කෙල්ල උබව දාල යනව...

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,882
    6,519
    113
    ගග අද්දර
    බැරි කාලෙදි දාල යන එක වැරදි. එත් කෙල්ල අනිවා දාල යනව කොල්ලව. කොල්ල ඒ කෙල්ලට ලව් කලා නම් ඌත් කැමති වෙන එකක් නෑ කෙල්ල දහදුක් විදිනවට.
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    I think its the Best and Wise decision for not only her but for YOU:-)P) as well. What ever we think as love prevails all the time -Let me tell you its next to nothing. With time both will start to suffer. Both needs will not match. You cant give the love,care which her mentality needs and same will goes to her. one will end up with some bully extra marital thing at last. And not only its hurt you but every one surrounds both of you. So best, I believe is to let her leave. You will find a new person who loves your current situation not who were you earlier! [Ex-You might have been the ideal fore her(the subjected girl friend) but not current-you!]

     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    මම දන්න අක්කා කෙනක් ඉන්නවා ඒයත් ඒයාගේ කොල්ලාට ඔය වගේ ලෙඩක් තිබ්බා දැනගෙනම බැන්දා ඒත් මගේ කෙල්ලට කිව්වා මට වඩා හොද සල්ලි තියෙන කොල්ලෙක් හොයා ගන්න පුළුවන් කියලා ඒකට කොක්ක දාලා අවුල් කලා අනේ මන්දා ගෑනුන්ගේ හිත් මොන වගේද කියලා:sorry:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    තීරණේ හරි කෙල්ල යන එකත් හොඳයි.. පහුවෙලා හිතෙන් හුල්ල හුල්ල ඉන්නවට වඩා
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    හරි :yes:
    මුල ඉඳලම පරිණාමය වුනේ වැඩි ශක්තිවන්තයව තෝරගන්න :yes:
    ඒකට පිරිමි ඒ කාලෙ මරණීය සටන් තිබ්බ :yes:
    දිනන එකාට තමා කැමති වුනේ :yes:
    දැනුත් සත්ත්ව ලෝකෙ එහෙම දේවල් වෙනව :yes:
    ඒත් මනුස්ස ලෝකෙ දැන් ශක්තිය කියන්නෙ $$ :yes:
    ඉතිං $$ වැඩියෙන් තියෙන එකාට කැමති වීම ඒ කාලෙ ඉඳන්ම මිනිස්සුන්ගෙතියෙන ගුණාංගයක් :yes:
    ශක්තිමත් පරපුරක් බිහිකරන්න එහෙම විය යුතුයි :yes:
    $$$$$
    එතකොට අර මිනිස්සු මරන් කන වෝකර්ස්ලට කැමති වෙන කෙල්ලෝ නැද්ද ලෝකේ? :P:P
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    machan mama privately danna yaluwek inno, ohoma accident wela paralyze wechcha. e girl tama pana wage inno, ara kollage okkoma weda balagena, karagena. dan accident 1 wela 1 yr walatat wada wedi

    Mamath me wagema seen ekak dannawa. Hoda kelloth innawa :love: Thamange pin-pawu anuwa thamai owa okkoma