කෙල්ලෙක් හොයාගන්න විදියක්

Madusanka0777

Member
Apr 2, 2010
175
13
0
Sri Lanka

මම තනිකඩව ඉඳලා අවුරුදු බර ගානක් දැන්.එහෙම හිට්යා ඇති. මට ගැහැනු ලමයෙක් සේට් කරගන්න ඔනා, . කට්ටිය මට සපොට් එකක් දේන්න පුලුවන්ද?
nathan kollek hoyaganin
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හොයාගත්තට පස්සේ හිතෙයි තනියම හිටියනම් කොච්චර හොඳද කියල
    0002041D.gif
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    මම තනිකඩව ඉඳලා අවුරුදු බර ගානක් දැන්.එහෙම හිට්යා ඇති. මට ගැහැනු ලමයෙක් සේට් කරගන්න ඔනා, . කට්ටිය මට සපොට් එකක් දේන්න පුලුවන්ද?
    උඔටත් පූසියෙක් නෑ මටත් පූසියෙක් නෑ අපි දෙන්නම පූස් බෝට්ටුවේ......:lol::lol:

    කෙල්ලො අපිව හුරතල් කරනව විතරයි බං.ගෙදර ගෙනියන්න කාටවත් ඕනි නෑ වගේ.....:(:(:(
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මල්ලි ඔකට සල්ලි තියෙන්න ඔනේ, හොඳ ෆොන් එකක් තියෙන්න ඔනෙ, කාර් එකක් තියෙන්න ඔනේ.

    ඒව තියෙනවනම් කෙල්ලො පොරකකා එනවා. හොඳ කෑලි, නරක කෑලි, අලුත් කෑලි, පරන කෑලි විතරක් නෙවෙයි කෑලිවල අම්මලා තාත්තලා පවා පස්සෙන් එයි...!
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    මල්ලි ඔකට සල්ලි තියෙන්න ඔනේ, හොඳ ෆොන් එකක් තියෙන්න ඔනෙ, කාර් එකක් තියෙන්න ඔනේ.

    ඒව තියෙනවනම් කෙල්ලො පොරකකා එනවා. හොඳ කෑලි, නරක කෑලි, අලුත් කෑලි, පරන කෑලි විතරක් නෙවෙයි කෑලිවල අම්මලා තාත්තලා පවා පස්සෙන් එයි...!


    ඔය කතාව නම් ඇත්ත තම්යි සහො... මටත් ඔය දේ වෙලා තියෙනවා, මම් හොයන්නේ සල්ලි වලට නැතුව බොක්කේන්ම ආදරේ කරන කෙනේක්.
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    ඔය කතාව නම් ඇත්ත තම්යි සහො... මටත් ඔය දේ වෙලා තියෙනවා, මම් හොයන්නේ සල්ලි වලට නැතුව බොක්කේන්ම ආදරේ කරන කෙනේක්.


    baya wenna epa...oya hithana vidiyatama kenek oyata ikmanata hamba wei... onna mama aith wish kala....:):)
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    Hondata boot kapu, godak boot thiyapau.. kollek hatiyata kiyanne....kello kamathi, podak samanyen hondata anga thiyena, hari wena monayam hari dakshya thawayak thiyana, hari adu tharamey honda penumak hari, thiyana kollanta yana prmanya wadi....

    kellek daganna issela eya wa podak dna gena inna ona.. eyage hithey umba honda minihek kiyana roopaya mawanna ona... :) eeta passe ask out karama set wenna puluwan , nathna no kiyannath puluwan..eeta passe, thawa kellek gen ehema ask out karnawa.. ..

    onna oya wage set wena kan ahaha aha yanna thiyenne..

    mata dan wela thiyenn.. mama aluthen set wena kellanta kohe hari mama boot thiyapu kellek mawa hodanwa .. serma wada anja bajal wenawa.. umbata mata wage ithi hasayak nathnam..wadey shape...
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබට හිත යන කෙල්ල ගෑන හොදට හොයලා බලපන්.කෙල්ලගෙ පෙට්ටිය කුඩු උනත් නෑතත් කෙල්ලගෙ ගුනාන්ග දිහා බලපන්.

    පොඩි ලේ බින්දුවකින් කෙල්ල ගෑන තිරනය කරන්න එපා.

    අතිතයෙ දෙවල් අතිතයෙම තියෙන්න දිපන්.

    කෙල්ලව සෙට් කරගන්න ඔන නම් උබ සිම්පල් ලුක් එකක් තියාගනින්.ජෙල් සීරා වගෙ යන්න එපා.පුලුවන් තරම් ස්වාභාවික ලුක් එක තියා ගනින්.කෙල්ලගෙ ඈස් දිහා කෙලින්ම බලපන්.ගෙඩි දිහා නම් බලන්න එපා.

    කවදාවත් කෙල්ලව විහිලුවට ගන්න එපා.උබ කරන දෙවල් හදවතින්ම කරපන්.
     
    Jul 10, 2008
    2,273
    37
    0
    Colombo

    එහෙනං ට්‍රයි කරන්න .... හොඳට සමාජගත වෙන්න
    ජීවිතේ කිසිම දෙයක් නිකං හම්බවෙන්නෙ නම් නෑ

    හරියටම හරි
    මම ඉස්සර ගැණූ ළමයි එක්ක කතාවත් කළේ නෑ.
    මට නිකන් ලැජ්ජයි බයයි වගේ:rofl:
    අපේ පන්තියෙ හිටපු කෙල්ලො හිතල තිබුනෙ මම මහා උද්දච්ච එකෙක් කියලා
    AL ඉවරවෙලා වෘත්තීය පාඨමාලා ටිකක් කළා. ඒවායින් මට කෙල්ලො එක්ක කතා කරන්න තිබ්බ බය නැතිවුනා. දැන් මට හොද යාලු කෙල්ලො ටිකක් ඉන්නවා
    :D
     
    Last edited: