කෙල්ලොන්ගේ කපටි වැඩ

play_boy

Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    මම කියන්නෙ මගේ office එකේ ගෑනු ගැන.

    දැන් අප්‍රේල් මාසෙ increments දෙනවනෙ බන්.

    ඉතින් මගේ යටතෙ ඉන්න ගෑනු ටික මේදවස් වල මට දෙන්නෙ නැති ටික විතරයි.

    හැබැයි හැබැයි ලබන මාසෙන් පස්සෙ උන්ගෙන් වැඩක් (office වැඩක්) කර ගන්න සද්දෙ දාන්නම වෙනවා.

    hoda kali nadda ?
    kallak innawanm increment dela hari thiyaganin yako :eek:
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    hoda kali nadda ?
    kallak innawanm increment dela hari thiyaganin yako :eek:

    mama pita kali adala thiyanawa one tharam

    office eke kali office eke inna kaledi adinne naha

    office eken ekko mama hari eki hari as unama talk karala ussanawa
     

    janish05656

    Well-known member
  • උඹලා බොක්කෙම fit කෙල්ලෙක්ට අැර අනිත්‍ එවුන්ට උඹලගේ දුක, අඩුපාඩුකම් ගැන කියලා Message කරන්න එපා.
    උන් එ්වගෙ screen shots අරන් එක එකා අතර යවනවා.
    මොකද කෙල්ලොන්ට ඔනේ මොකා....ක් ගැන හරි කියලා කච කච ගගා ඉන්න.
    උඹලා උන්ගෙ මාතෘකාවක් වෙන්න එපා.

    අම්මාද බොල මේකනන් හෙන ඇත්ත ඕයි..ඔය ගොං වැඩේනන් කරන්න එපා
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    අපේ ගාල්ලෙ එකෙක් ගෙදර යද්දි මාතර යන කෙල්ලෙක් සෙට් වෙලා. මූ ඒකිට ටිකට් අරන් තේ බොන්න නැවැත්තුවාම කන්නත් අරන් දීලා. ගෙදරටත් ඇරලලා ඇවිත්. පස්සෙ ආපහු එන්නත් ඌට කතාකරනවාලු.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,428
    20,885
    113
    Panadura
    avatar510306_7.gif
    avatar510306_7.gif
    avatar510306_7.gif
     

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    Set wela hitapu ekak eka paratama kiwwa ayye ape punchi ekka devalayak wage thanakata giya ethanin kiwwa pawlata godak hithawath kenek ekka sambandayak thiyenne a kenawa marry karoth a lamaya marenawa kiwwa kiyala. eya ape family ekata kalin kiyapuwath hari. arakai mekai baladdi mekita hoda wee mol karayek set wela punchila gedara giyapu welawe. anthimedi gon uththa ekata kara gahuwa. lassanai habai naughty gal :lol:
     

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    19 wage lv kara rathnapura kallak unge dada podi manik business karayek.deparak withara adda. loveth kara lassana usa sudu kella. ekath passe dad gen awula phn eka horen thiyaganne arakai mekai dunna. wena ekek kadala thibbe uge ganamai magula kiyanne a kaleth. eka paaratama phn wada kare na masa thunak withara maath atha arala damma. passe fb eken nugegoda dial ekak fb msg karala Mage mail eka ekige phn ee thibila uta hambune uta masa thunakata withara kalin set una u hodata gahuwa uba ahu wenna epa kiwwa. :lol: mata passe aye eka meet una awurudu gaanakata passe . habai ethakota nam aththatama kiwwa sahenna wenas charithayak wela. dan dubai inna gaman cl karanwa. issara sweet gathiya gihin hariyata kunuharapa kiyanawa. mama
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    තවත් වැදගත් එකක් ප්‍රෙන්ස්

    උඹලා කෙල්ල එකක්‌ පාරෙ යද්දී පාරෙ යන වෙන කෙල්ලෙක් දිහා බැලුනොත් උබේ කෙල්ල පුක කැඩිච්ච කඩියා වගේ දඟලලා මල පැනලා අනම් මනම් කියනවද?:angry:
    නැති වෙන්න විදියක් නෑ.
    මල පැනලා නැත්තං කෙල්ල උඹ බලනවා දැකලා නැතුව අැති නැත්තම් උඹ කෙල්ලො සීන් කිරීමේ ඔස්තාර් කෙනෙක් :yes:


    එ්ත් උඹ දන්නවා ද කෙල්ලොත් හොරෙන් එ් වැඩේ කරනවා කියලා. :shocked:
    අපි කෙල්ලොන්ගේ පුප දිහා කකුල් දිහා හංසයෝ දිහා බුලුවට :P කෙල්ලො බලන්නෙ කොල්ලන්ගේ අත්, මුන උස කෙට්ටු ද චබී ද කියලා. :baffled:

    එ් නිසා මීට පස්සෙ උඹෙ කෙල්ල ගෝරියක් දැම්මොත් බොරුවට උඹත් කියපං "මම දැක්කා ඔයත් කොල්ලන්ගේ අහරෙ මෙහෙ බලනවා:angry:" කියලා.
    ඊට පස්සෙ අාය වැඩිය කියවන්න එන්නෙ නෑ :cool:



    මේ තවත් මල පනින සීන් එකක් බ්‍රදර්ස් :angry:


    මේ දේ වෙන්නෙ relationship වල ඉන්නන එවුන්ට. මේක මෙහෙ විතරක් නෙවෙයි කියලා මම දැනගත්තේ fb meme page වලින්. මොකද උනුත් එ්කට post හදලා තිබ්බා.

