කෙල්ල උබව දාල යනව...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෙල්ල උබව දාල යනව...

    මෙහෙමයි සීන් එක, හිතපන් උබයි උබේ කෙල්ලයි, ගොඩක් ආදරයෙන් ඉන්නව. උබත් උබේ කෙල්ලත් දෙන්නම එකිනෙකාට අවන්කයි. ඔහොම ඉන්නකොට උබ දරුණු රිය අනතුරකට මුහුනදීල උබේ මොලයට හානි වෙනව. ඒක නිසා උබේ මානසික හැකියාවන් නැතිවෙලා යනව, උබට යාන්තමට කාල ඇදල ඉන්න පුලුවන් විදියෙ රස්සවක් කරන්න පුලුව්න්, එත් හදිසි අනතුරෙන් වෙච්ච මානසික බලපෑම නිසා කිසි දියුනුවක් ලබන්න බෑ.

    මේ තත්වය නිසා කෙල්ල උබෙන් වෙන් වෙනව, එයා එක කරන්නෙ කැමත්තෙන් නෙමේ, එත් එයා එහෙම කරනව.

    කෙල්ල ගන්න තිරනය හරිද වරදිද.?
     
    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    එකි ගත්ත තීරණේ හරි. උඹ වගේ මන්ද මානසිකයෙක් එක්ක ජීවත්වෙනවට වඩා :P
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    කෙල්ල දාල නොගියොත් තමයි පුදුමේ
    අම්මි තාත්තයි නම් ඉදි එච්චරයි හිටියොත් ඉන්නේ වෙන කවුරුත් ඉන්නේ නෑ
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    එහෙම කලාට කෙල්ලගෙ කිසි වැරද්දක් නෑ. එයාටත් දෙමවුපියෝ ඉන්නවා, පවුලට ඉටු කරන්න ඕන වගකීම් ගොඩක් තියනව.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    samanya kellek nam kiyanna oneth na yanawa :yes: eth 1% wage sira kellek nam yana ekak na yanna kiwwath...

    eth ithin ehema idala api adare karapu kellage jiwithaya kalakanni karanna bahane..e nisa kella yana ekata wirudda wenne na :yes: anika ohoma mole apranika wela innawata wada hodai marila yana eka
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හරි :yes:
    මුල ඉඳලම පරිණාමය වුනේ වැඩි ශක්තිවන්තයව තෝරගන්න :yes:
    ඒකට පිරිමි ඒ කාලෙ මරණීය සටන් තිබ්බ :yes:
    දිනන එකාට තමා කැමති වුනේ :yes:
    දැනුත් සත්ත්ව ලෝකෙ එහෙම දේවල් වෙනව :yes:
    ඒත් මනුස්ස ලෝකෙ දැන් ශක්තිය කියන්නෙ $$ :yes:
    ඉතිං $$ වැඩියෙන් තියෙන එකාට කැමති වීම ඒ කාලෙ ඉඳන්ම මිනිස්සුන්ගෙතියෙන ගුණාංගයක් :yes:
    ශක්තිමත් පරපුරක් බිහිකරන්න එහෙම විය යුතුයි :yes:
    $$$$$
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මෙහෙමයි සීන් එක, හිතපන් උබයි උබේ කෙල්ලයි, ගොඩක් ආදරයෙන් ඉන්නව. උබත් උබේ කෙල්ලත් දෙන්නම එකිනෙකාට අවන්කයි. ඔහොම ඉන්නකොට උබ දරුණු රිය අනතුරකට මුහුනදීල උබේ මොලයට හානි වෙනව. ඒක නිසා උබේ මානසික හැකියාවන් නැතිවෙලා යනව, උබට යාන්තමට කාල ඇදල ඉන්න පුලුවන් විදියෙ රස්සවක් කරන්න පුලුව්න්, එත් හදිසි අනතුරෙන් වෙච්ච මානසික බලපෑම නිසා කිසි දියුනුවක් ලබන්න බෑ.

    මේ තත්වය නිසා කෙල්ල උබෙන් වෙන් වෙනව, එයා එක කරන්නෙ කැමත්තෙන් නෙමේ, එත් එයා එහෙම කරනව.

    කෙල්ල ගන්න තිරනය හරිද වරදිද.?

    අනේ මන්ද...:rolleyes::rolleyes::rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    samanya kellek nam kiyanna oneth na yanawa :yes: eth 1% wage sira kellek nam yana ekak na yanna kiwwath...

    eth ithin ehema idala api adare karapu kellage jiwithaya kalakanni karanna bahane..e nisa kella yana ekata wirudda wenne na :yes: anika ohoma mole apranika wela innawata wada hodai marila yana eka

    මොලේ සම්පුර්නයෙන් අප්‍රානික වෙලා නෙමේ, හොද රස්සාවක් කරන්න ඔන තාර්කික බුද්දිය, මතක ශක්තිය, මානසික එකාග්‍රතාවය වගේ දේවල් නැතිවෙලා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි :yes:
    මුල ඉඳලම පරිණාමය වුනේ වැඩි ශක්තිවන්තයව තෝරගන්න :yes:
    ඒකට පිරිමි ඒ කාලෙ මරණීය සටන් තිබ්බ :yes:
    දිනන එකාට තමා කැමති වුනේ :yes:
    දැනුත් සත්ත්ව ලෝකෙ එහෙම දේවල් වෙනව :yes:
    ඒත් මනුස්ස ලෝකෙ දැන් ශක්තිය කියන්නෙ $$ :yes:
    ඉතිං $$ වැඩියෙන් තියෙන එකාට කැමති වීම ඒ කාලෙ ඉඳන්ම මිනිස්සුන්ගෙතියෙන ගුණාංගයක් :yes:
    ශක්තිමත් පරපුරක් බිහිකරන්න එහෙම විය යුතුයි :yes:
    $$$$$

    :cool:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    machan mama privately danna yaluwek inno, ohoma accident wela paralyze wechcha. e girl tama pana wage inno, ara kollage okkoma weda balagena, karagena. dan accident 1 wela 1 yr walatat wada wedi
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    මොලේ සම්පුර්නයෙන් අප්‍රානික වෙලා නෙමේ, හොද රස්සාවක් කරන්න ඔන තාර්කික බුද්දිය, මතක ශක්තිය, මානසික එකාග්‍රතාවය වගේ දේවල් නැතිවෙලා.

    Hoda karaganna puluwan case ekak nam machan hoda kellek nam idiy aniwa :yes: ehema nattam kella aniwa maaru wenawa :D eka ithin karanna deyak na...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෙල්ලෝ විශ්වාස කරන්න එපා බන්

    අම්ම තාත්ත ඇරුනම මේ ලොකෙ කාවවත් විශ්වාස කරන්න බෑ බන්, කොහොමත්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    machan mama privately danna yaluwek inno, ohoma accident wela paralyze wechcha. e girl tama pana wage inno, ara kollage okkoma weda balagena, karagena. dan accident 1 wela 1 yr walatat wada wedi

    මච්න් දෙන්න marry කරලද.?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    kello nam inne na bn, eka nisa ube kellata ehema unot ubat inna epa.
    parents la witarai onema dekata inne. wena gaanu inne na.