කෙල්ලෙක් මෙහෙම කිව්වා නේ.

november man

Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    හෝර්මෝන අවුල් උනාම එනවා(හැබැයි නව යොවුන් වියේදී). ගෑනුන්ගේ අහවල් දවස් වලත් එනවා වැඩියි(සෝස්: වෙබ් එම් ඩි), ඉතින් ඔය ගෑනු ටික ඔය වගේ දේවල් මත මෝලට ලින්ක් කරන්න ඇති.

    "දැන් තමා මට මෙ බිජ්ජෙ කුරුලෑ ප්‍රශ්නයක් වෙන්නේ...."

    ඔතන කුරුලෑ එනවාම් ප්‍රශ්නයක්(chlamydia).

    "නව යොවුන් විය" එක ඉවර උනෙ A/l කරන කාලෙනෙ බන්...
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    උබට ඕක කිවුවේ 18 - 25 අතරේ වගේ කෙල්ලෙක් නේද ?
    මචං කෙල්ලෝ අතර මතයක් තියනව කුරුලෑ එන්නේ බ්ලූ ෆිල්ම් බලන සහ අතේ ගහන කොල්ලන්ගේ කියල . හිනා යනවා නේද ඇහුවම ? ඒත් මේක සිරා දෙයක් බන් . කෙල්ලෝ හිතන් ඉන්නේ එහෙමයි .

    කොටින්ම කියනව නම් දවසක් මගේ කෙල්ලත් ඇහුව බන් ඕක .
    මගේ දැන් කුරුලෑ ගොඩක් ම අඩුයි . ඒකි ඇහුවා මන් දැන් නරක වැඩ කරන එක අඩු කරලා ද කියල.
    පස්සේ තමා සීන් එක කියල දුන්නනේ . :yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබට ඕක කිවුවේ 18 - 25 අතරේ වගේ කෙල්ලෙක් නේද ?
    මචං කෙල්ලෝ අතර මතයක් තියනව කුරුලෑ එන්නේ බ්ලූ ෆිල්ම් බලන සහ අතේ ගහන කොල්ලන්ගේ කියල . හිනා යනවා නේද ඇහුවම ? ඒත් මේක සිරා දෙයක් බන් . කෙල්ලෝ හිතන් ඉන්නේ එහෙමයි .

    කොටින්ම කියනව නම් දවසක් මගේ කෙල්ලත් ඇහුව බන් ඕක .
    මගේ දැන් කුරුලෑ ගොඩක් ම අඩුයි . ඒකි ඇහුවා මන් දැන් නරක වැඩ කරන එක අඩු කරලා ද කියල.
    පස්සේ තමා සීන් එක කියල දුන්නනේ . :yes:
    :rofl::P
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    උබට ඕක කිවුවේ 18 - 25 අතරේ වගේ කෙල්ලෙක් නේද ?
    මචං කෙල්ලෝ අතර මතයක් තියනව කුරුලෑ එන්නේ බ්ලූ ෆිල්ම් බලන සහ අතේ ගහන කොල්ලන්ගේ කියල . හිනා යනවා නේද ඇහුවම ? ඒත් මේක සිරා දෙයක් බන් . කෙල්ලෝ හිතන් ඉන්නේ එහෙමයි .

    කොටින්ම කියනව නම් දවසක් මගේ කෙල්ලත් ඇහුව බන් ඕක .
    මගේ දැන් කුරුලෑ ගොඩක් ම අඩුයි . ඒකි ඇහුවා මන් දැන් නරක වැඩ කරන එක අඩු කරලා ද කියල.
    පස්සේ තමා සීන් එක කියල දුන්නනේ . :yes:

    අතේ ගැසීම හා කුරුලෑ ඇතිවීම අතර කිසිම සම්බන්දයක් නෑ. කුරුලෑ ඇති වෙන්නේ මූන පිරිසිදු කරන්න මූනෙන්ම නිපදවන ශ්‍රාවයක් තුලින්. ඒ ශ්‍රාවය එනේ මූනේ මයිල් වලින්. මූනේ කුනු තියන කොට ඒ ශ්‍රාවයට එලියට එන්න විදියක් නැතුව හිරවෙන්වා. පස්සේ ඒවා පැසවලා තමයි කුරුලෑ ඇති වෙන්නේ
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    උබට ඕක කිවුවේ 18 - 25 අතරේ වගේ කෙල්ලෙක් නේද ?
    මචං කෙල්ලෝ අතර මතයක් තියනව කුරුලෑ එන්නේ බ්ලූ ෆිල්ම් බලන සහ අතේ ගහන කොල්ලන්ගේ කියල . හිනා යනවා නේද ඇහුවම ? ඒත් මේක සිරා දෙයක් බන් . කෙල්ලෝ හිතන් ඉන්නේ එහෙමයි .

    කොටින්ම කියනව නම් දවසක් මගේ කෙල්ලත් ඇහුව බන් ඕක .
    මගේ දැන් කුරුලෑ ගොඩක් ම අඩුයි . ඒකි ඇහුවා මන් දැන් නරක වැඩ කරන එක අඩු කරලා ද කියල.
    පස්සේ තමා සීන් එක කියල දුන්නනේ . :yes:

    මුන්ට කෝමද ය්කෝ ඔවා හිතෙන්නේ... උබෙ cmt එක දැකලා මට හිතුනා මගෙ කෙල්ලත් මේ ත්‍රෙඩ් එකෙන් අහපු දේ.කියන්න මේකි කිව්වානෙ බොලව් ඔයාගෙ මුනෙ තියන කුරුලෑ ගානටත් වඩා අදරෙයි:love: කියලා.....:yes:.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :D ආයෙ ඒකිව හම්බුනාම නෝමල් ඉඳලා කතා බහ කරලා අනිවා මෙහෙම කරපන්.

    3RzbJAp.gif

    කරලා කිසි කතාවක් නැතුව ආපහු හැරිලා පල එතනින්.
     
    mudithachamara

    Junior member
  • Dec 27, 2008
    293
    23
    18
    38
    ONLINE.
    උබට ඕක කිවුවේ 18 - 25 අතරේ වගේ කෙල්ලෙක් නේද ?
    මචං කෙල්ලෝ අතර මතයක් තියනව කුරුලෑ එන්නේ බ්ලූ ෆිල්ම් බලන සහ අතේ ගහන කොල්ලන්ගේ කියල . හිනා යනවා නේද ඇහුවම ? ඒත් මේක සිරා දෙයක් බන් . කෙල්ලෝ හිතන් ඉන්නේ එහෙමයි .

    කොටින්ම කියනව නම් දවසක් මගේ කෙල්ලත් ඇහුව බන් ඕක .
    මගේ දැන් කුරුලෑ ගොඩක් ම අඩුයි . ඒකි ඇහුවා මන් දැන් නරක වැඩ කරන එක අඩු කරලා ද කියල.
    පස්සේ තමා සීන් එක කියල දුන්නනේ . :yes:

    ඔන්න ඕක තමයි බන් මාත් අදහස් කලේ.
    කෙල්ලො හිතන්න එහෙම.
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    :D ආයෙ ඒකිව හම්බුනාම නෝමල් ඉඳලා කතා බහ කරලා අනිවා මෙහෙම කරපන්.

    3RzbJAp.gif

    කරලා කිසි කතාවක් නැතුව ආපහු හැරිලා පල එතනින්.

    :lol::lol::lol::rofl::rofl::rofl::rofl:ubala maru ykune