කෙල්ල බැ කියනවා බන්

demoArrow

Member
Jul 3, 2014
199
8
0
colombo
කෙල්ල බැ කියනවා බන්

මම අවරුදු 2ක් පට්ට බොක්කෙන්ම love කරපු කෙල්ල බැ කියනවා බන්.මට පට්ට දුකයි බන්.මම කවදාවත් හිතුවේ නැ බන් එකී මට එහෙම කරයි කියල. බැ කියන්න හේතුව වත් කියන්නේ නැ බන්.මම ඒකිට මගේ පන වගේ ආදරේ කරේ.වෙලාවකට පොඩි පොඩි රණ්ඩුත් උනා.මට කියාගන්න වචනවත් එන්නේ නැ බන්.මට මේ ඔක්කොම එපා වෙලා තියෙන්නේ.එකී තමයි බන් මම පිස්සෙක් වගේ ඉන්නකොට මාව මනුස්සයෙක් කරලා ගත්තේ.මට හිත ගන්න බැ බන්.දුක නැති කරගන්න විදිහක් කියනවා නම් ලොකු උදව්වක් බන් :dull::dull::dull::dull::dull:
 
Hirash

Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    නිකන්ම බෑ කියන්න හේතුවක් නෑ. එක්කෝ උඹ ඒකිට බනින්න ඇති. නැත්නම් ඒකිට ගෙදරින් වෙන එකෙක් සෙට් කරන්න යනවා ඇති. එහෙමත් නැත්නම් ඒකි වෙන එකෙක් සෙට් කරගෙන ඇති. උඹේ ලව් එක උඹට ඕන නම් ඒකිට ආදරෙන් කතා කරලා උඹ ආදරේ බව ඔප්පු කරපන්. ඒකි වෙන එකෙක් එක්ක යනවා නම් උඹ බේරුනා කියල හිත හදා ගනින්. ඔහොම වෙලාවට දැනෙන දුක අපි කවුරුත් දන්නවා. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑනේ. ඒකි කවද හරි තේරුම් ගනී ඒකි නැති කරගෙත්තේ ඒකිට ඇත්තටම ආදරේ කරපු එකා බව (උඹ කියන ව්දිහට ඇත්තම නම් :P)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඔහොම වෙලාවට දැනෙන දුක අපි කවුරුත් දන්නවා. monawa karnnada machan hita hada ganin

    ada kale godak kello kollo awurudu ganan love karanawa ea unata physically ekinekata lan wenne na ekai godak ma hetuwa
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    කෙල්ලො ඔක්කොම එකයි බන් මටත් වඩා හොඳ එක්කෙනෙක් ඔයාට ලැබෙයි කියල කියුවේ නැත්තම් තමයි පුදුමේ අවන්ක කෙල්ලො දැන් වඳ වෙලා ගිහින් බන් එකක් දෙකක් ඇති ඕනිනම් කෙල්ලො අපි කෙල්ලාන්ගේ ආදරය ගන්න අවන්කව ලව් කරාට උන් ලව් කරන්නේ සල්ලි වලට ජරා කෙල්ලො දැන් ඉන්නේ ඒකිට උඹව එපානම් උඹත් එපා කියපන් කවදා හරි ඒකිට තේරෙයි ඒකිට නැති උනේ අවන්කව ආදරය කරන කොල්ලෙක් ගොඩාක් වෙලාවට ජරා කෙල්ලො දන්නවා අහින්සක කොල්ලන්ට උන් ගැලපෙන්නේ නෑ කියලා උන්ගේ පතිවතේ උන් දන්න හින්ද තමයි උන්ට වඩා හොඳ කෙල්ලෙක් හම්බ වෙයි කියලා යන්නේ
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    බෑ කියන්න හේතුවා අනිවා ඕනි බොස් !! නැත්තන් ඊලග ලවෙන් වත් උබ ඒ අඩු පාඩුව මග ඇරගන්නේ කොහොමද ? උබෙන් අඩු පාඩුවක් උනාද කියන එකත් පැහැදිලි කරගන්න එපැයි.. !!:eek:
     
    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    මම අවරුදු 2ක් පට්ට බොක්කෙන්ම love කරපු කෙල්ල බැ කියනවා බන්.මට පට්ට දුකයි බන්.මම කවදාවත් හිතුවේ නැ බන් එකී මට එහෙම කරයි කියල. බැ කියන්න හේතුව වත් කියන්නේ නැ බන්.මම ඒකිට මගේ පන වගේ ආදරේ කරේ.වෙලාවකට පොඩි පොඩි රණ්ඩුත් උනා.මට කියාගන්න වචනවත් එන්නේ නැ බන්.මට මේ ඔක්කොම එපා වෙලා තියෙන්නේ.එකී තමයි බන් මම පිස්සෙක් වගේ ඉන්නකොට මාව මනුස්සයෙක් කරලා ගත්තේ.මට හිත ගන්න බැ බන්.දුක නැති කරගන්න විදිහක් කියනවා නම් ලොකු උදව්වක් බන් :dull::dull::dull::dull::dull:
    Gehenunta love karala witharak madi ban.full sex dennath ona.mata hithenne umbata weraduna then ekai kiyala. mama weradinam mata samaweyan. hari nam yamak igana ganin.
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    images
     
