මාත් ඔන්න ඔය මතේ තමා බං මෑතක් වෙනකන් හිටියෙ..
මේකි ටිකක් අමුතුයි බං අනිත් කෙල්ලොන්ට වඩා.. අනේ මන්දා.. ඔන්න සෙනසුරාදා/ ඉරිදා උදේම එනවා.. මං නිදාගෙන හිටියොත් ඇඳේ සයිඩ් එකකට වෙලා නිදාගන්නවා.. එහෙම නැත්තං කොහොම හරි නැගිට්ටවලා කිරි එකක් හදාගෙන ඇවිත් දෙනවා බොන්න කියලා..මගේ කාමරේ අස් කරනවා.. කිලිටි ඇඳුම් තිබුනොත් සෝදලා දානවා.. එපා කිව්වට අහන්නෑ..
අඩෝ දාපියකො පිංතූර ටිකක්.. ඔව් ඔව්.. පුළුවන් හැම වෙලාවෙම මේ පැත්තෙ වරෙන්.. පරණ එවුන් එකා දෙන්නා හැලෙනවා බං..
භහුතරයක් ගත්තහම හොද පවුල් වල තමා බන් හොද කෙල්ලෝ ඉන්නේ. හොද කිව්වේ ඔන්න සල්ලි තියෙන විතරත් නෙමේ. වැදගත් උන්. අම්මා බඩුවක් නම් දුවත් සෑහෙන දුරට ඒ ආරෙටම හැදෙනවා
මේ තියෙන්නේ මම එලකිරියේ ත්රෙඩ් එකක් දාන්න ලෑස්ති කරන් ඉන්න ෆොටෝ ටික
ඔය ස්විට්සර්ලන්ඩ්, ෆ්රෑන්ස් වල ඒවා තාම මෙමරි කාර්ඩ් එකේ. තෝරලා ගන්න ඕනේ බන්. අනිවා දාන්නම්
Last edited:

මගේ කාමරේ අස් කරනවා.. කිලිටි ඇඳුම් තිබුනොත් සෝදලා දානවා.. එපා කිව්වට අහන්නෑ..






