කෙල්ලොන්ගෙ හැටි

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    කෙල්ලොන්ගෙ හැටි

    මගේ දෙවනි නූල...
    කෙල්ලො කියන සබ්ජෙක්ට් එකේ පොඩි අත්දැකීම් කීපයක් උබලත් එක්ක ෂෙයා කර ගන්නවා.
    කෙල්ලො තේරුම් ගන්න අමාරුයි.කවදාවත් ෆුල් තේරුම් ගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙමෙයි. හැබැයි ලාවට හරි පොඩි පොඩි දේවල් හරි ටච් කරගන්න ඉගන ගන්න ඕන:yes:
    නැත්නම් කෙල්ලො නාස් ලණුව දාලා උබව පැදලා අතාරිනකම් දන්නෙ නෑ.:sorry:

    කෙල්ලො කැමති නෑ ලේසියෙන් කියවන්න පුළුවන් චරිතයක් වෙන්න.
    කෙල්ලො ගොඩක් වෙලාවට ඇත්තම අදහස හංගනවා.
    යටි අරුත් තේරුම් ගැනීමේ කලාව ප්‍රගුණ කරපන්.
    කෙල්ලො කියන වචනවල යටි අරුත් තියෙනවා 80%ක් විතර. මොකද උන් කිසිම දෙයක් කෙලින් කතා කරන්නෙ නෑනෙ.
    යටි අරුතෙදී ටෝන් එකත් වැදගත්
    සමහර වෙලාවට හා කියන්නෙ හිත ඇතුලෙන් බෑ කියන ගමන්.
    මෙහෙම දේවල් තේරුම් නොගත්තොත් පොට කෙලවෙනවා.

    මම ආශ්‍රය කරපු කෙල්ලො එක්ක ලැබුණු අත්දැකීම් කියන්නම්
    කෙල්ලො කැමති ආඩම්බර උන්ට කියලා හිතෙනවා.මොකද කෙල්ලෙක් ම මං එක්ක කිව්වා හැමදේම කෙල්ලට දෙන්න යනවා ඔයා " කියලා. කෙල්ලට කිසි ගේමක් නැතුව හැසදේම පුදන්න යනකොට ඒකිලා ගණන් උස්සනවා.

    කෙල්ලෙක් බොරුවට කැමතියි නොකියා උබට බලාපොරොත්තු දිදී ඉන්නවා නම් 99%ක් ඒක හරියන එකක් නෙමෙයි අතෑරපන්.
    එකියක් සෙට් උනා මට හැමදාම කියන්නෙ පස්සෙ කැමති හිතෙයි.
    එතකම් ඉන්න කියලා. දවසක් ඒකිගෙ කටින් ම පැන්නා "මට යාළුවෙන්න කවුරුත් නැති වෙයි ද දන්නෙ නෑ.එතකම් ඉන්න ඉතිං කියලා.
    මම අතෑරියා ඊට පස්සෙ අඩාගෙන ආවා.ආයෙ යාළු උනා.ආයෙ මට බූට් එක දුන්නා.
    කවදාවත් එහෙම unsure ගතියක් තියේ නම් හරියන එකක් නෙමෙයි.කෙල්ල දිව දෙකේ කතා කියනවා කියල මීටර් උණු ගමන් ඒකිව හලපන්.
    කවදාවත් හලන එකාට කියලා හලන්න එපා.මුකුත් නොකියා හලපන්.

    නපුරුකමට කෙල්ලො කැමතියි.හිනාවෙන්නෙ නැති උන්ට කෙල්ලො කැමතියි. හිනා වෙනකොට උන් හිතන්නෙ හෙන සෙවලයො කියලා.
    කෙල්ලො ඉස්සරහ පොඩි වැරැද්දක්වත් කරන්න එපා. උන්ට ඒවා සුපිරියට ම මතක තියෙනවා. උබගෙ අප්සට් පොයින්ට් තමයි කෙල්ලො මුලින් ම මාක් කරගන්නෙ.
    උබගෙ මූණෙ ඉරියව් වලින් කෙල්ලොන්ට පුළුවන් හිත කියවන්න.
    මූණෙ ඉරියව් ගැන කෙල්ලො විශේෂඥයො.
    කවදාවත් පම්පෝරි ගහන්න එපා.කෙල්ලොන්ට ඒවා ඉවෙන් වගේ තේරෙනවා

    මාත් තාම හොයනවා කෙල්ලො කැමති විදියේ පිරිමියෙක් වෙන්නෙ කොහොමද කියලා.
    උබලත් අත්දැකීම් දාපල්ලා මම ඔක්කොගෙන්ම සේරම explore කරලා හොද නූලක් දාන්නම්.ඒකට ඉතිං උබලත් අත්දැකීම් දාලා සපෝට් එකක් දීපල්ලා
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    දැන් ඉන්න කෙල්ලොන්ට ඔනෙ මිනිහව අල්ලෙ නටවන්න උන්ට උන්ගෙ ගෙදර පාලනය කරන්න
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,631
    14,826
    113
    Kello kemathi widiye pirimiyek wenna epa bn.
    Uba inna widiyatama indapan. Ethakota ube widiyata kemathi kellek thama set wenne.
    Uba wenas wela kellek dagena aaith ube parana gathi udata eddi kella naahen andai oya dan wenas wela kiyala. But what to do ! You were always like that.
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    Kello kemathi widiye pirimiyek wenna epa bn.
    Uba inna widiyatama indapan. Ethakota ube widiyata kemathi kellek thama set wenne.
    Uba wenas wela kellek dagena aaith ube parana gathi udata eddi kella naahen andai oya dan wenas wela kiyala. But what to do ! You were always like that.
    3.gif
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Kello kemathi widiye pirimiyek wenna epa bn.
    Uba inna widiyatama indapan. Ethakota ube widiyata kemathi kellek thama set wenne.
    Uba wenas wela kellek dagena aaith ube parana gathi udata eddi kella naahen andai oya dan wenas wela kiyala. But what to do ! You were always like that.

    මචං ජීවිතේ අහම්බෙන් කරන පොඩි දේවල් කාලයක් ගියාම පුරුදු වෙනවා. ඊට පස්සෙ ඒවා ඇබ්බැහිකම් වෙනවා.ඊට පස්සෙ හැමදාම දිගටම එනවා
    අපි හැමෝම ඉපදුණ විදියට ඉන්නෙ නෑ බං . ඒක ලොකු දෙයක් නෙමෙයි
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,586
    10,147
    113
    okunta ochchara navenna one na ! varaddak nokara un varaddak kaloth kakul kadala kamareta dala thynva ! ochchara baila vadak naha !
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    A man was walking along a Florida beach and stumbled across an old lamp. He picked it up and rubbed it, and out popped a genie.

    The genie said, "OK, You released me from the lamp, blah blah blah. This is the fourth time this month, and I'm getting a little sick of these wishes so you can forget about three... You only get one wish!"

    The man sat, and thought about it for a while and said, "I've always wanted to go to Hawaii, but I'm scared to fly, and I get very seasick. Could you build me a bridge to Hawaii so I can drive over there to visit?"

    The genie laughed and said, "That's impossible!!!

    Think of the logistics of that! How would the supports ever reach the bottom of the Pacific? Think of how much concrete -- how much steel!! No, think of another wish."

    The man said, "OK, I'll try to think of a really good wish."

    Finally, he said, "I've been married and divorced four times. My wives always said that I don't care and that I'm insensitive.

    So, I wish that I could understand women, know how they feel inside, and what they're thinking when they give me the silent treatment. Know why they're crying, know what they really want when they say "nothing,", know how to make them truly happy."

    The genie said, "Do you want that bridge to be two lanes or four?"
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,180
    67,526
    113
    Pissud yako genu terum ganna energy waste karannna.okun unta one mokadda wath kiyala danne ne.eka asse uba terum ganna yanawa.oya thread dana welawe spa eakata palayan
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    :lol:
    මේකෙ කෙල්ලො ගැන දාන threads කෙල්ලො යාලු කරගන්න හැටි කියන ඒවා නෙවේ, උන්ට මල් පහන් තියලා වැඳලා උන්ව ළගින් තියාගන්නේ කොහොමද කියලා කියන ඒවා. :lol:

    කෙල්ලට උවමනාවක් නැත්නම් මොන මඟුලට ද යාලු වෙන්නේ. තමන්ගේ සම්බන්ධ පවත්වා ගන්න දෙන්නම් මහන්සි වෙන්නේ නැතුව එකෙක් මැරෙන්න හදන හදන එකේ වැඩේ මොකක්ද?
     
    V for Vendetta

    Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    "කෙල්ලෙක් බොරුවට කැමතියි නොකියා උබට බලාපොරොත්තු දිදී ඉන්නවා නම් 99%ක් ඒක හරියන එකක් නෙමෙයි අතෑරපන්.......කෙල්ල දිව දෙකේ කතා කියනවා කියල මීටර් උණු ගමන් ඒකිව හලපන්." meka atta banzz... pure waste of time.. :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: OnDaRock

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    :lol:
    මේකෙ කෙල්ලො ගැන දාන threads කෙල්ලො යාලු කරගන්න හැටි කියන ඒවා නෙවේ, උන්ට මල් පහන් තියලා වැඳලා උන්ව ළගින් තියාගන්නේ කොහොමද කියලා කියන ඒවා. :lol:

    කෙල්ලට උවමනාවක් නැත්නම් මොන මඟුලට ද යාලු වෙන්නේ. තමන්ගේ සම්බන්ධ පවත්වා ගන්න දෙන්නම් මහන්සි වෙන්නේ නැතුව එකෙක් මැරෙන්න හදන හදන එකේ වැඩේ මොකක්ද?

    හා එහෙනම් උබ කොල්ලෙක් බැදගෙන පුකේ ඇරෝ ගෙන ඉදපන්කො මැරිල යනකම්.

    කෙල්ලෙක්ගෙ අවදානය ගන්න එක යාළු වෙන එක තමයි ලොකුම ප්‍රශ්නය. යාළු උණාට පස්සෙ ඇත්තටම ආදරය කරන්න පුළුවන් ද ගැලපෙනවා ද කියලා බලන්න ලක්ෂ්‍ය තමයි හැරුම් ලක්ෂ්‍ය. එතනින් එහාට යන්න අමාරු නම් හලනවා මිසක මල් පහන් තියන්න කියල නෑ. ඒත් අපේ එවුන් කරන්නෙ එතනිනුත් එහාට යන්න බලෙන් දගලන එක. ඒකෙන් වෙන්නෙ කෙල්ලට කියල ඇරෝ ගෙන නතර වෙන එක. මම කතා කරන්නේ යාළු වෙන අභියෝගය ගැනයි, හැරුම් ලක්ෂ්‍යයෙදී අවුල් නම් තේරුම් අරගෙන හලලා දාක හැටියි ඒ තැන් දෙක විතරයි මට පේන විදියට මූලික ම ගැටළු ආදරේ ගැන
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    කොච්චර හැංගුවත් කෙල්ලො කැමතියි වල් නපුරු කොල්ලොන්ට.
    වල් කිව්වම හැම ගෑනිට ම පැණි හලන උන් නෙමෙයි.
    කෙල්ල එක්ක ඉදිද්ද් උබට එනවා චූ බරක්.
    එතකොට ඇබරිලා නැලවිලා ලෝකෙ නැති කැටයම් දාලා සුදූ මං බාත්රූම් එකට ගිහින් එන්නම් කියලා එතනින් යන එකෙකුට වඩා හිටපන් බං චූ පාරක් දාන්න කියල ඒකි ඉස්සරහ ම සද්දෙට චූ කරන එකෙකුට ඒකි කැමැතියි.
     
    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    කොච්චර හැංගුවත් කෙල්ලො කැමතියි වල් නපුරු කොල්ලොන්ට.
    වල් කිව්වම හැම ගෑනිට ම පැණි හලන උන් නෙමෙයි.
    කෙල්ල එක්ක ඉදිද්ද් උබට එනවා චූ බරක්.
    එතකොට ඇබරිලා නැලවිලා ලෝකෙ නැති කැටයම් දාලා සුදූ මං බාත්රූම් එකට ගිහින් එන්නම් කියලා එතනින් යන එකෙකුට වඩා හිටපන් බං චූ පාරක් දාන්න කියල ඒකි ඉස්සරහ ම සද්දෙට චූ කරන එකෙකුට ඒකි කැමැතියි.
    :)
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411