කෙල්ලෙකුගේ 21 වෙනි උපන්දිනේ
මොනවද බන් කෙල්ලෙකුගේ 21 වෙනි උපන්දිනේ දවසට දාන්න හොද සින්දු තියෙන්නේ..නෑ වෙන නංගි කෙනෙක්ගේ බර්ත් ඩේ එක එනවා එදාට දාන්න.අනේ බන් ප්ලීස් ජෝක් එකට ගන්න එපා.බම්ප් එකක් වත් දාලා පලයන්.පුලුවන් විදිහට රෙප් දෙන්නං

mokadda ban ara aluth drama ekak yanne hariyatama 15 min song eka yanawa start karanna