මරු ත්‍රෙඩ් එක. මටත් පට්ට අත්දැකීම් නම් තියනවා කියන්න ගියොත් ආයෙත් ඒව මතක් වෙලා පිස්සු හැදෙනව![]()
පිස්සු හැදෙන්න හරි දාපන්කෝ...

මරු ත්‍රෙඩ් එක. මටත් පට්ට අත්දැකීම් නම් තියනවා කියන්න ගියොත් ආයෙත් ඒව මතක් වෙලා පිස්සු හැදෙනව![]()

මටත් එකක් සෙට් උනා ඒත් තාම බලනව විතරයිනේ.අහන්න බයයි බං.කෙල්ලනම් බල බල ඉන්නවා...

එල එල නියමයි, මමත් මෙ ක්‍රමය කර්ලා බලන්න ඔනී. මම try කරපු ඔක්කොම කෙල්ලො වෙන කොල්ලොත් එක්ක තමා set උනේ.
![]()
affatasiri..mata num ban kello oone na aye![]()
මටත් එකක් සෙට් උනා ඒත් තාම බලනව විතරයිනේ.අහන්න බයයි බං.කෙල්ලනම් බල බල ඉන්නවා...

අපේ රටේ කෙල්ලෝ ඉන්නවා ඕන තරම් කොල්ලෙක් ගැන ආදරයක් හිතේ තියන් ඉන්න. නමුත් කියන්න නෑ. එකට හේතුව තමා මේ සමාජ ක්‍රමය. මොකද කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් ආදරය ඉල්ලා සිටීම අසාමාන්‍ය දෙයක් ලෙසයි සමාජය පිළිගන්නේ. ඉතින් අපිට මේ ක්‍රමය වෙනස්කරන්න බෑ. උබලම තමන්ගේ කෙල්ලගෙන් අහල බලන්න. උබල කෙල්ලට අදර ප්‍රකාශ කරන්න කලින් කෙල්ල උබලට ආදරය කෙරුවේ නැද්ද කියල. කෙල්ලත් උබලට ආදරය කරලා තියෙනවා ඉතින් ඇයි කෙල්ල උබගෙන් ඇහුවේ නැත්තේ. ඔතනයි ප්‍රශ්නේ. ඕන අපිට වෙනස් කරන්න බෑ. කවද හරි ඕක වෙනස් වෙයි. එතකන් වෙනද වගේම පස්සෙන් යමල්ලා...![]()
උබලට මල්සරාගේ පිහිටයි !!!



අඩේ මම අවුරුදු 2ක් කෑල්ලක් නිසා චා උනා...ඒකි දැන් අමු චා වේලා..
හැබැයි මට දැන් ඒයාගේම යාලුවො 2ක්ම LOVE..
මමත් 2ටම LOVE..
දැන් ඉතින් රජ සැප මල්ලිට..
![]()





