කෙල්ල ගැන ප්‍රශ්නයක්...

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මාත් ඔන්න ඔය මතේ තමා බං මෑතක් වෙනකන් හිටියෙ.. :(

    මේකි ටිකක් අමුතුයි බං අනිත් කෙල්ලොන්ට වඩා.. අනේ මන්දා.. ඔන්න සෙනසුරාදා/ ඉරිදා උදේම එනවා.. මං නිදාගෙන හිටියොත් ඇඳේ සයිඩ් එකකට වෙලා නිදාගන්නවා.. එහෙම නැත්තං කොහොම හරි නැගිට්ටවලා කිරි එකක් හදාගෙන ඇවිත් දෙනවා බොන්න කියලා..:eek: මගේ කාමරේ අස් කරනවා.. කිලිටි ඇඳුම් තිබුනොත් සෝදලා දානවා.. එපා කිව්වට අහන්නෑ..:confused:

    අඩෝ දාපියකො පිංතූර ටිකක්.. ඔව් ඔව්.. පුළුවන් හැම වෙලාවෙම මේ පැත්තෙ වරෙන්.. පරණ එවුන් එකා දෙන්නා හැලෙනවා බං..:(

    භහුතරයක් ගත්තහම හොද පවුල් වල තමා බන් හොද කෙල්ලෝ ඉන්නේ. හොද කිව්වේ ඔන්න සල්ලි තියෙන විතරත් නෙමේ. වැදගත් උන්. අම්මා බඩුවක් නම් දුවත් සෑහෙන දුරට ඒ ආරෙටම හැදෙනවා

    මේ තියෙන්නේ මම එලකිරියේ ත්‍රෙඩ් එකක් දාන්න ලෑස්ති කරන් ඉන්න ෆොටෝ ටික

    108fvw5.jpg

    ඔය ස්විට්සර්ලන්ඩ්, ෆ්‍රෑන්ස් වල ඒවා තාම මෙමරි කාර්ඩ් එකේ. තෝරලා ගන්න ඕනේ බන්. අනිවා දාන්නම්
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මාත් ඔන්න ඔය මතේ තමා බං මෑතක් වෙනකන් හිටියෙ.. :(

    මේකි ටිකක් අමුතුයි බං අනිත් කෙල්ලොන්ට වඩා.. අනේ මන්දා.. ඔන්න සෙනසුරාදා/ ඉරිදා උදේම එනවා.. මං නිදාගෙන හිටියොත් ඇඳේ සයිඩ් එකකට වෙලා නිදාගන්නවා.. එහෙම නැත්තං කොහොම හරි නැගිට්ටවලා කිරි එකක් හදාගෙන ඇවිත් දෙනවා බොන්න කියලා..:eek: මගේ කාමරේ අස් කරනවා.. කිලිටි ඇඳුම් තිබුනොත් සෝදලා දානවා.. එපා කිව්වට අහන්නෑ..:confused:

    අඩෝ දාපියකො පිංතූර ටිකක්.. ඔව් ඔව්.. පුළුවන් හැම වෙලාවෙම මේ පැත්තෙ වරෙන්.. පරණ එවුන් එකා දෙන්නා හැලෙනවා බං..:(

    she sounds like a keeper :yes::yes: :love:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රත්තරං;16790801 said:
    මම කැමැති තුන්වෙනි එකාට

    මම නම් කැමති 4 වෙනි කෙනාට. අනාගතේ ගැන හිතනවනේ. :D:D ඒ උනාට ඉතින් අම්බානක් යකින්නියක් නම් තුන්වෙනි ගෑණි? (පී.ඇස්: අම්බානක් යකින්නි යන වදනෙහි අර්ථන දන්නවා යැයි සිතමි )
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං ඔන්න එක රටක එක මනුස්සයෙක් හිටියලූ. පොරට කෙල්ලෝ 4 ක් හිටියලු. මූ දවසක් කෙල්ලෝ 4 දෙනාටම රුපියල් 10,000 ගානේ දීලා කිව්වලු කැමති දෙයක් කරන්න කියලා. එක ගෑණියෙක් සැලූන් එකකට ගිහින් පට්ට මේකප් එකක් දාලා පොශ් උනාලු. මූ ගාවට ඇවිත් කිව්වලු ඔයාට හොඳයිනේ මම ලස්සනට ඉන්න කොට කියලා. දෙවනි ගෑණි ඔක්කොම සල්ලි වලින් පට්ට ඇඳුමක් ගත්තලු අරන් ඇඳන් ඇවිත් කලින් ගෑණි කිව්ව බයිලෙම කිව්වලු. තුන්වෙනි ගෑණි බාගෙන ඇඳුම් අරගෙන ඉතිරි ටිකෙන් මූටත් ඇඳුමක් අරගෙන ගෙනත් දුන්නලු. අන්තිම ගෑණි රුපියල් 10,000 බැංකුවක ඉතිරි කරාලු මුගේ නමින් ගිණුමක් හදලා අනාගතේ වෙනුවෙන් කියලා. ඔතන දැන් කාවද මූ බඳින්නේ? ගොඩක් කියන්නේ 4 වෙනි ගෑණිව කියලනේ හොඳ දැක්මක් තියෙන නිසා. නෑ සහෝ ඌ බඳින්නේ එතන 4 දෙනාගෙන් ලස්සනම ගෑණිව. අන්න ඒ වගේ තමයි ඔය තියෙන්නේ උඹේ ජීවිතේ නේ බං. මෙතන උඹට මොකා මොන බණේ කිව්වත් උඹ කරන්නේ උඹට හොඳ දේනේ. අනික බූට් එකක් කෑවත් බලපන්. කාපු එකා නාහින් අඬද්දි වටේ ඉන්න උන් පොර ටෝක් දෙනවා ඔහොම තමයි බූට් සිංදු අහන්න එපා, කෙල්ලට මැසේජ් දාන්න එපා කිය කියා. ඒත් උන් බූට් කෑවම උන් චීත්ත වලට අන්තයි. ඒ වගේ තමයි. උඹේ ජීවිතේ, උඹ වැඩිහිටියෙක් ජීවිතේ අවබොධයක් තියෙන ලාමක ටිං ටින් කෙනෙක් නෙමෙයි නේ. ඉතින් හිතලා බලලා උඹට හොඳම දේ කරපන්. මොකද එතකොට අබියෝගේ උඹ බාරගන්නේ. දින්නොත් උඹට සතු‍ටුයි, පැරදුනොත් උඹට කාටවත් බනින්න වෙන්නේ නෑ මෙන්න මේ යකා කිව්ව දේ අහලයි මෙහෙම උනේ කියලා. තෙරුවන් සරණයි...!!! හොඳ දෙයක් කරපන්..
    මාත් කැමති තුන්වෙනි එකීට..:yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මාත් කැමති තුන්වෙනි එකීට..:yes:

    අනේ පල වේශි යන්න. ‍තෝ ගිහින් පට්ට සල්ලි ආකරේකට හේත්තු වෙලා දැන් කියනවා තුන් වෙනි කෙල්ලටලු කැමති. කැ@ මිනිස්සු. :D:lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;16790810 said:

    භහුතරයක් ගත්තහම හොද පවුල් වල තමා බන් හොද කෙල්ලෝ ඉන්නේ. හොද කිව්වේ ඔන්න සල්ලි තියෙන විතරත් නෙමේ. වැදගත් උන්. අම්මා බඩුවක් නම් දුවත් සෑහෙන දුරට ඒ ආරෙටම හැදෙනවා

    මේ තියෙන්නේ මම එලකිරියේ ත්‍රෙඩ් එකක් දාන්න ලෑස්ති කරන් ඉන්න ෆොටෝ ටික

    ඔය ස්විට්සර්ලන්ඩ්, ෆ්‍රෑන්ස් වල ඒවා තාම මෙමරි කාර්ඩ් එකේ. තෝරලා ගන්න ඕනේ බන්. අනිවා දාන්නම්
    ඒ කතාව ඇත්ත මචං..:)

    ආහ්.. එල එල.. ඉක්මනට දාපං.. නූල දැම්මට පස්සෙ ලින්කුව VM පාරක් දාපං කරදරයක් නැත්තං..:yes:

    she sounds like a keeper :yes::yes: :love:
    9.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ පල වේශි යන්න. ‍තෝ ගිහින් පට්ට සල්ලි ආකරේකට හේත්තු වෙලා දැන් කියනවා තුන් වෙනි කෙල්ලටලු කැමති. කැ@ මිනිස්සු. :D:lol::lol:
    :lol::lol::lol:
    අඩෝ සිරාවටම ඒක හිතපු නැති දෙයක් බං.. මං හිතුවෙ බොසා මාව ජොබ් එකෙනුත් පන්නයි කියලා.. තොට මං සිද්ධිය කිව්වනේ..

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    රත්තරං;16790820 said:
    lankawe arthikenam gannama deyak na ban dan

    masekata awama 60000k one colombo innawanam higa noka inna

    ඔව් බන්.අපි නම් පොඩ්ඩක් ඉගෙනගෙන ඉන්න හින්ද කොහොම හරි ගැටයක් ගහනව .එත් ඉගෙනගෙන නැති උන්ට ගොඩක් අමාරුයි දැන් ලංකාවේ ජීවත් වෙන්න. මිනිස්සු වාහන හදාගන්නවත් යන්නේ නැහැ බන් දැන් workshop වලට. වාහන සල්ලි වලට ගන්නෙත් නැහැ ඔය ගණන් වලට අරන් වැඩක් නැහැ කියල. ලංකාවේ automotive field එක තියෙන්න මහින්ද මාමගේ පුතාල ගාව විතරයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම නම් කැමති 4 වෙනි කෙනාට. අනාගතේ ගැන හිතනවනේ. :D:D ඒ උනාට ඉතින් අම්බානක් යකින්නියක් නම් තුන්වෙනි ගෑණි? (පී.ඇස්: අම්බානක් යකින්නි යන වදනෙහි අර්ථන දන්නවා යැයි සිතමි )

    ඕක හෙන සංකීර්න සීන් කෝන් එකක් බොලව්.

    30පැන්න ගමන් කොයි ගෑනිත් එකයි වැල මැරිලා අල බහිනවා.. ;););)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනේ පල වේශි යන්න. ‍තෝ ගිහින් පට්ට සල්ලි ආකරේකට හේත්තු වෙලා දැන් කියනවා තුන් වෙනි කෙල්ලටලු කැමති. කැ@ මිනිස්සු. :D:lol::lol:

    කුජීතයි නේ බන්..බඩී... ඕකි ඔහොම්මමයි, නරක එලදෙන :eek::eek:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් බන්.අපි නම් පොඩ්ඩක් ඉගෙනගෙන ඉන්න හින්ද කොහොම හරි ගැටයක් ගහනව .එත් ඉගෙනගෙන නැති උන්ට ගොඩක් අමාරුයි දැන් ලංකාවේ ජීවත් වෙන්න. මිනිස්සු වාහන හදාගන්නවත් යන්නේ නැහැ බන් දැන් workshop වලට. වාහන සල්ලි වලට ගන්නෙත් නැහැ ඔය ගණන් වලට අරන් වැඩක් නැහැ කියල. ලංකාවේ automotive field එක තියෙන්න මහින්ද මාමගේ පුතාල ගාව විතරයි.

    allion 260 2007 -3500000
    axio 2007 - 3000000
    141 - 2700000

    ඔය දැන් යන ගනන්. ඔය ගනන් වලටවත් විකිනෙන්නේ නෑ. මට මාසෙකට 17000ක තෙල් යනවා (වයිපරේගේ ඩක්කුවට හැර ) කොහොම හරි ගත්තයි කියමු. කොහොමද මිනිහෙක් මේවා නඩත්තු කරන්නේ?? දුවන්නේ?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol::lol:
    අඩෝ සිරාවටම ඒක හිතපු නැති දෙයක් බං.. මං හිතුවෙ බොසා මාව ජොබ් එකෙනුත් පන්නයි කියලා.. තොට මං සිද්ධිය කිව්වනේ..

    මොකද නැත්තේ. ඒකනේ බං. උඹට ඔය බලපාලා තියෙන්නේ උපස්ථම්භක කර්ම කියන එක. මේ ආත්ම භයවේද හොඳට පින් දහම් කරපන්. මෛත්‍රී බුදුන් දැක නිවන් ලබන්න වාසනාව ලැබේවී මරණින් මතුවට දිව්‍යයලෝකේ යන්න පුලුවන් උනොත්.

    "කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
    දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ
    මෙදෙකිනි මෙසසර දුක් දුර ලන්නේ
    සුදනෙනි කිම වීරිය නොකරන්නේ"
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රත්තරං;16790846 said:
    ඕක හෙන සංකීර්න සීන් කෝන් එකක් බොලව්.

    30පැන්න ගමන් කොයි ගෑනිත් එකයි වැල මැරිලා අල බහිනවා.. ;););)

    ඒ උනාට බං අයියේ ඇත්ත කියහන්කෝ. දැන් උඹ කැමති නෑනේ වලහා කාපු වගේ එකකට. පොඩක් අරි පොත්ත චුට්ටක් වත් පාට බලනවනේ බඩුවක් ගසන්ට ගියත් හා නැද්ද. :D:D :D:D :yes::yes:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    රත්තරං;16790863 said:
    allion 260 2007 -3500000
    axio 2007 - 3000000
    141 - 2700000

    ඔය දැන් යන ගනන්. ඔය ගනන් වලටවත් විකිනෙන්නේ නෑ. මට මාසෙකට 17000ක තෙල් යනවා (වයිපරේගේ ඩක්කුවට හැර ) කොහොම හරි ගත්තයි කියමු. කොහොමද මිනිහෙක් මේවා නඩත්තු කරන්නේ?? දුවන්නේ?

    යකෝ කෑලි කරලා වික්ක නම් ඔයිට වැඩිය ලාබයිනේ .හොදම වැඩේ තමයි ටික කාලෙකට රට ගිහින් මෙහෙන් හොද වගා ඉඩමක් අරන් පොල් හිටවන එක. income එක stable
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Nawathanna epa.:yes: .Paw weda ban.Kellata bokken hitapan,nikanma oka hariyanwa.mage subha pathum
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    මොකක්ද බන් කරන්න ඕන දැන්...????

    ශයියෝ පුතා.. අර කව්ද වගේ හැම හුට්ටටම ඉට්ස් ඕකේ බේබි ගාන්න යන්න එපා සොන්නයො.. මොලෙන් හිතුවොත් ඕක හරියන මගුලක් නම් නෙවේ බන්.. වාත පෙට්ටියක්.. එත් මෙච්චර කල් ආදරේ කරපු කෙල්ලව එහෙම පයින් ගහන්න බැරි නිසානෙ උබ මේ thread එකකුත් දැම්මේ.. උබට හරි කියල හිතෙන දේ කරපන්.. සමහරවිට ඔයිට වඩා හොද කෙල්ලෙක් උබට නොලැබෙන්නත් ඉඩ තියනව..

    අනික ළමයි එකා දෙන්න එනකොට ඔය ගෙදර සුකාරිස් නැහැ බන්.. ප්‍රශ්න විසදෙයි..

    ලස්සනයි අහිංසකයි කිව්ව නේද..
    බෑමයි කියල හිතෙනව නම්.. address එක දීපං මම බදින්නම්..

    2.gif

    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    machan itin bandata passe mulu padiyama gedarata nam wiyadam karanne umbawa bandala therumak anne ban neda? :) poddak kalpanaa karapan kellawa wenas karaganna balapan....nattan umba wadipura hamba karanan balapan.....e dekama naththan amaruwen wunath umab wena kellek gana hithanawanam umbatai kellatai dennatama hondai...mama kiwwe mage adahasa :)
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    565
    113
    Hole
    මචංලා...
    මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා.
    මගේ කෙල්ල දුප්පත්. පවුලේ ටිකක් ඉහලට ඉගෙනගෙන උපාධියක් අරන් රජයේ රැකියාවක් කරන්නේ එයා විතරයි. පවුලේ අනිත් හැමෝම පොඩි පොඩි රස්ස‍‍ාවල් කරලා යන්තම් ජීවත් වෙන අය. කෙල්ල තමයි ගෙදරට වැඩිපුර ම වියදම් කරන්නේ. අම්ම‍ා තාත්ත‍ා දෙන්නට වියදම් කරන්නෙත් එයා.
    කෙල්ල කියනවා බැන්දට පස්සෙත් එයාට ගෙදර ගැන බලන්න වෙනවා කියල‍ා.
    දෙමව්පියන් ගැන අනිවාර්යයෙන් ම බලන්න ඕනි. ඒකේ කිසි ම විවාදයක් නෑ. හැබැයි කෙල්ල මුළු පඩියම වියදම් කරන්නේ ගෙදරට. තමන්ට කියලා කිසිම දෙයක් ඉතිරි කරගෙන නෑ.
    බැන්දත් එහෙමම කරන්න ‍වෙනවලු.
    මොකද එයා වෙනුවෙන් අම්මලා ගොඩක් කැපකිරීම් කල‍‍ා ලු.
    ඒ නිසා එයාගෙ මුළු පඩියම උනත් ගෙදරට වියදම් කරන්න ඕනලු.
    ඒකට කැමති නම් බදිමුලු.
    හැබැයි මාව දාල‍ා යන්නත් ඒකි කොහොමටවත් කැමති නෑ..

    මටත් ලොකු පඩියක් නෑ බන්.
    ම‍ාසෙකට රු.23000ක් වගේ හම්බ වෙන්නේ.
    ඒකෙන් පවුලක් නඩත්තු කරගෙන දියුණු වෙන්න අමාරුයි කියලා හිතෙනවා.

    අපේ ගෙදරින් කියන්නේ කෙල්ල ව අමතක කරලා දාලා වෙන කෙල්ලක් හොයා නොගත්තොත් මම අමාරුවේ වැටෙනවා කියලා..
    කෙල්ලගෙ වැඩ පිළිවෙල දිගටම ගියොත් ඒක වෙනවා තමයි.

    හැබැයි බන් කෙල්ල නම් ගොඩක් හොදයි.
    පිළිවෙලයි. ලස්සනයි. අහින්සකයි. පොඩි වරදකට තියෙන්නේ තනියම හිතලා තනියම තරහා වෙන එක විතරයි..
    ඇත්තටම කෙල්ල නම් හොදයි
    ඒත් මේ වැඩකරන විදිය නිසා කෙල්ලව බැදලා අනාගතය වැඩි දියුණූ කර ගන්න එක නම් අමාරුයි මේ වැඩකරන විදියට.

    මොකක්ද බන් කරන්න ඕන දැන්...????

    :frown::frown::frown::frown::frown::frown::frown:
    කොච්චර හොදද යකෝ...තෝ එකී කරන දේට අකුල් හෙලන්න එපා.....උබට ගැලපෙන්නේ එහෙම කෙල්ලෙක්...මේ වගේ කෙල්ලෝ තමන්ගේ කොල්ලටත් පන වගේ ආදරෙයි....දෙන්නත් එක්ක කට්ට කාල ගොඩ පලයන් බන්....තමන්ට ආදරේ කෙල්ලෙක් එක ජිවිතේ ගොඩ එන එක ගේමක් නෙමෙයි....!!!මොකද ප්‍රශ්නවලදී එකට ඉන්න උන් සතුටේදී වෙන් වෙන්නේ නෑ..හිත හය්යිඊ....කෙල්ලට ටිකක් තේරුම් කරලා දීල යාප්පුවෙන් ඕක කරගන්න පුළුවන් බන්..පඩියම කිව්වට ඕකෙන් කීඉයක් හරි ඉතුරු කරනවා ඇති නේ...කරවන්න හරි පුළුවන් නේ බන්,,,