    demoArrow

    Member
    Jul 3, 2014
    199
    8
    0
    colombo
    නිකන්ම බෑ කියන්න හේතුවක් නෑ. එක්කෝ උඹ ඒකිට බනින්න ඇති. නැත්නම් ඒකිට ගෙදරින් වෙන එකෙක් සෙට් කරන්න යනවා ඇති. එහෙමත් නැත්නම් ඒකි වෙන එකෙක් සෙට් කරගෙන ඇති. උඹේ ලව් එක උඹට ඕන නම් ඒකිට ආදරෙන් කතා කරලා උඹ ආදරේ බව ඔප්පු කරපන්. ඒකි වෙන එකෙක් එක්ක යනවා නම් උඹ බේරුනා කියල හිත හදා ගනින්. ඔහොම වෙලාවට දැනෙන දුක අපි කවුරුත් දන්නවා. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑනේ. ඒකි කවද හරි තේරුම් ගනී ඒකි නැති කරගෙත්තේ ඒකිට ඇත්තටම ආදරේ කරපු එකා බව (උඹ කියන ව්දිහට ඇත්තම නම් :P)

    mama kiyanna pluwan hema wdhtama kiwwa bn.thanks machn

    ඔහොම වෙලාවට දැනෙන දුක අපි කවුරුත් දන්නවා. monawa karnnada machan hita hada ganin

    ada kale godak kello kollo awurudu ganan love karanawa ea unata physically ekinekata lan wenne na ekai godak ma hetuwa
    :rolleyes::rolleyes:

    කෙල්ලො ඔක්කොම එකයි බන් මටත් වඩා හොඳ එක්කෙනෙක් ඔයාට ලැබෙයි කියල කියුවේ නැත්තම් තමයි පුදුමේ අවන්ක කෙල්ලො දැන් වඳ වෙලා ගිහින් බන් එකක් දෙකක් ඇති ඕනිනම් කෙල්ලො අපි කෙල්ලාන්ගේ ආදරය ගන්න අවන්කව ලව් කරාට උන් ලව් කරන්නේ සල්ලි වලට ජරා කෙල්ලො දැන් ඉන්නේ ඒකිට උඹව එපානම් උඹත් එපා කියපන් කවදා හරි ඒකිට තේරෙයි ඒකිට නැති උනේ අවන්කව ආදරය කරන කොල්ලෙක් ගොඩාක් වෙලාවට ජරා කෙල්ලො දන්නවා අහින්සක කොල්ලන්ට උන් ගැලපෙන්නේ නෑ කියලා උන්ගේ පතිවතේ උන් දන්න හින්ද තමයි උන්ට වඩා හොඳ කෙල්ලෙක් හම්බ වෙයි කියලා යන්නේ

    uba kiyana kathawath atta bn. a unata ekige charithe gana mta wiswasa kranna pluwan.any way thanks machn

    Podi Silva - පොඩි සිල්වා;18531848 said:
    බොන්න ඕන ප්‍රශ්නයක් නේ බන්

    eki nisa nwattapu 1 eki nisama patan ganna wenwa

    බෑ කියන්න හේතුවා අනිවා ඕනි බොස් !! නැත්තන් ඊලග ලවෙන් වත් උබ ඒ අඩු පාඩුව මග ඇරගන්නේ කොහොමද ? උබෙන් අඩු පාඩුවක් උනාද කියන එකත් පැහැදිලි කරගන්න එපැයි.. !!:eek:
    wande nathi eka witharayi ban. kiyannema na

    Gehenunta love karala witharak madi ban.full sex dennath ona.mata hithenne umbata weraduna then ekai kiyala. mama weradinam mata samaweyan. hari nam yamak igana ganin.

    kathawa atta wenna wenna athi bn.

    wayasa kiyada ubalage..

    23i bn

    thanks mchn.i will
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම අවරුදු 2ක් පට්ට බොක්කෙන්ම love කරපු කෙල්ල බැ කියනවා බන්.මට පට්ට දුකයි බන්.මම කවදාවත් හිතුවේ නැ බන් එකී මට එහෙම කරයි කියල. බැ කියන්න හේතුව වත් කියන්නේ නැ බන්.මම ඒකිට මගේ පන වගේ ආදරේ කරේ.වෙලාවකට පොඩි පොඩි රණ්ඩුත් උනා.මට කියාගන්න වචනවත් එන්නේ නැ බන්.මට මේ ඔක්කොම එපා වෙලා තියෙන්නේ.එකී තමයි බන් මම පිස්සෙක් වගේ ඉන්නකොට මාව මනුස්සයෙක් කරලා ගත්තේ.මට හිත ගන්න බැ බන්.දුක නැති කරගන්න විදිහක් කියනවා නම් ලොකු උදව්වක් බන් :dull::dull::dull::dull::dull:

    ඒකෙ ගෞරවය වත් කෙල්ලට දීපන්. දිගටම මනුස්සයෙක් වගේ ඉන්න බලපන්. සබ්බන්දතා හැමදාම තියෙන්නෙ නෑ. කෙල්ලට උබ ගොඩක්ම ආදරේ නම් නිවිහැනහිල්ල දෙන්නත් එක්ක කතා කරපන් වැරදුනේ කොතනද කියල.
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    උබල දෙන්නගෙ කුල වල හුටපටයක් තියනව කියල මීටර් උනාද දන්නෙ නෑ කෙල්ලට.. :rolleyes:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උබ කොල්ලෙක් නේද . උබට කොන්දක් තියනවනේ. දුක තමා . නමුත් ඒකිට එපානම් දහස් වාරයක් උබට එපා කියල ගට අරන් හිටපන්.

    ඔච්චර කෙල්ල ඉස්සරහා ස්කන්ඩ් වෙන්නද එපා.
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    mekai seen eka machan.. ada kale sira lov ekarana kello hoyanna epa.. wadak wenne na kawadath ubata eka hambenne na. ekita epanam uba passen yanna epa. mokada eki thawath ganan ussanawa... uba uba gana hithapan amma thaththa gana hithapan.. mahansi wala wada karapan goda palayan.. kello edi one tharamm..adare kiyanne thawakalika deyak sahoo.. dukak danenawaa thama.. puluwannam wada godak hadagena dawasama busy weyan machan...