කෙල්ලේක් ගැන

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    නංගිගේ නම්බර් එක දීපන් ඇත්තද බලන්න සීන් එක. :eek::eek:

    Machan RIDILA ati:lol::lol::lol:


    Macho Rap Sindu ahapan fun eke hitapn ube yalu okkaotoma call karala katha karapan athal eke hitapan ekige mathak wena dewal thiyanwanam okkoma wisikkkarapan.. passe dawasaka pennanna oni kiyala thiyanganna epa daapan kunugodata..:yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒකිට කොල්ලෙක් ඉන්නවා කියල දැනගත්ත එකම ඇතිනේ බං ඒකිව හිතින් අයින් කරන්න..:lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    ඒකිට කොල්ලෙක් ඉන්නවා කියල දැනගත්ත එකම ඇතිනේ බං ඒකිව හිතින් අයින් කරන්න..:lol:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Toyota harrier 2015 එකක් ගනින්.ඔය කෙල්ල දන ගාගෙන එන්නේ උබ ලගට.එහෙම නොවුනොත් මට ඉජු ඉජු කියලා කතා කරපන්.

    Toyota-Harrier-Japan-January-2014.-Picture-courtesy-of-Response.jp_.jpg


    100% සත්‍ය ...:growl:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපං :dull: :dull:
    ජෝන් ඇරින්ට උගෙ ගෑණි කරල ඒකිගෙම සහෝදරියට යවපු මැසේජ් එක හොඳට හිතට ගනිං :dull: :dull:
    රොබර්ට්ට උගෙම ගෑණි සර්සි කරපු දේ බලල හොඳට හිතට ගනිං :dull: :dull:
    උඹට ඔය තියෙන්නෙ කෙල්ලට කොල්ලෙක් ඉන්න ප්‍රශ්නෙ නෙමේ උඹ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල නැති ප්‍රශ්නෙ :dull: :dull:


    ලොලේ ලොල් යකෝ.....:lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: markhaloce

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ලෙසියෙන් අමතක කරන්න බැරි හොදටම හිතට වැදුණු මාස ගානක් try කරපු හිතින් love කරපු කෙල්ලෙකට කොල්ලෙක් ඉන්නවා කියලා දැන ගත්තම උබලා මොනාද කරන්නේ ඒ කෙල්ලව අමතක කරන්න:dull:

    edit:-
    කෙල්ලේක්ව දාගන්න කියන්න එපා බං මට කෙල්ලෝ set වෙන්නේම නැ මට කෙල්ලක්ට ආදරය කරන්න කියලා ආසාවක් අවේ 2012 ඉදන් ඒ ඉගෙන ගන්න කාලේ දැන් 2015 දැන් ජොබ් එකක් කරනවා එත් කෙල්ලක් තාම set උනේ නැ ජිවිතේ වෙනස් කම් උනත්:(

    ෆිල්ම් එකක් බලන්න පලයන් හොද ඇක්ෂන් ෆිල්ම් එකක්..කාපන් බිපං. කන්න හිතෙන්නේ නැත්තන් හිතපන් මන් නොකා හිටියට එකී බද පැලෙනකම් කනවනේ කියල..
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    hoda game tikakui, TV series tikakui hoyagena balapan.
    ewa bala bala kella passe yanna epa. hoyanna yannat epa. maga arala idapan
     

    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    බීපන් කාපන් ඒක අමතක වෙන්න වෙන වැඩ කරහන් :D
    සිරාවට ඇත්ත ........ තව දෙයක් එකතු කරන්නම් ... පුළුවන් නම් මොකක් හරි ක්‍රීඩාවක් කරපන් .. gym or swimming වගේ හොදයි :yes::yes::yes:
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    මට තේරෙනවා බං උබේ දුක
    මමත් හෙන අමාරුවෙන් හිටියේ කෙල්ලෙක්ට කියාගන්න බැරුව
    අන්තිමට කොහොම හරි කිව්වා
    ඒත් වැඩක්වුනේ නෑ
    එයා කැමති වුනේ නෑ.....:)

    දැන් ඉතින් හිත හදාගෙන යනවා.......:(


    SAME HERE MACHAN :growl::growl: