කෙල්ලෙක්

sonic_kolla

Member
Dec 18, 2016
23
1
0
මට හිතෙනවා මේ ප්‍රශ්නෙට හොදම තැන මේතන කියලා


අපේ Office ඒකේ මුස්ලිම් කොල්ලෙක් ඉන්නවා ඌ සිoහල කෙල්ලෙක්ට කැමැත්තෙන් ඉන්නේ.කෙල්ලත් ඒක දන්නවා, මූ කොයි වෙලාවක හරී අර කෙල්ලගෙන් කැමැත්ත අහනවා,කෙල්ලත් 75% වගේ මූට කැමතිතයි.office ඒකෙ එඋන් එක්ක මේ කොල්ලත් fit ඒකේ ඉන්නේ බන් (අපිත් එක්කත් බන්)
මුන් දෙන්නා Set වෙයිද බන් :(:(:frown::frown::frown:

කොල්ලා හම්බයා හින් දා තමයි බන් මට තියන අවුල
:no::no::no:
(මට කෙල්ලෙක් හිටියේ නැත්නම් බන් මන් හෙටම ඔය කෙල්ලගෙන් කැමැත්ත අහනවා)


අඩෝ මොකක්ද බන් මේකට කරන්නේ
:(:(:(
 
Last edited:

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    උට කියපන් වෙන අතක් බලාගන්න කියල..හම්බයෝන්ට දෙන්න අපි ලග කෙල්ලෝ නැහැ කියපන්..අමන හැත්ත..​
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හම්බයූත් ඉන්නවා බන් සුපිරි කොල්ලෝ ,බොක්කෙන්ම ශ්‍රීලන්කන් එවුන් ඉන්නව , එහෙම එකෙක්නම් අවුලක් නැහැ , ගහල මාරු වෙන්න හදන එකෙක්නම් කොහොමහරි නවත්තපන්
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    :lol:අපිට මොකෝ බන් ඒකිට හොදනම්.සිංහල කෙල්ලොන්ට මොකෝ සුද්දෙක්වත් කැමති වෙන එකක්ද.ඔන්න ඔහේ හම්බයෙක් හරි සෙට් කරගත්තදෙන්.:lol::lol:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    හිජාබ් එකක් ඇතුලේ තැම්බෙන්න ලෑස්තිවෙන්න කියපන් ඕකිට,නැත්නම් ගහලා මාරු වෙයි අරූ :lol:

    අනතුරු අඟවපන්,මොළේ කලඳක් හරි තියෙයි නම් තේරුම් ගනියි.
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    කෙල්ල නිසා පල්ලිය අමතක සිංහල වෙච්ච මුස්ලිම් අයත් ඉන්නවා මචන් ඉතාම සුළුතරයක්.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උබේ කෙල්ලට පැහැදිලි කරලා දීපන් සිද්දිය .. ඒ කරලා ඒකිව අතරපන් .. ඊට පස්සේ අර කෙල්ලගෙන් අහල යාලු වෙයන් ..