කෙල්ලෙකුගේ 21 වෙනි උපන්දිනේ

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    කෙල්ලෙකුගේ 21 වෙනි උපන්දිනේ

    මොනවද බන් කෙල්ලෙකුගේ 21 වෙනි උපන්දිනේ දවසට දාන්න හොද සින්දු තියෙන්නේ..නෑ වෙන නංගි කෙනෙක්ගේ බර්ත් ඩේ එක එනවා එදාට දාන්න.අනේ බන් ප්ලීස් ජෝක් එකට ගන්න එපා.බම්ප් එකක් වත් දාලා පලයන්.පුලුවන් විදිහට රෙප් දෙන්නං:)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ආදරයයි, ස්වප්නා, ප්‍රේම දඩයම, ප්‍රේමායුධ, අනන්තයෙන් ආ තරු කුමරා ඔය නාට්ටි වල තේමා ගීත ටික එක දිගට දාල තියන්න ඒ ඇති. :yes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,416
    67,754
    113
    මේ ආදරයයි, ස්වප්නා, ප්‍රේම දඩයම, ප්‍රේමායුධ, අනන්තයෙන් ආ තරු කුමරා ඔය නාට්ටි වල තේමා ගීත ටික එක දිගට දාල තියන්න ඒ ඇති. :yes:

    :lol: mokadda ban ara aluth drama ekak yanne hariyatama 15 min song eka yanawa start karanna:lol:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,083
    113
    1.කැදැල්ලෙ ඇති වූ කිරිල්ලී වගේ දෙමාපියන් සෙවණේ....
    2.පුංචි දවස් වල නින්දට යද්දී පීතු පාදන් නමාමහං කියලා...
    3.රත්තරං දුවේ අපේ රත්තරං දුවේ....


    ඔය ප්ලේ ලිස්ට් එක ප්ලේ වෙන්න දාලා බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට වත් පැනපන් :P:P