machan okkotama issella oya heena loken awadi weyan...tharkikawa hithanna igena ganin.අඩො ගොන් talks නෙමෙයි බන්..මම ඒ කෙල්ලට මාර විදියට ආදරේ කරා බන්..මට එයාව උදේට හම්බු වෙලා Good morning කිව්වම දවසම මාර ලස්සනයි බන්...
mata darme desanna nam puluwan anugamanaya karanna beri unata.

giya de iwarai ban.,job ekak karapan.herma welema busy weyan.
මට එයාව උදේට හම්බු වෙලා Good morning කිව්වම දවසම මාර ලස්සනයි බන්...




මරණ ගේ හොදට සංවිධානය කරල මැරියන්..අපිටත් කියපන්.දානෙ කේටරින් වලට දෙන්න එපා බං..උන් ගිනි ගනන් ගන්නව කෑමත් මෙලෝ රහක් නෑ..පෙට්ටියට වැඩිය වියදම් කරන්න එපා බං..කොහොමත් පුච්චන එකනෙ 
