kohoma unath nisi kalaya, welawa enkan bala inna wenawa............ hideewi kothenaka hoooooooooooo................................. ( kochchara netuwath niyama himikariya enakn inna wenawa....... )







) උබට හරියන එකක් හොයා ගනින් බන්.Comments වලට ස්තුති මචංලා.. හොඳ අදහස් ටිකක් ගත්තා.
මට තියෙන්නේ කෙල්ලොන්ට ගිහින් කෙලින් කතාකරන බය.
)yaluwek nedda ?? ihtn :# grl yaluwek ?? :#






පත්තර වල තියන ඔය මංගල යෝජනා පිටුව බලපන් බන්. ඕන තරම් කෙල්ලෝ ඉන්නවා. ( කෙල්ලෝ විතරක් නෙමේ ඕන වයසක අය ඉන්නවා) උබට හරියන එකක් හොයා ගනින් බන්.



ගිහින් කෙළින්ම නයාට පොල්ලෙන් ගැහුව වගේ අහන්නෙ නෑ බන්. පොඩ්ඩක් ෂේප් එකේ යාලුවෙක් වෙලා, ඔය අනන් මනම් පොඩ්ඩක් කතා කරල, කාලයට ඉඩ දීල අහපන් ෆිට් උනාට පස්සෙ.
(ඕක ඉතින් මම භාවිතා කරපු ක්‍රමය)



ඉතින් උත්තරයක් දේන්න
![]()

