angry::angry:
    යකෝ එතන මම නිකන්ම වලත්තයෙක් උනා වගේ මට හිතෙන්න ගත්තේ...
    කුරුලෑ නිසා කෝමද බන් වල් වෙන්නේ. අනේ දන්න එකෙක් කිහල්ලකො :confused:
    දැන් තමා මට මෙ බිජ්ජෙ කුරුලෑ ප්‍රශ්නයක් වෙන්නේ....
     
    mudithachamara

    Junior member
  • Dec 27, 2008
    293
    23
    18
    38
    ONLINE.
    උන් හිතන්නේ අ* ගහන උන්ගෙ තමයි කුරුලෑ එන්නෙ කියලා.

    ps -
    උඹ තාම 17+ නේද. :P
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර

    කුරුලෑ නිසා කෝමද බන් වල් වෙන්නේ. අනේ දන්න එකෙක් කිහල්ලකො :confused:

    හෝර්මෝන අවුල් උනාම එනවා(හැබැයි නව යොවුන් වියේදී). ගෑනුන්ගේ අහවල් දවස් වලත් එනවා වැඩියි(සෝස්: වෙබ් එම් ඩි), ඉතින් ඔය ගෑනු ටික ඔය වගේ දේවල් මත මෝලට ලින්ක් කරන්න ඇති.

    "දැන් තමා මට මෙ බිජ්ජෙ කුරුලෑ ප්‍රශ්නයක් වෙන්නේ...."

    ඔතන කුරුලෑ එනවාම් ප්‍රශ්නයක්(chlamydia).
     
    Jun 15, 2015
    187
    24
    0
    අබුඩාබි
    මේකයි බන් සීන් එක..
    මගෙ මූනේ කුරුලෑ ටිකක් තියනව කියපන්කො.ටිකක් කිව්වේ (n සංඛ්‍යාවක් විතර)
    බේත් ගත්තට එක ගැන මේ වෙනකම් මම ලොකුවට හිතන්න ගියෙ නෑ.. එත් මේ ලගදී අපිත් එක්ක ෆිට් එකේ ඉන්න කෙල්ලො වගයක් එක්ක අපි ඉන්නකොට එකෙක් ඇහුවා "මොකද බන් ඔය කුරුලෑ කියල?
    එකට හිනා වෙලා නිකන් ඉද්දි තව එකියෙක් පැනලා කිව්වා
    "ඔය පෙන්නේ මෙයාගෙ වලත්තකම කියල" :angry::angry:
    යකෝ එතන මම නිකන්ම වලත්තයෙක් උනා වගේ මට හිතෙන්න ගත්තේ...
    කුරුලෑ නිසා කෝමද බන් වල් වෙන්නේ. අනේ දන්න එකෙක් කිහල්ලකො :confused:
    දැන් තමා මට මෙ බිජ්ජෙ කුරුලෑ ප්‍රශ්නයක් වෙන්නේ....

    අයියා එහෙනම් දුමින්ද සිල්වාගේ නාමල් රාජපක්ෂ ගේ කොහොම කුරුලෑ තියන්න ඕනෙද?

    ඔය සැලෙන්න එපා අයියා
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    උන් හිතන්නේ අ* ගහන උන්ගෙ තමයි කුරුලෑ එන්නෙ කියලා.

    ps -
    උඹ තාම 17+ නේද. :P

    :oo:හත්වලාමෙ මටත් ඔහොම්මම හිතුනා කියහ්න්කො.. මම ලොකු ලමෙක් යකෝ :lol::yes: