කෙල්ලෙක් යාලුකරගැනීම හොඳද?

Chutybaba

Active member
  • Oct 19, 2014
    420
    31
    28
    ah math kellekgen yaluwenna ahuwa , eya suduy lassanay , meki kiyapiya mata , eyagen godak boysla yaluwenna ahuwalu sallikarayo hitan eth eya kemati un nehelu , eyata ony arakku cikarat bonneti ,rs 35,000kata wedi stira job ekak karana ,eyawage sudu wediya mahatha neti lassana eyata gelapena keneku eyata ony , mata meka ahala mata kelloth epa una bn ....
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මට සෙට් උන කෙල්ල හොඳයි. එයා හොඳට ඉගෙන ගන්න නිසා, මට ඒකිට සෙකොන්ඩ් වෙන්නත් බැනෙ. ඒක හින්දා මාත් හොඳට ඉගෙන ගත්තා. ඒකි හින්දා මම පන්තියෙන් 1ස්ට්. ඒත් දැන් ඒකි වෙන එකෙක් එක්ක බන්.:dull:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ah math kellekgen yaluwenna ahuwa , eya suduy lassanay , meki kiyapiya mata , eyagen godak boysla yaluwenna ahuwalu sallikarayo hitan eth eya kemati un nehelu , eyata ony arakku cikarat bonneti ,rs 35,000kata wedi stira job ekak karana ,eyawage sudu wediya mahatha neti lassana eyata gelapena keneku eyata ony , mata meka ahala mata kelloth epa una bn ....

    ow yako.... matath oya wage seen ekak una..... mona h*ththakada oyi...! :angry::angry:
     
    Feb 11, 2014
    22
    1
    0
    කෙල්ලෝ එක්ක නම් targets වලට යන්න අමාරුයි මචන්. හොදම දේ මුලින් targets වලට ගිහින් පස්සේ කෙල්ලෙක් හොයාගන්න එක. අනික affair එකක් පටන්ගන්නකොට තියෙන ආතල් එක ටික කාලයක් යනකොට නැ බන්. එක නිසා උබේ යාළුවො කෙල්ලෝ එක්ක යාළුවුන පලියට උබ යාලුවෙන්න යන්න එපා. තමන්ගේ අනාගතේ ගැන හිතලා වැඩ කරපන් හැගීම් වලට වහල් නොවී :yes:

    අධ්‍යාපනය අතින් නම් දැන් ලොකු targets නෑ බන් :yes:

    අලුත් batch එක campus ආව බන් ඒකයි ආපහු මේක bump කලේ :rofl::rofl:
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,031
    500
    113
    mage nan adahasa bn uba yanna htiyena thanata giyata passe yam kisi thathvayakata awata passe kellek hoyaganin naththan uba anathai :D
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63

    man a/ls ivarawela ausi yanna hitiye ehe inna digatama..a/l kale love eka yanna dunnema nane marenna heduwa adala wahath biwwa....love karala matama epa wela atha ariya....e kale giya nan ivarai kiyala dan tamai hitenne...

    :no::no::no::no::no::no::no::no::no::no::no:aiyyo salli..aparade oi chance eka..
     
    Sep 12, 2014
    297
    13
    0
    opz

    Kello nathuwath target walata yanda puluwan wenda ona ban kello ekkaya me loketa umba awe.....

    cute-cats,cute-cats-painted,%20cute-kittenscats-with-makeup,cute-kittens,cute-catspainted-cats-heather-busch-burton-silver-painted-cats-heather-bu-c329a6de6a235d7e509fb5dfce955883.jpg


    http://www.hackingemoney.com/
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :D අපිට දන්නා කාලේ ඉදලම කෙල්ලෙක් ඕනේ වෙලා හිටියේ... දැන් කෙල්ලෝ 50 ගානක් එක්ක දැනට යාලු වෙලා තියනවා....දැන්නම් එකක් කරනවා සිරාම... කරන්න දන්නවා කියන්න තේරෙන්නේ නෑ....
     
    Feb 11, 2014
    22
    1
    0
    mage nan adahasa bn uba yanna htiyena thanata giyata passe yam kisi thathvayakata awata passe kellek hoyaganin naththan uba anathai :D

    උඹ කියන කතාව ඇත්ත මචන් ඒත් යන්න තියෙන තැනකට යද්දි වයස 30ක් වත් වෙයිනෙ :dull::dull:
    නාකි වෙලාද බන් love කරන්නෙ :confused::confused::baffled::baffled::oo::oo::no::no:
     

    bongbong1

    Banned
    Nov 11, 2014
    62
    0
    0
    yo home
    කෙලින්ම කියප0 උම්බට ඕනෙ තුරුල් වෙවී තොදොල් වෙන්නද, නැත්ත0 කෙලින්ම උකන්නද ?
     

    duli_ultimate

    Member
    May 13, 2011
    184
    9
    0
    Colombo
    මේකේ කමෙන්ට් කරපු කොල්ලන්ගෙන් 65% ක් විතර තාම තනිකඩව ඉඳන් උපදෙස් දීලා වගේ
     

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    kellek inna eka welawakata wathayak welawakata hodai. enisa ubata ithin lidata panalama thamai balanna wenne kollo. kellek yalu kara gathama hithenawa me mona wadayak da kiyala. kellek nathi unama ithin eka kellek oni nam kiyala hithenawa. mama nam dakina widihata kellek labuna kiyala prayojanayak na. hitiya kyala proyojanayak na.

    mama nam dakina widihata ban thaniyma inna eka thamai lokuma sapa. api kellek yalu kara ganne badinna balagena ne. ithin marry kala kiyala labena deyak na athama. atha katha koloth badinne thamange hageem control kara ganna kenek laga inna. oya hamadema asawa tika kalayai. hodama de uba hodata kalpana karala karapan.
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    කෙල්ලෙක් නැති ජීවිතේ පරිප්පු නැති හෝටලේ වගෙ.:lol:. බූට් එකක් කන්න හරි එකපාරක්වත් කරල බලපන්. නැත්තන්ම් පස්සෙ කාලෙක ඉරිසියා හිතෙයි.:baffled:

    මොනවා උනත් සිරා කතාව.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම නම් කියන්නේ කෙල්ලෙක් ගන්නවට වඩා හොදයි පුලුවන් තරම් සල්ලි හොයලා තමන්ව බලාගන්න කවුරු හරි ගන්න එක.