කෙල්ලො සම්බන්ද ප්‍රසන්යක් බන්

Mint22

Junior member
  • Oct 21, 2016
    101
    4
    18
    තනිකඩව ඉන්න එක සැපතක් බන් :dull:
    අදත් මම දුක් වෙනවා මොන රෙද්දකට අවංකව ආදරේ කරන්න ගියාද කියල
    ubala adaraya karala thiynwa eka parak hari mama ehamwat na :sorry:
     
    blue_in_rio

    Well-known member
  • man danna mage yaluwek innawa.u wena kollek dagena inna kellek passen giya.a kollai kellai ekatamai bus eke yanne.mu a bus eke gihin kellawa line karala kella dagatta.anthimata akige kolla awith muge laga bagapath una.moo danuth ehemai couple passe gihin talk karala kellawa set karaganne.patta hakiyawa :nerd::nerd::nerd:

    අඩෝ, උබ මේක සිරාවටමද කිව්වේ, නැත්නම් විහිළුවටද ? :confused::confused:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අවුරුදු 26 වෙනකම් කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉදලා නෑ කියන්නේ තෝව තියන්න වටින් නෑ නේ.

    :confused:
    :lol:

    අද කාලෙ කොල්ලො ගෙවල් අස්සට වෙලා හැදෙනව, කෙල්ලො තමයි එළියට බැහැල රන් කරන්නෙ
    :shocked:
    උබට හිතෙනව අනිව ලස්සන කෙල්ලෙක් දැක්කම ඒකිව උබට සෙට් කර ගන්න බෑ කියල. දැකල තියෙනවද ලස්සන කෙල්ලො බහුතරය සෙට් කරගෙන තියෙන්නෙ ලොකු පෙනුමක් නැති කඩවස්ම් නැති එවුන් කියල. පාරෙ යනකොට බලපං ඒවත්..

    කෙල්ලෙක් සෙට් කර ගන්න බෑ උබ ඔය හිතාගෙන ඉන්න විදියට දිගටම හිටියොත් මචං....

    ඒකට උත්සාහ කරපං මොකද කෙල්ලව දැකපු දවසෙම උබ ඇහුවට ඒකි කැමති වෙන්නෙ නෑ ලොවෙත්.
    අනික තමයි උබ පණදාගෙන පස්සෙන් ගියත් ඒකි දන්නෙ නෑත්නම් උබ පස්සෙන් එන බව ඒත් අහල වැඩක් නෑ, මොකද උබ අහන දවසෙම තමයි ඒකි උබව දකින්නෙ. කෙල්ල උබව මීට කලින් දැකලවත් නෑ.

    කෙල්ලො බලන්නෙ කොල්ලොන්ගෙ ලස්සන නෙවෙයි. කතා බහ, වැදගත් විදියට අදින විදිය,.

    කොල්ලන්ගෙ සංවේදී වෙන්නෙ ඇස්.ඒක නිසයි ලස්සන කෙල්ලෙක් දැකපු ගමන් බලන්නෙ...
    කෙල්ලන්ගෙ සංවේදී වෙන්නෙ කණ. උන් ලස්සන බලන්නෙ නෑ. උන් ඇහෙන දේට කැමතියි. උබගෙ කට හඩ නිතරම වගේ කෙල්ලට ඇහෙන්න දීපං...යාලුවො ටිකක් සෙට් කරගනින්. මොකද අනිව උබට යාලුවො නෑ, උබ බුම්මැට්ටෙක් වගේ ඉන්න එකෙක් අනිව, එහෙම කිව්වෙ උබට කිරියෙන් ම අහන්න උනා උබේ ප්‍රශ්නෙ, යාලුවො හිටියනම් උබට මේ වෙනකොටත් කෙල්ලෙක් සෙට් වෙලා අනිව. එහෙම එකෙකුට කෙල්ලො සෙට් වෙන්න නම් ඉතිං සල්ලි තියෙන්න ඕන උතුරන්න(හැම කෙල්ලම එහෙම නෙවෙයි-සල්ලිම් බලාගෙන ඉන්න එකියක්)

    ඒක නිසා දැං ඉදන් වත් වෙනස් වෙයන්, හොදට කතා කරපන්, respect වෙයන්. උබ හරියට හිටියොත් ඕනම ලස්සන කෙල්ලෙක්ව ඕනම කෙනෙකුට challenge කරල උනත් දා ගන්න පුලුවන්. අනිව.
    කෙල්ලො කැමති සුදු කොල්ලන්නට නේද? කලු එවුන්ට කැමති නෑ නේද?​
    man danna mage yaluwek innawa.u wena kollek dagena inna kellek passen giya.a kollai kellai ekatamai bus eke yanne.mu a bus eke gihin kellawa line karala kella dagatta.anthimata akige kolla awith muge laga bagapath una.moo danuth ehemai couple passe gihin talk karala kellawa set karaganne.patta hakiyawa :nerd::nerd::nerd:
    අම්මපා කියහන්​
    hithe baya thiyenakan jiwitheta kellek daganna ba.ubata kelin talk karanna mulin awul nam fbk eken chat karapan kelloth ekka.man nikan kelloth chat karala jollyta wage ahanawa kamatta.menna bole kamathi wela no 1th illagannawa.kello 10kata wada ehema set wela hambawennath gihin thiyenawa.

    එ් කොහොමද බන් එ්. කියලා දීපන්කො​
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    අඩෝ, උබ මේක සිරාවටමද කිව්වේ, නැත්නම් විහිළුවටද ? :confused::confused:
    sirawata thamai.hariyatama A/L karana kale.thawa ekek innawa adum kadayak thiyena ekek.u next week marry karanna inna kella kadeta apu welawe talk karala room adda.

    :confused:

    :shocked:

    කෙල්ලො කැමති සුදු කොල්ලන්නට නේද? කලු එවුන්ට කැමති නෑ නේද?​

    අම්මපා කියහන්

    එ් කොහොමද බන් එ්. කියලා දීපන්කො​
    අම්මපා:angry:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    තනිකඩව ඉන්න එක සැපතක් බන් :dull:
    අදත් මම දුක් වෙනවා මොන රෙද්දකට අවංකව ආදරේ කරන්න ගියාද කියල
    sahathika atta.. mamath dan single.. hithata maara senaseemai ban..... attamai..... thanikada jeewithe tharam aathal life ekak na ban.. prashna na... :D:yes:
     
    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    උබේ mobile number එක කොල කෑල්ලක ලියලා දීපන් කතාකරන්න කියලා, ගත්තොත් ගොඩ.
    ගත්තේ නැත්නම් ගන්න කෙනෙක් සෙට් වෙනකන්ම දීපං
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ubala adaraya karala thiynwa eka parak hari mama ehamwat na :sorry:
    :dull: ඕන මගුලක් සිරාවට නම් ආදරේ කරන්න එපා , සාලිය අශෝක මාලා , රෝමියෝ ජුලියට් කථා දැන් නම් ලොවෙත් නෑ බන්
    පොඩ්ඩක් සමාජෙට බැහැල කෙල්ලෙක් එක්ක නිකන් කතා කරපන් මුලින්

    sahathika atta.. mamath dan single.. hithata maara senaseemai ban..... attamai..... thanikada jeewithe tharam aathal life ekak na ban.. prashna na... :D:yes:
    අර බූට් කාපු පොරගේ thread එකෙන් මම දැක්ක බන් ඔයාගේ සීන් එකත් :yes:
    මගෙත් ඔයවගේම ලගින් යන සීන් එකක් තියෙන්නේ :dull:
    දැන් මාස තුනක් වගේ එත් කොච්චර අමතක කරත් මගදී අපි ගිහිපු තැන දැක්කම හිත පිච්චිලා යනවා බන් :(
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    උබට හිතෙනව අනිව ලස්සන කෙල්ලෙක් දැක්කම ඒකිව උබට සෙට් කර ගන්න බෑ කියල. දැකල තියෙනවද ලස්සන කෙල්ලො බහුතරය සෙට් කරගෙන තියෙන්නෙ ලොකු පෙනුමක් නැති කඩවස්ම් නැති එවුන් කියල. පාරෙ යනකොට බලපං ඒවත්..

    කෙල්ලෙක් සෙට් කර ගන්න බෑ උබ ඔය හිතාගෙන ඉන්න විදියට දිගටම හිටියොත් මචං....

    ඒකට උත්සාහ කරපං මොකද කෙල්ලව දැකපු දවසෙම උබ ඇහුවට ඒකි කැමති වෙන්නෙ නෑ ලොවෙත්.
    අනික තමයි උබ පණදාගෙන පස්සෙන් ගියත් ඒකි දන්නෙ නෑත්නම් උබ පස්සෙන් එන බව ඒත් අහල වැඩක් නෑ, මොකද උබ අහන දවසෙම තමයි ඒකි උබව දකින්නෙ. කෙල්ල උබව මීට කලින් දැකලවත් නෑ.

    කෙල්ලො බලන්නෙ කොල්ලොන්ගෙ ලස්සන නෙවෙයි. කතා බහ, වැදගත් විදියට අදින විදිය,.

    කොල්ලන්ගෙ සංවේදී වෙන්නෙ ඇස්.ඒක නිසයි ලස්සන කෙල්ලෙක් දැකපු ගමන් බලන්නෙ...
    කෙල්ලන්ගෙ සංවේදී වෙන්නෙ කණ. උන් ලස්සන බලන්නෙ නෑ. උන් ඇහෙන දේට කැමතියි. උබගෙ කට හඩ නිතරම වගේ කෙල්ලට ඇහෙන්න දීපං...යාලුවො ටිකක් සෙට් කරගනින්. මොකද අනිව උබට යාලුවො නෑ, උබ බුම්මැට්ටෙක් වගේ ඉන්න එකෙක් අනිව, එහෙම කිව්වෙ උබට කිරියෙන් ම අහන්න උනා උබේ ප්‍රශ්නෙ, යාලුවො හිටියනම් උබට මේ වෙනකොටත් කෙල්ලෙක් සෙට් වෙලා අනිව. එහෙම එකෙකුට කෙල්ලො සෙට් වෙන්න නම් ඉතිං සල්ලි තියෙන්න ඕන උතුරන්න(හැම කෙල්ලම එහෙම නෙවෙයි-සල්ලිම් බලාගෙන ඉන්න එකියක්)

    ඒක නිසා දැං ඉදන් වත් වෙනස් වෙයන්, හොදට කතා කරපන්, respect වෙයන්. උබ හරියට හිටියොත් ඕනම ලස්සන කෙල්ලෙක්ව ඕනම කෙනෙකුට challenge කරල උනත් දා ගන්න පුලුවන්. අනිව.

    :)
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    yanuwel wunath apita set wenna school eken clz eken api ta gala pena deyak ayala gawa tiyeddi eka deyak samana wunahama galapenawa e kiyanne ekata sigarat ekak boddi wunath , e wagema thami kellek mokak hari udawwakadi set wena office eke cls eke train eke oya wage onna ohomai set wenna ipa passe eyala ape charitheta kamthida kiyala api dakinawa apita dannawa katha baha karaddi
     
    nnn
    Lagadi hambei
    :rolleyes:
    අල මල්ලි;20834587 said:
    ගණන් ගන්න එපා බන්, මාත් ඔය බෝට්ටුවේම තමා.
    :dull: