කෙල්ලෙක් දාලා ගිය පලියට ජිවිතේ විනාශ කරගන්න හදන්න එපා..
කෙල්ලෝ නෙමෙයි ජිවිතය කියන්නේ...
තමන්ගේ අතේ සල්ලි ටිකක් තියෙනවා නම් ඔය ඔනි කෙල්ලෙක් බල්ලෙක් ගාන්ට වෑටිලා අපි ලගට එන්නේ...
මේ ලොකේ මිනිහෙක්ට දියුනු වෙන්න පිටස්තර කෙල්ලෙක් ගේ ආදරයක් ඔනි කියන එක නම් මහම මහ අමුලික බොරුවක් පමනි...
අද සල්ලිකාරයන් බොහොමයක් දෙනා සල්ලිකාරයන් වු පසුව තමයි විවාහ වි ඈත්තේ.....
ඔවුන් දුප්පත්ව සිටි අවදියේ ආදරය කලා නම් යම් කාන්තාවක් ඈය උතුම් ගති පෑවතුම් ඈති අයෙකි...
මගේ කෙල්ල දාලා ගියා, මම එයාට පන වගේ ආදරේ කලා කිය කිය අඩ අඩ ඉන්නේ නෑතුව තමන්ගේ ජිවිතය ගොඩ යන්න උත්සහ කරන්න....
ඔබ මෙලෙස දින කිහිපයක් හඩයි, ඉන් පසු ඔබේ කටින්ම ඈ හට චරිත සහතික නිකුත් කරයි...
තමන්ගේ කෙල්ල දාලා ගියා නම් පෑත්තකට වෙලා පාඩුවේ හිටහල්ලා...
කොටින්ම මට කියන්න අවශ්‍ය මෙපමනයි,,, කිසිම දවසක, එයාගේ යාලුවෝ ඉස්සරහා ආපහු එයාව අයිත්මත් යාලු කරලා දෙන්න කියලා නම් පදිරි වෙන්න එපා මචන්ලා,, උඔලාගේ පාඩුවේ උබේ නම්බුව රෑකගෙන ඉදහල්ලා,,, මට නම් දෑන් ඈති වේලා තියෙන්නේ මෙයාලට පදිරි වේලාම,, ඉස්සර මම එයාගේ යාලුවෝ 2ක් අරෙන්න කිසි එක්කෙක් ගනන් ගත්තේ නෑ,, අද මම ඒ ඔක්කොටම බලු වේලා හමරයි.... ජිවිතේ කිසිම දවසක කිසිම හේතුවකට කා ඉදිරියේවත් අවතක්සේරු නොවන්න....
තව දෙයක් කිසිම විටෙක කාන්තාවන්ට ගරහන්නත් එපා... මන්ද අපිට මෙලෝව වෑඩියෙන්ම ආදරය කරන අපේ අම්මාත් කාන්තාවක් නිසා,,, කෙල්ලෝ උන්ගේ මහ ලොකු කම කියවයි ගනන් ගන්න එපා.. ඒ උන්ගේ උපතින්ම පිහිටලා තියෙන මෝඩ කම පමනයි. අපි කාන්තාවට ගරු කරනවා එපමනයි,, කෙල්ලෝ අපිට ගරු කලත් එකයි නොකලත් එකයි,,, උන් ට කවදා හරි එකේ තේරුම තේරේයි,, අවසාන වශයෙන් දෑන් ඉන්න කෙල්ලෝ කොච්චර ඩිග් රි, උපාඩි,මොන විබාග පාස් කරලා හිටියත්, උන් තරම් හොදට අපේ අම්මලා ඉගෙන ගෙන නෑතත් උන්ට වඩා හොදට මොලෙත් තියෙනවා , පිරිමියාට ගරු කරන්වා
හොදම උදාහරනය නම්,, අපේ අම්මලා අපේ අප්පච්චිලා ට කවමදාකවත් වචනයක් වත් පවසන්නේ නෑ, අදටත් අපේ ගෙවල් වල මුලින්ම බත් එක බෙදන්නේ අප්පච්චිට,, උදේ පාන්දර අප්පච්චි වෑඩට යනකොට, අපි කොච්චර තද නින්දක හිටියත් අපිට ගහලා හරි නෑගිට්ටවලා අප්පච්චිට වන්දවන්වා,, එහෙමයි අපේ අම්මලා ගරු කලේ,, අද කාලේ කෙල්ලෝ ඔවා කරයි කියලා හිනෙකින්වත් හිතන්න නෑ,, ටයි පටිය හදයි, කිරි පොවයි රෙද්ද පාත් කරලා, නලල ඉබි ඔච්චර තමයි,,, තරහකට නෙමෙයි කිවුවේ ලියන්න හෑදුවේ වෙන දෙයක් ලියවුනේ වෙන දෙයක්,
විරාජ් ගමගේ

කෙල්ලොද බන් නැත්තේ. මොන ප්‍රශ්නේ ආවත් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් හැකියාවක් හැම කොල්ලෙක්ටම තියෙන්න ඕනේ. නැත්තම් ඌ කොල්ලෙකුත් නෙමේ. කෙල්ල දාල ගියා කියලා ඒකිගේ යාළුවො ඉස්සරහ පදිරි වෙන එක නම් පිරිමිකමටත් නින්දාවක්. කොටින්ම තමන්ගේ තාත්තටත් කරන අපාහාසයක්