කෙල්ලොන්ගෙ හැටි
මගේ දෙවනි නූල...
කෙල්ලො කියන සබ්ජෙක්ට් එකේ පොඩි අත්දැකීම් කීපයක් උබලත් එක්ක ෂෙයා කර ගන්නවා.
කෙල්ලො තේරුම් ගන්න අමාරුයි.කවදාවත් ෆුල් තේරුම් ගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙමෙයි. හැබැයි ලාවට හරි පොඩි පොඩි දේවල් හරි ටච් කරගන්න ඉගන ගන්න ඕන
නැත්නම් කෙල්ලො නාස් ලණුව දාලා උබව පැදලා අතාරිනකම් දන්නෙ නෑ.
කෙල්ලො කැමති නෑ ලේසියෙන් කියවන්න පුළුවන් චරිතයක් වෙන්න.
කෙල්ලො ගොඩක් වෙලාවට ඇත්තම අදහස හංගනවා.
යටි අරුත් තේරුම් ගැනීමේ කලාව ප්රගුණ කරපන්.
කෙල්ලො කියන වචනවල යටි අරුත් තියෙනවා 80%ක් විතර. මොකද උන් කිසිම දෙයක් කෙලින් කතා කරන්නෙ නෑනෙ.
යටි අරුතෙදී ටෝන් එකත් වැදගත්
සමහර වෙලාවට හා කියන්නෙ හිත ඇතුලෙන් බෑ කියන ගමන්.
මෙහෙම දේවල් තේරුම් නොගත්තොත් පොට කෙලවෙනවා.
මම ආශ්රය කරපු කෙල්ලො එක්ක ලැබුණු අත්දැකීම් කියන්නම්
කෙල්ලො කැමති ආඩම්බර උන්ට කියලා හිතෙනවා.මොකද කෙල්ලෙක් ම මං එක්ක කිව්වා හැමදේම කෙල්ලට දෙන්න යනවා ඔයා " කියලා. කෙල්ලට කිසි ගේමක් නැතුව හැසදේම පුදන්න යනකොට ඒකිලා ගණන් උස්සනවා.
කෙල්ලෙක් බොරුවට කැමතියි නොකියා උබට බලාපොරොත්තු දිදී ඉන්නවා නම් 99%ක් ඒක හරියන එකක් නෙමෙයි අතෑරපන්.
එකියක් සෙට් උනා මට හැමදාම කියන්නෙ පස්සෙ කැමති හිතෙයි.
එතකම් ඉන්න කියලා. දවසක් ඒකිගෙ කටින් ම පැන්නා "මට යාළුවෙන්න කවුරුත් නැති වෙයි ද දන්නෙ නෑ.එතකම් ඉන්න ඉතිං කියලා.
මම අතෑරියා ඊට පස්සෙ අඩාගෙන ආවා.ආයෙ යාළු උනා.ආයෙ මට බූට් එක දුන්නා.
කවදාවත් එහෙම unsure ගතියක් තියේ නම් හරියන එකක් නෙමෙයි.කෙල්ල දිව දෙකේ කතා කියනවා කියල මීටර් උණු ගමන් ඒකිව හලපන්.
කවදාවත් හලන එකාට කියලා හලන්න එපා.මුකුත් නොකියා හලපන්.
නපුරුකමට කෙල්ලො කැමතියි.හිනාවෙන්නෙ නැති උන්ට කෙල්ලො කැමතියි. හිනා වෙනකොට උන් හිතන්නෙ හෙන සෙවලයො කියලා.
කෙල්ලො ඉස්සරහ පොඩි වැරැද්දක්වත් කරන්න එපා. උන්ට ඒවා සුපිරියට ම මතක තියෙනවා. උබගෙ අප්සට් පොයින්ට් තමයි කෙල්ලො මුලින් ම මාක් කරගන්නෙ.
උබගෙ මූණෙ ඉරියව් වලින් කෙල්ලොන්ට පුළුවන් හිත කියවන්න.
මූණෙ ඉරියව් ගැන කෙල්ලො විශේෂඥයො.
කවදාවත් පම්පෝරි ගහන්න එපා.කෙල්ලොන්ට ඒවා ඉවෙන් වගේ තේරෙනවා
මාත් තාම හොයනවා කෙල්ලො කැමති විදියේ පිරිමියෙක් වෙන්නෙ කොහොමද කියලා.
උබලත් අත්දැකීම් දාපල්ලා මම ඔක්කොගෙන්ම සේරම explore කරලා හොද නූලක් දාන්නම්.ඒකට ඉතිං උබලත් අත්දැකීම් දාලා සපෝට් එකක් දීපල්ලා