තනිකඩව ඉන්න එක සැපතක් බන්
අදත් මම දුක් වෙනවා මොන රෙද්දකට අවංකව ආදරේ කරන්න ගියාද කියල

ubala adaraya karala thiynwa eka parak hari mama ehamwat naතනිකඩව ඉන්න එක සැපතක් බන්
අදත් මම දුක් වෙනවා මොන රෙද්දකට අවංකව ආදරේ කරන්න ගියාද කියල

man danna mage yaluwek innawa.u wena kollek dagena inna kellek passen giya.a kollai kellai ekatamai bus eke yanne.mu a bus eke gihin kellawa line karala kella dagatta.anthimata akige kolla awith muge laga bagapath una.moo danuth ehemai couple passe gihin talk karala kellawa set karaganne.patta hakiyawa![]()

අවුරුදු 26 වෙනකම් කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉදලා නෑ කියන්නේ තෝව තියන්න වටින් නෑ නේ.

අද කාලෙ කොල්ලො ගෙවල් අස්සට වෙලා හැදෙනව, කෙල්ලො තමයි එළියට බැහැල රන් කරන්නෙ

උබට හිතෙනව අනිව ලස්සන කෙල්ලෙක් දැක්කම ඒකිව උබට සෙට් කර ගන්න බෑ කියල. දැකල තියෙනවද ලස්සන කෙල්ලො බහුතරය සෙට් කරගෙන තියෙන්නෙ ලොකු පෙනුමක් නැති කඩවස්ම් නැති එවුන් කියල. පාරෙ යනකොට බලපං ඒවත්..
කෙල්ලෙක් සෙට් කර ගන්න බෑ උබ ඔය හිතාගෙන ඉන්න විදියට දිගටම හිටියොත් මචං....
ඒකට උත්සාහ කරපං මොකද කෙල්ලව දැකපු දවසෙම උබ ඇහුවට ඒකි කැමති වෙන්නෙ නෑ ලොවෙත්.
අනික තමයි උබ පණදාගෙන පස්සෙන් ගියත් ඒකි දන්නෙ නෑත්නම් උබ පස්සෙන් එන බව ඒත් අහල වැඩක් නෑ, මොකද උබ අහන දවසෙම තමයි ඒකි උබව දකින්නෙ. කෙල්ල උබව මීට කලින් දැකලවත් නෑ.
කෙල්ලො බලන්නෙ කොල්ලොන්ගෙ ලස්සන නෙවෙයි. කතා බහ, වැදගත් විදියට අදින විදිය,.
කොල්ලන්ගෙ සංවේදී වෙන්නෙ ඇස්.ඒක නිසයි ලස්සන කෙල්ලෙක් දැකපු ගමන් බලන්නෙ...
කෙල්ලන්ගෙ සංවේදී වෙන්නෙ කණ. උන් ලස්සන බලන්නෙ නෑ. උන් ඇහෙන දේට කැමතියි. උබගෙ කට හඩ නිතරම වගේ කෙල්ලට ඇහෙන්න දීපං...යාලුවො ටිකක් සෙට් කරගනින්. මොකද අනිව උබට යාලුවො නෑ, උබ බුම්මැට්ටෙක් වගේ ඉන්න එකෙක් අනිව, එහෙම කිව්වෙ උබට කිරියෙන් ම අහන්න උනා උබේ ප්රශ්නෙ, යාලුවො හිටියනම් උබට මේ වෙනකොටත් කෙල්ලෙක් සෙට් වෙලා අනිව. එහෙම එකෙකුට කෙල්ලො සෙට් වෙන්න නම් ඉතිං සල්ලි තියෙන්න ඕන උතුරන්න(හැම කෙල්ලම එහෙම නෙවෙයි-සල්ලිම් බලාගෙන ඉන්න එකියක්)
ඒක නිසා දැං ඉදන් වත් වෙනස් වෙයන්, හොදට කතා කරපන්, respect වෙයන්. උබ හරියට හිටියොත් ඕනම ලස්සන කෙල්ලෙක්ව ඕනම කෙනෙකුට challenge කරල උනත් දා ගන්න පුලුවන්. අනිව.
man danna mage yaluwek innawa.u wena kollek dagena inna kellek passen giya.a kollai kellai ekatamai bus eke yanne.mu a bus eke gihin kellawa line karala kella dagatta.anthimata akige kolla awith muge laga bagapath una.moo danuth ehemai couple passe gihin talk karala kellawa set karaganne.patta hakiyawa![]()
hithe baya thiyenakan jiwitheta kellek daganna ba.ubata kelin talk karanna mulin awul nam fbk eken chat karapan kelloth ekka.man nikan kelloth chat karala jollyta wage ahanawa kamatta.menna bole kamathi wela no 1th illagannawa.kello 10kata wada ehema set wela hambawennath gihin thiyenawa.
sirawata thamai.hariyatama A/L karana kale.thawa ekek innawa adum kadayak thiyena ekek.u next week marry karanna inna kella kadeta apu welawe talk karala room adda.අඩෝ, උබ මේක සිරාවටමද කිව්වේ, නැත්නම් විහිළුවටද ?![]()
අම්මපා
කෙල්ලො කැමති සුදු කොල්ලන්නට නේද? කලු එවුන්ට කැමති නෑ නේද?
අම්මපා කියහන්
එ් කොහොමද බන් එ්. කියලා දීපන්කො

කෙල්ලො කැමති සුදු කොල්ලන්නට නේද? කලු එවුන්ට කැමති නෑ නේද?

sahathika atta.. mamath dan single.. hithata maara senaseemai ban..... attamai..... thanikada jeewithe tharam aathal life ekak na ban.. prashna na...තනිකඩව ඉන්න එක සැපතක් බන්
අදත් මම දුක් වෙනවා මොන රෙද්දකට අවංකව ආදරේ කරන්න ගියාද කියල

ubala adaraya karala thiynwa eka parak hari mama ehamwat na![]()
ඕන මගුලක් සිරාවට නම් ආදරේ කරන්න එපා , සාලිය අශෝක මාලා , රෝමියෝ ජුලියට් කථා දැන් නම් ලොවෙත් නෑ බන් අර බූට් කාපු පොරගේ thread එකෙන් මම දැක්ක බන් ඔයාගේ සීන් එකත්sahathika atta.. mamath dan single.. hithata maara senaseemai ban..... attamai..... thanikada jeewithe tharam aathal life ekak na ban.. prashna na...![]()

උබට හිතෙනව අනිව ලස්සන කෙල්ලෙක් දැක්කම ඒකිව උබට සෙට් කර ගන්න බෑ කියල. දැකල තියෙනවද ලස්සන කෙල්ලො බහුතරය සෙට් කරගෙන තියෙන්නෙ ලොකු පෙනුමක් නැති කඩවස්ම් නැති එවුන් කියල. පාරෙ යනකොට බලපං ඒවත්..
කෙල්ලෙක් සෙට් කර ගන්න බෑ උබ ඔය හිතාගෙන ඉන්න විදියට දිගටම හිටියොත් මචං....
ඒකට උත්සාහ කරපං මොකද කෙල්ලව දැකපු දවසෙම උබ ඇහුවට ඒකි කැමති වෙන්නෙ නෑ ලොවෙත්.
අනික තමයි උබ පණදාගෙන පස්සෙන් ගියත් ඒකි දන්නෙ නෑත්නම් උබ පස්සෙන් එන බව ඒත් අහල වැඩක් නෑ, මොකද උබ අහන දවසෙම තමයි ඒකි උබව දකින්නෙ. කෙල්ල උබව මීට කලින් දැකලවත් නෑ.
කෙල්ලො බලන්නෙ කොල්ලොන්ගෙ ලස්සන නෙවෙයි. කතා බහ, වැදගත් විදියට අදින විදිය,.
කොල්ලන්ගෙ සංවේදී වෙන්නෙ ඇස්.ඒක නිසයි ලස්සන කෙල්ලෙක් දැකපු ගමන් බලන්නෙ...
කෙල්ලන්ගෙ සංවේදී වෙන්නෙ කණ. උන් ලස්සන බලන්නෙ නෑ. උන් ඇහෙන දේට කැමතියි. උබගෙ කට හඩ නිතරම වගේ කෙල්ලට ඇහෙන්න දීපං...යාලුවො ටිකක් සෙට් කරගනින්. මොකද අනිව උබට යාලුවො නෑ, උබ බුම්මැට්ටෙක් වගේ ඉන්න එකෙක් අනිව, එහෙම කිව්වෙ උබට කිරියෙන් ම අහන්න උනා උබේ ප්රශ්නෙ, යාලුවො හිටියනම් උබට මේ වෙනකොටත් කෙල්ලෙක් සෙට් වෙලා අනිව. එහෙම එකෙකුට කෙල්ලො සෙට් වෙන්න නම් ඉතිං සල්ලි තියෙන්න ඕන උතුරන්න(හැම කෙල්ලම එහෙම නෙවෙයි-සල්ලිම් බලාගෙන ඉන්න එකියක්)
ඒක නිසා දැං ඉදන් වත් වෙනස් වෙයන්, හොදට කතා කරපන්, respect වෙයන්. උබ හරියට හිටියොත් ඕනම ලස්සන කෙල්ලෙක්ව ඕනම කෙනෙකුට challenge කරල උනත් දා ගන්න පුලුවන්. අනිව.

nnnyanuwel wunath apita set wenna school eken clz eken api ta gala pena deyak ayala gawa tiyeddi eka deyak samana wunahama galapenawa e kiyanne ekata sigarat ekak boddi wunath , e wagema thami kellek mokak hari udawwakadi set wena office eke cls eke train eke oya wage onna ohomai set wenna ipa passe eyala ape charitheta kamthida kiyala api dakinawa apita dannawa katha baha karaddi
Lagadi hambei

අල මල්ලි;20834587 said:ගණන් ගන්න එපා බන්, මාත් ඔය බෝට්ටුවේම තමා.