    උඹලා social networks use කරනවා නේ.
    දැන් fb එකේ කෙල්ලෙක්ට උඹ request එක්ක දාලා frnd කරගෙන එහෙම කෙල්ලගෙ post වලට like, comments දානවා. :love:
    ඔක දකිනවා උබේ බාරකාරිය AKA වයිපරේ. :baffled:
    ඊට පස්සෙ 84000ටම මල පැනගෙන අර කෙල්ල unfriend කරනකන් ඩෙඟා නටනවා :angry:
    කොහොම හරි පවුල් ප්‍රශ්න විසඳාගැනීමේ අරමුනින් අර කෙල්ලව unfriend කරනවා :sorry:


    එ්ක නෙවෙයි සින් එක.
    දැන් උබේ කෑල්ල, වයිපරේ ඔහොම කොල්ලෙක් frind කරගෙන උබේ කෑල්ල, වයිපරේගෙ post වලට comment දාලා ෂේප් එකේ පැනිය දානවා. :angry: ඩිස්කෙ අම්මට :angry:

    උඹ දැන් අරූව unfriend කරන්න කියද්දී කෑල්ල, වයිපරේ අනිවා කියන්නෙ
    "අනෙ එ් මනුස්සයා එහෙම පැණි නෑ :oo:"
    " එ් මගේ යාලුවෙක් ගේ යාලුවෙක් ;)"
    " එ් අපෙ පුංචි අම්මගේ බාප්පගේ අක්කා බැඳලා ඉන්න මාමගේ අල්ලපු ගෙදර අයියා :rolleyes:"
    " අනේ උයාට පිස්සු ද අනේ. මාව සුවර් නැද්ද. එයා එහෙම නෑ " etc.


    කොහොම හරි අර ලොන්ත බුවා unfriend කරන්නෙම නෑ :sorry:

    :angry: ඩිස්කෙ අම්මට :angry:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    බොක්කෙන්ම ආදරෙන් ඉන්න කෙල්ලෙක් තමන්ව ෆ්‍රෙන්ඩ්සෝන් කරනවා වගේ හිත් අමාරු වෙන වැඩක් තවත් තියෙනවද ෆ්‍රෙන්ස්? ඇත්තම කිව්වොත් ඊට වඩා හිත් අමාරු වෙන දේවල් මේ ලෝකේ තියෙනවා. හැබැයි ඉතින් ප්‍රශ්නේ කියන්නේ ඔය වගේ අබග්ගයක් වුණු ඩයල් එකකට ඊට වඩා ලෝකේ හිත් අමාරු තියෙනවය, මේවා මේ ගණන් ගන්න ඕන දේවල්ය කියලා පේන්නේ නැති එකනේ. හරි, දැන් ඕක වුනා කියමුකෝ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් දෙනෙක්ට ගොඩක් වෙලාවට ෆ්‍රෙන්ඩ්සෝන් එකේ ඉන්න අමාරුයි. හිටියත් හිතින් විඳව විඳවා තමයි ඉන්න වෙන්නේ. ඉතින් පුතාලා ජීවත් වෙනවා කියන්නේ ඔය කෙල්ලෙක් නිසා කරන විඳවිල්ලට නෙවෙයිනේ.:dull:
     

    Lexcoc

    Active member
  • Sep 28, 2017
    270
    51
    28
    බොක්කෙන්ම ආදරෙන් ඉන්න කෙල්ලෙක් තමන්ව ෆ්‍රෙන්ඩ්සෝන් කරනවා වගේ හිත් අමාරු වෙන වැඩක් තවත් තියෙනවද ෆ්‍රෙන්ස්? ඇත්තම කිව්වොත් ඊට වඩා හිත් අමාරු වෙන දේවල් මේ ලෝකේ තියෙනවා. හැබැයි ඉතින් ප්‍රශ්නේ කියන්නේ ඔය වගේ අබග්ගයක් වුණු ඩයල් එකකට ඊට වඩා ලෝකේ හිත් අමාරු තියෙනවය, මේවා මේ ගණන් ගන්න ඕන දේවල්ය කියලා පේන්නේ නැති එකනේ. හරි, දැන් ඕක වුනා කියමුකෝ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් දෙනෙක්ට ගොඩක් වෙලාවට ෆ්‍රෙන්ඩ්සෝන් එකේ ඉන්න අමාරුයි. හිටියත් හිතින් විඳව විඳවා තමයි ඉන්න වෙන්නේ. ඉතින් පුතාලා ජීවත් වෙනවා කියන්නේ ඔය කෙල්ලෙක් නිසා කරන විඳවිල්ලට නෙවෙයිනේ.:dull:
    :dull: