මෙන්න මේකත් කියවල බලපන් ඔය අඩ අඩ ඉන්න වෙලාවෙ. අන්තිමට මොකද උනෙ කියලත් තියෙනව අන්තිම pages ටිකේ.
MMMMM
https://www.elakiri.com/forum/showthread.php?t=1836477
mmmmAnemachan salenna epa ban,.... inna eka innawa yana eka yanawa.. and wenna tyena de wenawa oka therum aran jeewath weyan... kellata kalin uba gana care karana ammala tattala gedara minissu gana hitapan bane minissui watinne

page 25 kiyewwa..![]()

Let's Start Page 26![]()

Time will solve your mind bro and also you will get a better girl than this do not worry....

umba love karapu kale athal ekak gaththa kiyala hithanawa... ehenam duk wenna epa ban..
so sad i never do that to my bf, i hope you find Great gf who stay with you good and bad times
දැන් උබ ආදර්ශයට ගන්න ඕනේ dan britzalian කියන පොරව. බලහන් කෝටි ගනන් සල්ලි , ඒ යකා ගෑනු සෙල්ලම්බඩු වගේ තියාගෙන ඉන්නේ , වේට දාල ෆුල් හෙල්ති , ජොට්යින් ගහනවා කොයි වෙලාවෙත් ආතල් එකේ සතුටින් ඉන්නේ කොල්ලා. අනේ මං නම් මැරිගෙන තැනකට යනවනම් එතනට තමා යන්න ඕනේ. ඔය අංතපුර ඒ කාලේ තිබ්බේ ඇයි කියල දැන් තමා තේරෙන්නේ . පිරිමිය කියන සතාට ගෑනු වැඩක් නැත අවශ්‍ය වර්ගයා බෝකරන එක ඒ ඇරෙන්න උගේ ඔලුව වැඩ කරන්නේ ක්‍රයාදාම චිත්‍රපටයක් වගේ. අපේ උන් හෙන සංකෘතික වෙන්න ගිහින් එක මිනියයි එක ගෑනි කියන කන්සෙප්ට් එක හදලා හිත ආස්සෙන් වෙන ආවට ආස කර කර ඉන්නවා. මේකට එක එක උත්තර තියෙන්නේ පුලුවන් ඒ උනාට ඇත්ත මේක තමා වෙන්නේ. බලහන් අපි ඉපදෙනවා ඉස්කෝලේට දක්කනවා උපාධියක් දීල අපේ බල්බ් එකේ ෆිලම්නට් එක කඩල ජීවිතේ වැඩි කාලයක් හරකෙක් වගේ වැඩ කරනවා උදේ 8-5 . ගෙදර ආවම ආයේ ගෑනී ලමයි කනව බොනවා නිදාගන්නවා අන්තිමට මැරිල යනවා හම්බකරපු දේවල් එමටයි කොරපු දෙයක් නෑ ඇහුවම කියන්නේ ලමයින්ට , උන් කරනෙන් ඔය ටික. ලොකේ අපිව මොඩ්ල් කරල තියෙන්නේ. දැන් අරුව බලල ආතල් එකේ ඉදහන් බන් උබට වටේ උන් කියයි කවුද උබව මැරෙනකොට බලාගන්නේ කියලා ඕවා හිතන්න එපා බන් ඒ අර බොක්ස් කල්චර් සෙට් එක ලෝකේ දකින විදිය ඒ කියන්නේ තනියම මූන දෙන්න බයයි බැකප් එකක් ඕනේ කියල හිතනවා. බොක්ස් බහුතරයක් මැද අන්බොක්ස් වෙලා පාඩු වේ උන් කරන ඒවා දිහා බල බල ජීවිතේ විදපන් විදවන්න එපා.
Be prepared for private mesaagez![]()
Aussie kolla ausi ah
![]()
කෙල්ලෝ දාලා යන එක සාදාරනීකරණය කරන්න එපා බන්,උන් එහෙම දාලා යන්නේ උන් ගාව හැම දේම තියාගෙනද,උන්ට කෙල්ලෙක් විදියට කරන්න පුළුවන් හැම දේම කරන්න පුළුවන් වෙලාද.හැම දේම නැතත්.ඇත්ත කොල්ලෙක් උනාම වත්කමක් තියෙන්න ඕනේ.නැත්නම් ජිවත් වෙන්න බැ තමා.උ එකට අනිවා දඟලන්න ඕනේ.දඟලල තැනකට එන්න ඕනෙමයි.හැබැයි කෙල්ලන්ට වෙලා තියෙන්නේ,උන්ට එහෙම කොල්ලෙක් තැනකට එනකන් උ එක්ක ඉන්න ඕන කමක් නැ.හැම කෙල්ලම නෙමෙයි.මෙහෙම දාලා යන උන් ගැනයි කියන්නේ.
ඔය දාලා යන හැම කෙල්ලම අවස්ථාවාදී කෙල්ලෝ බන්.උන් හැම දේම කොල්ලගෙන් බල පොරොත්තු වෙනවා,හැබැයි උන්ගෙන් වෙන්න ඕන දේවල් එකක්වත් නැ.
පොත්ත සුදු උනා කියල හරියන්නේ නැ බන් කෙල්ලෙක්ගෙ.උන් හිතන්නේ එක විතරයි .මොකද එකෙක් නවත්තුවම තව එකෙක් ඒකිව ලබාගන්න බලාගෙන ඉන්නවා කියල එහෙම යන පට්ට කෙල්ලෝ දන්නවා බන්.
කෙල්ල නිසා මට අද ජොබ් එකත් නැති උනා,ඕවා මොනාද.
කෙල්ල නිසා බොසාගෙ පුතාට ගහලා.