ගහනවා මිසක් ඕව මතක තියාගන්නේ නෑ නෙ බන්
මේ වෙලාවේ ඕව එක පාර ඔලුවට එන්නෙ නෑ බොල
බෝතල් ගණන් ඕනේ නෑ දෙන්නෙක් බෝතලයක් ගහල බලපන් ඉස්සෙල්ලා පුළුවන් නම්![]()
ස්තූතියි මල් බබා
මම මෙච්චර ප්‍රශ්න ඇහුවෙ මම ප්‍රථිපත්තියක් වශයෙන් ඕනම තැනක බොන පැත්ත ප්ලෑන් කරන්නේ නැති නිසා
ඒ උනාට මේ පාර ඒක කරන්න උනා
අනික මම බොද්දි ජාති බල බල ඉන්නෙ නෑ
මගෙ ලිමිට් එනකන් මම බොනව




