කෙල්ල අහිමි උනා

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
අඩො ගොන් talks නෙමෙයි බන්..මම ඒ කෙල්ලට මාර විදියට ආදරේ කරා බන්..:(මට එයාව උදේට හම්බු වෙලා Good morning කිව්වම දවසම මාර ලස්සනයි බන්...
machan okkotama issella oya heena loken awadi weyan...tharkikawa hithanna igena ganin.
mata darme desanna nam puluwan anugamanaya karanna beri unata.;)
giya de iwarai ban.,job ekak karapan.herma welema busy weyan.
 

su1993

Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    machan okkotama issella oya heena loken awadi weyan...tharkikawa hithanna igena ganin.
    mata darme desanna nam puluwan anugamanaya karanna beri unata.;)
    giya de iwarai ban.,job ekak karapan.herma welema busy weyan.

    ඕන එකෙක්ට කියන්න පුලුවන් බන්.. තමන් ඒ තත්වෙට වැටිලම බලන්න ඕන මොකොවෙන්නෙ කියල...
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    ඔව්ව නම් මොනවද බන් අමතක කරපන්
    මොනව උනත් යුද්දෙ දින්නනෙ ඒ මදිද
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඕන එකෙක්ට කියන්න පුලුවන් බන්.. තමන් ඒ තත්වෙට වැටිලම බලන්න ඕන මොකොවෙන්නෙ කියල...
    hari hari mata therenawa.eth therun ganin oka ek parswika adarayak ne ban.eki ubata boot tibba newei ne.uba ne me muhudu hath gawwak tiyala amuda gahala tiyenne.hoda kellek labei ban iwasan idapan anika ekita sirama kollek innawanam paw ne ban uth.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඕන එකෙක්ට කියන්න පුලුවන් බන්.. තමන් ඒ තත්වෙට වැටිලම බලන්න ඕන මොකොවෙන්නෙ කියල...

    ohoma tamai ban owata down wela wedak ne oya kaleta ohoma tamai,meke inne marry karala geni penala giyapu un...mageth 1st love eka nathi una ube wage wayasedi kalanthe danna wage awa e kale,ita passe 6 years love karpau eka nethi una...jivath wenawada kiyala sihiyak wath ne tama..ohoma tamai life eka...busy weyan wena kellek hoyaganin...
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Uba Buddhist nam me videos 2 aniwa balapan. mamath Honda boot ekak kaala hiitiye. Me hamuduruwange me bana Ahala mama sahenna hitha hada gaththa...:cool::cool::cool: onna ahapan



    8.20 indan balapan.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    eki kollek innawa kiwwta boruda dan nane thawa tiakak hoyala balapan......kollek innawanam uba wena athak bala ganin. hithe duka yannath ekka baduwak gahapan.
    chapter close :D
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    malli me.. pixunam kelinda epa harida.. marenna kochchara hethu thiyada? owada prashna?
    hangeem palanaya karagena iwasapan ban.. ubata hoda kellek labei.. habai labuna data ekita polu thiyanna epa.. tikak hithala wadakarapan

    අනේ මැරෙන්න කියපං බං...මුං වගේ එව්න් හිටිය කියල ලෝකෙට වැඩකුත් නෑ මූට වැඩකුත් නෑ..කෙල්ලෙක් හින්ද මැරෙන්න??? අනේ පලයන් යන්න...:angry::angry:
    බොලයි අම්මයි තාත්තයි නොකා නොබී උබව උස් මහත් කොලේ ලොකු වෙලා කෙල්ලෙක් හින්ද මැරෙන්න තමා..කියව කියව ඉන්නෙ මැරියන්.එතකොට ඔක්කොම හරි.:oo:මරණ ගේ හොදට සංවිධානය කරල මැරියන්..අපිටත් කියපන්.දානෙ කේටරින් වලට දෙන්න එපා බං..උන් ගිනි ගනන් ගන්නව කෑමත් මෙලෝ රහක් නෑ..පෙට්ටියට වැඩිය වියදම් කරන්න එපා බං..කොහොමත් පුච්චන එකනෙ
     
    Last edited:

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    අයියෝ මචන් ඔවද මිනිස්සුන්ට වෙන්නේ. තව ටිකක් හොයලා බලපන් සිරාවටම කොල්ලෙක් ඉන්නවද කියලා. කොල්ලෙක් ඉන්නවා නම් උබ පැත්තකට වෙයන්. උන්ගේ affair එක මැද්දට පනිනවා එහෙම නෙමෙයි :angry::angry: උබ උබේ පාඩුවේ වැඩක් පලක් කරගෙන ඉදපන්. මාත් දැන් කාලයක් තිස්සේ කෙල්ලෙක්ට කැමැත්තෙන් ඉන්නේ. ඒකිගෙන් අහපු කාලෙක ඔය answer එකම දුන්නොත් සදා සොත්ති තමා :rofl::rofl::baffled:
     

    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    අඩෝ මම මෙච්චර කල් පස්සෙන් ගිය කෙල්ල ගෙන් අද කැමතිඩ අහුව බන් එකිට කොල්ලෙක් ඉන්නව කිව්ව..:( මට මාර අවුල් බන් අද...:( අනේ බන් මට මෙකිව කොහොමහරි සෙට් කරගන්න ඕන බන්..මාව ඒකිට පිස්සු වැටිල බන් තියෙන්නෙ...මට උදව් කරපන් බන්..මම මානසිකව වැටිල බන් ඉන්නෙ.:(

    Machan GOLI eddi thami goal 1ta gahanna one.. try krapan...
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    අයියෝ බං..ඔව්වා ගනම් ගන්න එපා
    empathy3.gif
    .උඹ යළුවෙලා හිටියේ නැහනේ එකිත් එක්ක....යළුවෙලා ඉඳලා උඹට බුට් එක තබ්බානම් උඹ ඔයිට වඩා දෙයක් කරගන්න තිබ්බා.....ඔක ඔච්චර හිතන්න දෙයක් නෙවෙයි.
    nea.gif

    එහෙම තමයි බං අපිට බෑ සමහර දෙවල් වෙනස් කරන්න.අනික් උඹ ඔය කෙල්ලෙගෙ පස්සෙන් ගියපු එකෙ පොඩ්ඩක් හොයලා බලන්න එපැයි ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවාද කියලා.?....ගනම්ගන්න එපා...තව ‍ටික දවසක් ඔය වාගේ උඹට හිතෙයි
    rolleyes2.gif
    .අපිට කියපු එක හොඳයි.‍ත්‍රෙඩ් එක දලා හිතෙන් දේ කිව්වාම ටිකක් සැහැල්ලු වෙනවා.නමුත් උඹේ ඔය ප්‍රශනේ හිතන්න දෙයක් නෙවෙයි.ඔතන වෙලා තියෙන්නෙ උඹ ඕනෙවට වඩා කෙල්ල ගැන බලාපොරුත්තු වෙලා ඉඳලා තියෙනවා.ඒකයි.කෙල්ල දුන්නෙ උත්තෙරෙන් උඹේ බලාපොරුත්තු සුන් වුන එක විතරයි වුනේ.එක ජිවිතේ එක සිදුවිමක් විතරයි.තව තියෙනවා ඉදිරියෙදි සිදුවිම් ජිවිතේ මුහුණ දෙන්න මල්ලි..
    yes.gif


    හොඳ කෙල්ලෙක් හම්බවේවි උඹට....ජයවේවා.
    greeting.gif