කෙල්ලෙක්

maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
කෙල්ලෙක් දාලා ගිය පලියට ජිවිතේ විනාශ කරගන්න හදන්න එපා..
කෙල්ලෝ නෙමෙයි ජිවිතය කියන්නේ...
තමන්ගේ අතේ සල්ලි ටිකක් තියෙනවා නම් ඔය ඔනි කෙල්ලෙක් බල්ලෙක් ගාන්ට වෑටිලා අපි ලගට එන්නේ...

මේ ලොකේ මිනිහෙක්ට දියුනු වෙන්න පිටස්තර කෙල්ලෙක් ගේ ආදරයක් ඔනි කියන එක නම් මහම මහ අමුලික බොරුවක් පමනි...
අද සල්ලිකාරයන් බොහොමයක් දෙනා සල්ලිකාරයන් වු පසුව තමයි විවාහ වි ඈත්තේ.....
ඔවුන් දුප්පත්ව සිටි අවදියේ ආදරය කලා නම් යම් කාන්තාවක් ඈය උතුම් ගති පෑවතුම් ඈති අයෙකි...

මගේ කෙල්ල දාලා ගියා, මම එයාට පන වගේ ආදරේ කලා කිය කිය අඩ අඩ ඉන්නේ නෑතුව තමන්ගේ ජිවිතය ගොඩ යන්න උත්සහ කරන්න....
ඔබ මෙලෙස දින කිහිපයක් හඩයි, ඉන් පසු ඔබේ කටින්ම ඈ හට චරිත සහතික නිකුත් කරයි...
තමන්ගේ කෙල්ල දාලා ගියා නම් පෑත්තකට වෙලා පාඩුවේ හිටහල්ලා...

කොටින්ම මට කියන්න අවශ්ය මෙපමනයි,,, කිසිම දවසක, එයාගේ යාලුවෝ ඉස්සරහා ආපහු එයාව අයිත්මත් යාලු කරලා දෙන්න කියලා නම් පදිරි වෙන්න එපා මචන්ලා,, උඔලාගේ පාඩුවේ උබේ නම්බුව රෑකගෙන ඉදහල්ලා,,, මට නම් දෑන් ඈති වේලා තියෙන්නේ මෙයාලට පදිරි වේලාම,, ඉස්සර මම එයාගේ යාලුවෝ 2ක් අරෙන්න කිසි එක්කෙක් ගනන් ගත්තේ නෑ,, අද මම ඒ ඔක්කොටම බලු වේලා හමරයි.... ජිවිතේ කිසිම දවසක කිසිම හේතුවකට කා ඉදිරියේවත් අවතක්සේරු නොවන්න....

තව දෙයක් කිසිම විටෙක කාන්තාවන්ට ගරහන්නත් එපා... මන්ද අපිට මෙලෝව වෑඩියෙන්ම ආදරය කරන අපේ අම්මාත් කාන්තාවක් නිසා,,, කෙල්ලෝ උන්ගේ මහ ලොකු කම කියවයි ගනන් ගන්න එපා.. ඒ උන්ගේ උපතින්ම පිහිටලා තියෙන මෝඩ කම පමනයි. අපි කාන්තාවට ගරු කරනවා එපමනයි,, කෙල්ලෝ අපිට ගරු කලත් එකයි නොකලත් එකයි,,, උන් ට කවදා හරි එකේ තේරුම තේරේයි,, අවසාන වශයෙන් දෑන් ඉන්න කෙල්ලෝ කොච්චර ඩිග් රි, උපාඩි,මොන විබාග පාස් කරලා හිටියත්, උන් තරම් හොදට අපේ අම්මලා ඉගෙන ගෙන නෑතත් උන්ට වඩා හොදට මොලෙත් තියෙනවා , පිරිමියාට ගරු කරන්වා

හොදම උදාහරනය නම්,, අපේ අම්මලා අපේ අප්පච්චිලා ට කවමදාකවත් වචනයක් වත් පවසන්නේ නෑ, අදටත් අපේ ගෙවල් වල මුලින්ම බත් එක බෙදන්නේ අප්පච්චිට,, උදේ පාන්දර අප්පච්චි වෑඩට යනකොට, අපි කොච්චර තද නින්දක හිටියත් අපිට ගහලා හරි නෑගිට්ටවලා අප්පච්චිට වන්දවන්වා,, එහෙමයි අපේ අම්මලා ගරු කලේ,, අද කාලේ කෙල්ලෝ ඔවා කරයි කියලා හිනෙකින්වත් හිතන්න නෑ,, ටයි පටිය හදයි, කිරි පොවයි රෙද්ද පාත් කරලා, නලල ඉබි ඔච්චර තමයි,,, තරහකට නෙමෙයි කිවුවේ ලියන්න හෑදුවේ වෙන දෙයක් ලියවුනේ වෙන දෙයක්,

විරාජ් ගමගේ
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
එතකොට බන් තාත්තා පිරිමියෙක් නිසා පිරිමින්ට ගරු කරන්නේ නැද්ද? එහෙම නෙවෙයි ,පිදිය යුත්තන් පුදන්න ඕනේ වගේ ගරු කර යුත්තන්ට ගරු කර යුතුයි අන්න එහෙමයි වෙන්න ඕනේ.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    :yes::yes::yes:
    කතාවෙ නම් ඇත්තක් තියෙනවා.. හැබැයි මං ඔය හයිලයිට් කරපු පේලි දෙක එකිනෙකට විරුද්ධයි නේද..? :D

    ඒ වගේමයි ගොඩක් අය කියනවා කෙල්ලො සල්ලි හොයනවා කියලා.. ඒකෙ ඇති වැරැද්දකුත් නැහැ.. මොනම කෙල්ලෙක්වත් කැමති නැහැ කසාඳ බැන්ඳට පස්සෙ දුක් විඳින්න.. ඒක නිසා කොල්ලො වෙච්ච උඹලා අපි දැනගන්න ඕන කෙල්ලෙක් යාලු කරගන්න කලින් තමන්ට ආදයම් මාර්ගයක් හදාගන්න.. තමන්ගෙ අනාගතේ දියුණු වෙන විදියට දේවල් කරගන්න.. නැතුව ගෙදරට වෙලා තාත්තගෙ පඩි පැකට් එක ඉවර කර කර පිං බත් ගිල ගිල ඉඳලා කෙල්ලො සෙට් කරගෙන කසාඳ බැඳපු දවසට හෝ පන්නගෙන ආපු දවසට කන්න දෙන්න වෙන්නෙ බොලාගෙ අහවල් එක තමා.. ඒ වගේ එවුන් එක්ක එන කෙල්ලොත් මෝඩයි.. ඒ වගේම ඒ ජීවිතේ තනිකරම දුකක් විතරයි.. ආදරයයි, සල්ලියි අතරෙ සම්බන්ධයක් නැහැයි කියන එක මං දකින විදියට නවකතා, චිත්‍රපට, ටෙලිනාට්‍ය වලට සීමා වෙච්ච එකක් විතරයි..

    ගොඩක් එවුන් ආදරේ කරන්න පටන්ගන්නෙ සාමාන්‍ය පෙළ/ උසස් පෙළ කරන කාලෙදි.. ඒ පටන්ගන්න ආදර සම්බන්ධතා සාර්ථක වෙන්නෙ 10% අඩු ප්‍රමාණයක්.. මොකද ගොඩක් අය පෙම් සබඳතා පටන්ගන්නෙ රැල්ලට.. ඒ වගේම නිශ්චිත අරමුණක් නෑ.. තමන්ගෙ අනාගතේ ගැන හිතන්නෙ නෑ.. ඉතිං කාලයක් එක්ක ඒ ආදර සම්බන්ධතා අපෙන් ඈත්වෙලා යනවා.. ඒක තමා ගොඩක් එවුන්ගෙ මුල් ආදරේ වෙන්නෙ..;)

    ඔව් උබ කියන එක හරි නමුත් සල්ලි බලාගෙනම එන කෙල්ලොත් ඉන්නවා මම හිතන්නේ උන් ගැනයි ඌ අදහස් කරලා තියෙන්නේ.

    මේ වගේ කෙල්ලෝ. උබට සල්ලි තියෙනවා නම් මේ වගේ කෙල්ලෝ වට කරගෙන තියාගන්න පුලුවන්
    mqdefault.jpg
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    ඔව් උබ කියන එක හරි නමුත් සල්ලි බලාගෙනම එන කෙල්ලොත් ඉන්නවා මම හිතන්නේ උන් ගැනයි ඌ අදහස් කරලා තියෙන්නේ.

    මේ වගේ කෙල්ලෝ. උබට සල්ලි තියෙනවා නම් මේ වගේ කෙල්ලෝ වට කරගෙන තියාගන්න පුලුවන්
    mqdefault.jpg

    ekenma
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    එතකොට බන් තාත්තා පිරිමියෙක් නිසා පිරිමින්ට ගරු කරන්නේ නැද්ද? එහෙම නෙවෙයි ,පිදිය යුත්තන් පුදන්න ඕනේ වගේ ගරු කර යුත්තන්ට ගරු කර යුතුයි අන්න එහෙමයි වෙන්න ඕනේ.

    aniwa
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ජිවිතේ කිසිම දවසක කිසිම හේතුවකට කා ඉදිරියේවත් අවතක්සේරු නොවන්න

    වෙන මුකුත් ඕන නැ මෙන්න මේ ටික හොදට දැනගත්තා නම් හොදටම ඇති.:frown: කෙල්ලොද බන් නැත්තේ. මොන ප්‍රශ්නේ ආවත් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් හැකියාවක් හැම කොල්ලෙක්ටම තියෙන්න ඕනේ. නැත්තම් ඌ කොල්ලෙකුත් නෙමේ. කෙල්ල දාල ගියා කියලා ඒකිගේ යාළුවො ඉස්සරහ පදිරි වෙන එක නම් පිරිමිකමටත් නින්දාවක්. කොටින්ම තමන්ගේ තාත්තටත් කරන අපාහාසයක් :frown::frown: