කෙල්ලෙක්_සෙට්කර_ගන්න..

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මටත් එකක් සෙට් උනා ඒත් තාම බලනව විතරයිනේ.අහන්න බයයි බං.කෙල්ලනම් බල බල ඉන්නවා...

    ahapan ban.pramadaya pasuthawemata hithuwaki :sorry:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    මටත් එකක් සෙට් උනා ඒත් තාම බලනව විතරයිනේ.අහන්න බයයි බං.කෙල්ලනම් බල බල ඉන්නවා...

    මචන් අහන දවසට කලින් අපිට කියපන්... ලගපාත හොස්පිටල් එකකට admite වෙයන එතකොට බලන්න එන්න ලේසියි නේ.... :lol: :P
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අපේ රටේ කෙල්ලෝ ඉන්නවා ඕන තරම් කොල්ලෙක් ගැන ආදරයක් හිතේ තියන් ඉන්න. නමුත් කියන්න නෑ. එකට හේතුව තමා මේ සමාජ ක්‍රමය. මොකද කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් ආදරය ඉල්ලා සිටීම අසාමාන්‍ය දෙයක් ලෙසයි සමාජය පිළිගන්නේ. ඉතින් අපිට මේ ක්‍රමය වෙනස්කරන්න බෑ. උබලම තමන්ගේ කෙල්ලගෙන් අහල බලන්න. උබල කෙල්ලට අදර ප්‍රකාශ කරන්න කලින් කෙල්ල උබලට ආදරය කෙරුවේ නැද්ද කියල. කෙල්ලත් උබලට ආදරය කරලා තියෙනවා ඉතින් ඇයි කෙල්ල උබගෙන් ඇහුවේ නැත්තේ. ඔතනයි ප්‍රශ්නේ. ඕන අපිට වෙනස් කරන්න බෑ. කවද හරි ඕක වෙනස් වෙයි. එතකන් වෙනද වගේම පස්සෙන් යමල්ලා...:P :P
    උබලට මල්සරාගේ පිහිටයි !!!
    11.gif
    11.gif
    :lol:
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    අඩේ මම අවුරුදු 2ක් කෑල්ලක් නිසා චා උනා..:(:(.ඒකි දැන් අමු චා වේලා..:oo::oo:හැබැයි මට දැන් ඒයාගේම යාලුවො 2ක්ම LOVE..:):)මමත් 2ටම LOVE..:):)දැන් ඉතින් රජ සැප මල්ලිට..:lol::rofl:
    0002013F.gif
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    අඩේ මම අවුරුදු 2ක් කෑල්ලක් නිසා චා උනා..:(:(.ඒකි දැන් අමු චා වේලා..:oo::oo:හැබැයි මට දැන් ඒයාගේම යාලුවො 2ක්ම LOVE..:):)මමත් 2ටම LOVE..:):)දැන් ඉතින් රජ සැප මල්ලිට..:lol::rofl:
    0002013F.gif

    :lol::lol::lol::lol::lol::lol: