කෙල්ල එව්වද ?

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අද අර විශේෂ දවසක්නේ :rolleyes::rolleyes::rolleyes: ඕගොල්ලන්ගේ කෙල්ලො / කෙල්ලන්ගේ කොල්ලෝ Sms / Email /.etc අනං මනං එවන්නතිනේ ...:P:P ඉතින් ඒ එවපු ආදර වදන් මෙතන දාන්න බලන්න :rolleyes::rolleyes::rolleyes:

    ඔන්න මම මුලින්ම පටන් ගන්නවා :D:D



    අෆ්ෆා දැනුය් මතක් උනේ :shocked::shocked::shocked: මට එව්වා එවන්න කවුරුත් නෑ :) ඉතින් ඕගොල්ලන්ගේ ඒවා දාන්නකෝ බලන්න ;)
     

    Titan Cyclops

    Banned
    Feb 10, 2011
    215
    21
    0
    කෙල්ලගේ නග්න ජයාරූපයක් එව්වා ඒක බලා ගෙන අතේ මරන්න කියලා. ඒක තමයි ඉතින් තෑග්ග. :rolleyes::P
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    වෙනදා phone එකට wrong number එකකින් හරි call එකක් එනවා. අද කිව්වට විශ්වාස කරන්නේ නැහැ 1 call එකක් වත් නැහැ. අද Office ගියෙත් නැහැ . සමරන එකෙකුට කට කැඩිච්ච කතාවක් වත් කියාගන්න බැරි උනා .. :P:P:P