කෙල්ල දාලා ගියා.......

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,630
    295
    83

    matath 3yrs walata kalin okama una bn. Kendare handamath nwei hebei. Tama matak wena welawal netuwa nwei.

    Et mn meka ubata experience eken kiyanne. Oya wage kello love karanna dan na. Love kara nan ohoma yanneth na. Hebei eyalata loku talent ekak tiyenawa hodatama love kiyala pennanne.


    E nisa yana ayata yanna dila normal kellekta bahapan.

     

    earthling47

    Member
    Apr 29, 2018
    7
    0
    0
    මුලින් ටිකක් දරාගන්න අමාරු වෙයි, හැබැයි මේ දේවල් කලොත් 75% විතර සැහල්ලුවක් දැනෙයි.
    1. දුක හිතෙන වෙලාවට ඉන්ග්‍රිසි රොක් සින්දු ටිකක් අහන්න හෙඩ් ෆෝන් ගහගෙන
    2. ජොගින් කරන්න යන්න පුලුවන් හැම වෙලාවකම.
    3. ජිම් එකකට ජොයින් වෙලා හිතේ අමාරුව යනකන් වේට් ට්‍රේනින්ග් නරන්න
    අත් දැකීමෙන් කියන්නෙ හිතේ අමාරුව නැති වෙලා යනවා.
    (වැදගත්ම දේ ඊළඟට සෙට් වෙන්නෙ ඔය කෙල්ලගෙ ළඟින් වත් තියන්න බැරි සුපිරිම කෙල්ලෙක්: ඒකත් අත්දැකීමෙන් කියන්නේ )
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,002
    0
    31
    Ҝingdom oғ Ðragonzland
    යකෝ යන එකා කොහොමත් යනවා, ඉන්න එකා මොන කට්ට කාගෙන හරි ඉන්නවා.
    හිත හදාගනින් මචන්,
    අනිවා ටික කාලයක් යද්දී උබට ඕක අමතක වෙනවා,

    වෙන දෙකට හිත යොමු කරපන්,
    අලුත් qulification එකක් හදා ගන්ට,
    business එකක් ගොඩ දාගන්ට,

    සල්ලි හම්බ කරන එක focus කරලා වැඩ කරපන්,
    ගිය ඒවා පස්සෙන් එන්නේ ටික කාලෙකින්,
    වෙන එකෙක් බැදලා හිටියත් උන් එනවා,

    එතකොට උබට ඊට වඩා හොද ඒවා සෙට් වෙයි
    අන්තිමට අර ආනන්ද කුමාරයට දිව්‍ය ලෝකේ ගිහින් ආවම ජනපද කල්‍යාණි වැදිරියක් වගේ පෙනුන සීන් එක වගේ හිතෙයි උබට.
    :yes:
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,664
    466
    113
    united kingdom
    යකෝ යන එකා කොහොමත් යනවා, ඉන්න එකා මොන කට්ට කාගෙන හරි ඉන්නවා.
    හිත හදාගනින් මචන්,
    අනිවා ටික කාලයක් යද්දී උබට ඕක අමතක වෙනවා,

    වෙන දෙකට හිත යොමු කරපන්,
    අලුත් qulification එකක් හදා ගන්ට,
    business එකක් ගොඩ දාගන්ට,

    සල්ලි හම්බ කරන එක focus කරලා වැඩ කරපන්,
    ගිය ඒවා පස්සෙන් එන්නේ ටික කාලෙකින්,
    වෙන එකෙක් බැදලා හිටියත් උන් එනවා,

    එතකොට උබට ඊට වඩා හොද ඒවා සෙට් වෙයි
    අන්තිමට අර ආනන්ද කුමාරයට දිව්‍ය ලෝකේ ගිහින් ආවම ජනපද කල්‍යාණි වැදිරියක් වගේ පෙනුන සීන් එක වගේ හිතෙයි උබට.

    :yes:rep+
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    852
    0
    New World, Grand Line
    යකෝ යන එකා කොහොමත් යනවා, ඉන්න එකා මොන කට්ට කාගෙන හරි ඉන්නවා.
    හිත හදාගනින් මචන්,
    අනිවා ටික කාලයක් යද්දී උබට ඕක අමතක වෙනවා,

    වෙන දෙකට හිත යොමු කරපන්,
    අලුත් qulification එකක් හදා ගන්ට,
    business එකක් ගොඩ දාගන්ට,

    සල්ලි හම්බ කරන එක focus කරලා වැඩ කරපන්,
    ගිය ඒවා පස්සෙන් එන්නේ ටික කාලෙකින්,
    වෙන එකෙක් බැදලා හිටියත් උන් එනවා,

    එතකොට උබට ඊට වඩා හොද ඒවා සෙට් වෙයි
    අන්තිමට අර ආනන්ද කුමාරයට දිව්‍ය ලෝකේ ගිහින් ආවම ජනපද කල්‍යාණි වැදිරියක් වගේ පෙනුන සීන් එක වගේ හිතෙයි උබට.
    :yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,341
    2,745
    113
    Colombo



    Et mn meka ubata experience eken kiyanne. Oya wage kello love karanna dan na. Love kara nan ohoma yanneth na. Hebei eyalata loku talent ekak tiyenawa hodatama love kiyala pennanne.



    සිරාවට මචන්
    මගේ කෙල්ලත් මිට මාසෙකට විතර කලින් මාව අත්හැරිය
    මගේ 1st ලව් එක
    ලව් කරපු කාලේ මගේ ඇගේ එල්ලිලමයි හිටියේ. එත් මන් ඒකිව කවදාවත් වැරදියට පාවිච්චි කරේ නැ සිරා ලව් කළා.
    එකිත් මට පන දෙන්න වගේ හිටියේ
    එකපාරටම තමයි වෙනස් වුනේ.බැලින්නම් clz එකේ සල්ලි තියෙන ටිකක් ලස්සන කොල්ලෙක් එක්ක යාළුවෙලා

    මන් බනින්න ගියේ නැ. යන අය ගියදෙන් කියල සද්ද නැතුව හිටියා.
    ගිය සතියෙත් msg එකක් දාල තිබුනා. මන් reply කළේවත් නෑ

    අමතක කරන්න අමාරුයි තමයි.
    එත් ජිවිතේ ඉදිරියට යන්නනම් අමතක කරන්නම වෙනවා.

    * අන්තිමට මන් ඉගෙනගත්ත දේ සිරා ලව් කලාම අනිවා බුට් කනවමයි.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    4,304
    3,846
    113
    සිරාවට මචන්
    මගේ කෙල්ලත් මිට මාසෙකට විතර කලින් මාව අත්හැරිය
    මගේ 1st ලව් එක
    ලව් කරපු කාලේ මගේ ඇගේ එල්ලිලමයි හිටියේ. එත් මන් ඒකිව කවදාවත් වැරදියට පාවිච්චි කරේ නැ සිරා ලව් කළා.
    එකිත් මට පන දෙන්න වගේ හිටියේ
    එකපාරටම තමයි වෙනස් වුනේ.බැලින්නම් clz එකේ සල්ලි තියෙන ටිකක් ලස්සන කොල්ලෙක් එක්ක යාළුවෙලා

    මන් බනින්න ගියේ නැ. යන අය ගියදෙන් කියල සද්ද නැතුව හිටියා.
    ගිය සතියෙත් msg එකක් දාල තිබුනා. මන් reply කළේවත් නෑ

    අමතක කරන්න අමාරුයි තමයි.
    එත් ජිවිතේ ඉදිරියට යන්නනම් අමතක කරන්නම වෙනවා.

    * අන්තිමට මන් ඉගෙනගත්ත දේ සිරා ලව් කලාම අනිවා බුට් කනවමයි.


    ඕක තමා බන් ඕනේ. ඕන බල්ලෙක් යටයි සල්ලි වලට.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,535
    2,528
    113
    dan kollek athi. ekai ubawa magaharinne. 1st love eka nisa amarui thamai but uba beruna kiyla hithaganin. ubata hoda ekek set wei
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    2,824
    1,666
    113
    අවුරුදු එකහාමරක් විතර ආදරය කරපු කෙල්ල දාලා ගියා බං බදින්න බලාගෙන ආදරය කරේ

    මගේ 1st love එක බං අවුරුදු 28 මට ලබන අවුරුද්දේ වගේ බදින්න හිටියේ මුලදී මට කිව්වේ එයා ගැන care කරන්නේ නැහැ කියලා ඔය ප්‍රශ්ණය දිගට ඇදුනා පස්සේ කෙල්ලගේ පැත්තේන කේන්ද්‍රර බැලුවා එක ගැලපෙන්නේ නැහැ කියලා අපි match වෙන්නේ නැහැ කියලා කිව්වා දවස් දෙක තුනකට කලින් සිම් එකත් මාරු කරලා ෆ්බ් block කරලා තිබ්බා කොහෙන්වත් contact කර ගන්න විදිහක් තිබ්බේ නැහැ අද වැඩ කරන තැනට හම්බ වෙන්න ගියාම ඇයි අවේ කරදර කරන්න එපා මට පාඩුවේ ඉන්න දෙන්න ඔයා හරිම වදයක් නේ කියලා මම පස්සෙන් යන්න යන්න මවා නිකන් අදුරන්න නැති කෙනෙක් වගේ දාලා ගියා බන්

    මම දන්නවා උබලට මගේ මේ ප්‍රශ්ණය වැඩක් නැහැ කියලා එත් හිතේ දුකට කිව්වේ මම ගෙදර ආවේ කොහොමද කියලා මම දන්නේ නැහැ මගේ යාළුවන්ට මේ දුක කිව්වොත් උන් මාව විහුලුවට ගන්නවා කෙල්ලෙක් නිසා දුක් වෙනවා කියල



    මුන දුන්න එකාතමයි ඔකේ රගේ දන්නේ.
    ටික කාලයක් විදවන්න වෙයි බ්‍රො.පුලුවන් තරම් හොද යාලුවෙක් සෙට් කරගනින් උබව බැලන්ස් කරන්න පුලුවන් අන්ඩ් උබට ටිකක් කතාකරලා හිත හදාගන්න උදවුකරන.හැමෝම ඔය අත්දැකීම ලබලා නැතිනිසා ඒ අයට ඒක ෆීල් වෙන්නෑ.හිතහදාගනින් කියනවා.

    උදේට නැගිට්ටගමන් ඕක මතක්වෙනවා ගුඩ් මෝනින් මැසේජ් එක නැතුවාම.ඒනිසා පුලුවන් ඉක්මනට ගෑනු පරාන ටිකක් සෙට් කරගනින් යාලුකමට.පුලුවන් තරම් යලුවෝ එක්කම ඉදපන්.තනියෙන් ඉන්න එපා.අවුල වැඩිවෙනවානම් පොඩ්ඩක් අපිට කියපන් ප්‍රයිවට් එකේ.උබ රෙපිටඩ් මෙම්බර් කෙනෙක් නිසා උබව ට්‍රස්ට් කරලා සිරාවට ලිව්වේ මේවා.

    කරනදේවත් දන්නැති සීන් එක නෝර්මල්.මමත් මගේ යාලුවෙකුටත් ඔය අත්දැකීම තියනවා.ඌ දවසක් කිව්ව ඌ 30 කෑලි 60 ඒවා තෝරන්න යනවලු අමතක වෙන්න.මටත් යනදිහා දන්නැතුව ඔහේ ගිහින් තියනවා.

    පුලුවන්නම් කෙල්ල පස්සේ නොයා ඉදපන්.යන්න යන්න ඒකි ඈත්වෙනවා.අපිහිතන්නේ අනුකම්පා හිතෙයි කියලා.වෙන්නේ උගගැන තිබ්බ පොඩිහරි ගැම්මත් ඒකිට නැතුව යනවා උබ බාල්දුවෙද්දී.බද්න්න නම් ඉන්නේ ගෙදරට කියලා ප්‍රොපෝසල් ටිකක් බලපන්.ඔය දාලායන බොලද කෑලිවගේනෑවෙයි හොද ජොබක් කරන එකියක් පොඩ්ඩක් ආශ්‍රය කරපන්, උබට ඒකිගැන මුලදි හිතුනේ නැතත්.එතකොට උබට අනිවා ඔය දාලගිය බඩ්ඩගේයි ඒකිගෙයි අතරේ ලොකු වෙනසක් පේනවා.මෙන්න ගමනක් යන්න පුලුවන් මිනිස්සු කියලා.මොකද ගිය බඩ්ඩ එක්ක උබට දුරක් යන්න හොද එකියක්නම් උබව මොන හේතුවකටවත් අදාලයන්නේ නෑ. ඒසදහා කොලිටියක් නැතිනිසයි ඒකි ගියේ. ඒකිදන්නවනේ උබ දැන් බූට වැදුනාම පිස්සෙක් වෙනවා කියලා. ඒකිට ගානක් අනුකම්පාවක් නෑනේ මනුසයෙක් ගැන. ඉතින් හිතපිය ඒකිවගේ හු_කියක් ගෙදරට ගෙනල්ල උබ කොහොමද පවුල් කන්නේ. අවන්ක හිතපන් බැදලා පිස්සු කෙලින්නැතුව දාල ගිය එක වැරදිද කියලා.බැන්දාම නලව නලව ඉන්න වෙලා නෑ පුතී.වේක වෙනමම ලයිෆ් එකක්.
    ආදරයට එතනදී තියනවටිනකම 30% විතර අනිත් දේවල් තමයි දෙන්නගේ තේරුම් ගැනීම, නම්‍යශීලීකම.ඒවා නැත්තන් ඒලයිෆ් එක යන්න බෑ.
    හරි බඩ්ඩක් උබ බදින්න ගිහින් තියෙන්නේ.ලැජ්ජ වෙයන් යකෝ ඕක බදින්න හිතන් හිටියේ කියන්න.යකෝ හරි බැදීමක් තියන කෙල්ලෙක් කේන්දර නෙවෙයි උබට ඉන්නතැනක් නැතත් උබ එක්ක එනවා.ඒකයි බැදීම.ඔය මොනවද බන්.උබ ගෙදරට ගේන්න යන්නේ ඔහොම උන්ද.යකෝ උබට ඇත්තටම ආදරය කරන කෙල්ලෙක් සෙට් උනාම තෙරිරෙයි වෙනස.එදාට වෙනස කියලා පී එම් එකක්දාපිය.