හොදම දේ හිත හදාගන්න එක . ඒක තමා අමාරුම වැඩෙත්. උබට ටිකක් ලේසි එකී රෙජෙක්ට් කරන නිසා. සිරාවට උබ නිකන් දැන් ඉන්නේ එලොවටත් නෑ මෙලොවටත් නෑ වගේ කියල දන්නවා. ඔප්ෂන් දුන්නට වැඩක් නෑ උබම ඕකෙන් ගැලවීම හොයාගන්න ඕනේ
ඕක තමඉ කියන්නේ පෙට්ටිය කඩල පුකේ ඇරලා තියාගන්න ඕන කියලා.අවුරුදු එකහාමරක් විතර ආදරය කරපු කෙල්ල දාලා ගියා බං බදින්න බලාගෙන ආදරය කරේ
මගේ 1st love එක බං අවුරුදු 28 මට ලබන අවුරුද්දේ වගේ බදින්න හිටියේ මුලදී මට කිව්වේ එයා ගැන care කරන්නේ නැහැ කියලා ඔය ප්‍රශ්ණය දිගට ඇදුනා පස්සේ කෙල්ලගේ පැත්තේන කේන්ද්‍රර බැලුවා එක ගැලපෙන්නේ නැහැ කියලා අපි match වෙන්නේ නැහැ කියලා කිව්වා දවස් දෙක තුනකට කලින් සිම් එකත් මාරු කරලා ෆ්බ් block කරලා තිබ්බා කොහෙන්වත් contact කර ගන්න විදිහක් තිබ්බේ නැහැ අද වැඩ කරන තැනට හම්බ වෙන්න ගියාම ඇයි අවේ කරදර කරන්න එපා මට පාඩුවේ ඉන්න දෙන්න ඔයා හරිම වදයක් නේ කියලා මම පස්සෙන් යන්න යන්න මවා නිකන් අදුරන්න නැති කෙනෙක් වගේ දාලා ගියා බන්
මම දන්නවා උබලට මගේ මේ ප්‍රශ්ණය වැඩක් නැහැ කියලා එත් හිතේ දුකට කිව්වේ මම ගෙදර ආවේ කොහොමද කියලා මම දන්නේ නැහැ මගේ යාළුවන්ට මේ දුක කිව්වොත් උන් මාව විහුලුවට ගන්නවා කෙල්ලෙක් නිසා දුක් වෙනවා කියල
Dude, throw a party. You just escaped from a bitch
අවුරුදු එකහාමරක් විතර ආදරය කරපු කෙල්ල දාලා ගියා බං බදින්න බලාගෙන ආදරය කරේ
මගේ 1st love එක බං අවුරුදු 28 මට ලබන අවුරුද්දේ වගේ බදින්න හිටියේ මුලදී මට කිව්වේ එයා ගැන care කරන්නේ නැහැ කියලා ඔය ප්‍රශ්ණය දිගට ඇදුනා පස්සේ කෙල්ලගේ පැත්තේන කේන්ද්‍රර බැලුවා එක ගැලපෙන්නේ නැහැ කියලා අපි match වෙන්නේ නැහැ කියලා කිව්වා දවස් දෙක තුනකට කලින් සිම් එකත් මාරු කරලා ෆ්බ් block කරලා තිබ්බා කොහෙන්වත් contact කර ගන්න විදිහක් තිබ්බේ නැහැ අද වැඩ කරන තැනට හම්බ වෙන්න ගියාම ඇයි අවේ කරදර කරන්න එපා මට පාඩුවේ ඉන්න දෙන්න ඔයා හරිම වදයක් නේ කියලා මම පස්සෙන් යන්න යන්න මවා නිකන් අදුරන්න නැති කෙනෙක් වගේ දාලා ගියා බන්
මම දන්නවා උබලට මගේ මේ ප්‍රශ්ණය වැඩක් නැහැ කියලා එත් හිතේ දුකට කිව්වේ මම ගෙදර ආවේ කොහොමද කියලා මම දන්නේ නැහැ මගේ යාළුවන්ට මේ දුක කිව්වොත් උන් මාව විහුලුවට ගන්නවා කෙල්ලෙක් නිසා දුක් වෙනවා කියල
Mu ena pota honda neමචන් උබ වගේ ප්‍රශ්නෙකයි මාත් ඉන්නේ. මගෙත් 1ස්ට් ලව් එක. බදින්න හිතාගෙනා ආදරේ කරේ ලබන සතියට සම්බන්දෙට අවුරුදු 2 ක් මච්න්. ඒකි බෑ කියනවා බන්. හිත හදාගමු බන්. මාත් සසර කල කිරිලා ඉන්නේ. උබ වගේම හිතේ තියෙන දුක කියාගන්න කෙනෙක්වත් නෑ බන්